ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    T-ShirtMockUp_Front_zps7a92e17f.jpg
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යාළුවා;17847769 said:

    Six Sideද? Six a Sideද? :nerd:
    කොලර් එකක් දාල ගහපන් QR කෝඩ් එක ටිකක් ලොකුවට ගහපන් නැත්තන් ඕක රීඩ් කරවන්න බදාගන්න වෙයි :baffled:

    asai neh :P:P:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17847769 said:

    Six Sideද? Six a Sideද? :nerd:
    කොලර් එකක් දාල ගහපන් QR කෝඩ් එක ටිකක් ලොකුවට ගහපන් නැත්තන් ඕක රීඩ් කරවන්න බදාගන්න වෙයි :baffled:

    අසයි නේ ඉතින් ඩිසයින් කරලා දියන්කෝ :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    යාළුවා;17847769 said:

    Six Sideද? Six a Sideද? :nerd:
    කොලර් එකක් දාල ගහපන් QR කෝඩ් එක ටිකක් ලොකුවට ගහපන් නැත්තන් ඕක රීඩ් කරවන්න බදාගන්න වෙයි :baffled:

    meka iye hadapu ekak ban. six a side thamai.. thread eke thibba ekama copy karala gaththe ban.. QR eka lifesize t-shirt ekaka lokuwata thiyei neda? :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    poll ekak thiyala balala imu neda? mama hadapuwagen ekak print karanna decide unoth mama modify karala dennam.. ethakan ubath hadala dapanko 2k 3k.. kammalie ban aye hadanna :(

    meka iye hadapu ekak ban. six a side thamai.. thread eke thibba ekama copy karala gaththe ban.. QR eka lifesize t-shirt ekaka lokuwata thiyei neda? :baffled::baffled:

    මටත් කම්මැලි බන් මට ඔය හදපු එකක් හදන්න විනාඩියක් විතර යන්නැති. :P නිකන් තිබ්බ ෆොන්ට් එකක් දාල දඩ සයිස් QR කෝඩ් එකක් දැම්ම. :dull: ඒකෙත් පොඩි ගතියක් තියෙනවා QR කෝඩ් එක ලොකුවට වැදුනම. :P මට වැඩක් නැති නිසා එකක් දෙකක් දැම්මෙ. එපා වෙලා ඉන්නෙ මේ ටිකේ.
    උබේ ඩිසයින් ප්‍රෝෆිෂනල්, ඉස්සරහ මදි වගේ උනාට ප්‍රොෆිෂනල්:yes:
    කොලර් තියෙන්න ඕනෙ. නැට්ටන් බෙල්ල කරවෙයි අව්වේ ඉඳල :rofl: අනික කොලර් එක තිබ්බම පොඩි ලුකක් තියෙනවා
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    යාළුවා;17848408 said:
    මටත් කම්මැලි බන් මට ඔය හදපු එකක් හදන්න විනාඩියක් විතර යන්නැති. :P නිකන් තිබ්බ ෆොන්ට් එකක් දාල දඩ සයිස් QR කෝඩ් එකක් දැම්ම. :dull: ඒකෙත් පොඩි ගතියක් තියෙනවා QR කෝඩ් එක ලොකුවට වැදුනම. :P මට වැඩක් නැති නිසා එකක් දෙකක් දැම්මෙ. එපා වෙලා ඉන්නෙ මේ ටිකේ.
    උබේ ඩිසයින් ප්‍රෝෆිෂනල්, ඉස්සරහ මදි වගේ උනාට ප්‍රොෆිෂනල්:yes:
    කොලර් තියෙන්න ඕනෙ. නැට්ටන් බෙල්ල කරවෙයි අව්වේ ඉඳල :rofl: අනික කොලර් එක තිබ්බම පොඩි ලුකක් තියෙනවා

    colar thiyana mockup ekak diyanko mama ekak hadala dannam shape eke heta diha.. mata hamba una mockup okkoma colar nathi ewa..