අප්පේ මේ පාරවත් ඔය සී-සොට් එක ගහන්න ලා..කීයක් නම් ඩිසයින් කරාද... 8,9,12 තුනම හොඳයි...ඒත් මම නම් පෞද්ගලිකව කැමති සුදු පාට ටී-එකට
1.). සුදු පාට T එකේ නම කැපිලා පේනවා.
2). කියන තරම්ම කිළුටු වෙන්නේ නෑ නේද අර T90 ටී-ෂර්ට් එක ගහන මෙටිරියල් එකෙන් ගැහුව නම්..
3). කළු ඇඳන් පට්ට අව්වේ සෙල්ලම් කරන්න නම් අපිට සිසිල් බීම සපයපියව්..
4). හමත් කළු එකේ ඕක ඇන්දම අන්ජුව විතරක් සුදුවට පෙනෙයි කිකිළි වගේ...ග්‍රවුන්ඩ් එක මැද්දේ..
5). පාට දෙකකින් ගැහුවත් ලස්සනයි නේද...
6). DSLR පොටෝස් වලට ලස්සනට ඉන්නෙත් සුදු ටී එක ඇඳල ගත්තොත් තමා..
සුදු උනාම ඕන මඟුල් ගෙදරම මළ ගෙදරක උනත් අඳින්න පුලුවන් බං.. මං කියුවේ අඩුම ගානේ පන්සල් යන්නවත්... (දැන් ඉතින් මාව ළිඳේ දාපියව්...)
උබ කවදද ලංකාවට එන්නේ
පෙබරවාරි එන්න හිතන් හිටියේ.. ඒක කල් යන සීන් එකක් තියෙන්නේ..(මාර්තු මැද හෝ අප්‍රේල්) මම ලංකාවට ආවොත් එදාට ඔතන තමා..
... මැරුම් නොකා වරෙන්
මාර්තු1 පෙබරවාරි එන්න හිතන් හිටියේ.. ඒක කල් යන සීන් එකක් තියෙන්නේ..(මාර්තු මැද හෝ අප්‍රේල්) මම ලංකාවට ආවොත් එදාට ඔතන තමා..


White
![]()
![]()


kawadada meke closing date eka? kawadada print karanna denne? thawa design thiyana ewa aragena poll ekak wage thiyanna.. ita passe select wena design eke adupadu hadawala print karanna danna.. ethakota godak ayage choices issarahata enawane.. colors dekakin wage gahanna thiyanawa nam maru habai..![]()


me සිකුරදාගෙන් මේකේ වඩා ඉවර කරන්න හිතාගෙන ඉන්නේ
කස්ටියම
![]()
දැන් එකක් තෝර ගන්න එක තමයි ගේම. මම දැක්කා හොද ඒවා හෙන ගොඩක් තියනවා.


ඔව් එකනම් ඇත්ත ටව පලුවන් නම් එකක් දෙකක් හදනකො ලස්සන
වෙලාව තිබේ නම් හොද එකක් තෝරාගෙන කරමු නේ![]()
දැන් ඕක ප්‍රින්ට් කරන්න ඉන්නේ ඩිජිටල් විදිහටද, නැත්තං එම්බ්‍රොයිඩර් කරනවද, ලාබ නම් ස්ක්‍රීන් කරොත් තමයි. ඒ කරන දේ අනුව ගැලපෙන ඩිසයින් එක තෝර ගන්න ඕනෙ මචං.

digital, embroider, screen... me system walin karaddi cost eka kohomada wenas wenne? e field eke kawruwath nadda?