ElaKiri Traveler Photography Competition 2010

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    (1)
    (2)
    (3)

    (1) - taken from near by Babarakanda waterfall (kalupahana)
    (2) - taken from kandy
    (3) - taken from near by mawssakale tank (adam's peak rd)

    thx :)


    11.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    cimg0817r.jpg

    මේ බණ්ඩාරවෙල ඉඳල කොළඹ එද්දි වාහනේ කැඩිල නවත්තපු වෙලේ ගත්ත එකක්. තැන නම් හරියටම දන්නෙ නෑ.

    Wow සිරා මචන් මේක නම්...

    5mp parana casio camerawakin gaththe. edit karala nah.
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    අම්ම‍ටසිරි මම නැතුව කොහොමද බොල Photography Competition :lol:
    මුලින්ම jkadithya
    සහ MR PERERA සහෝදරයන්ට මගේ හදපිරි ස්තූතිය පුද කරනව,පිටරට දේවල් අපේ රටේ දේවල් වලට වඩා අගේ කරන කාලෙක, අපේ රටේ දේවල් අගය කරන්න මේ වගේ කාලෝචිත වැඩක් කල එකට උබලට අපි සම්මානයක් දෙන්න ඹ්න.:yes:
    හැබැයි කැමරා කාචයට අහුවුන සිද්ධියම මෙතන පෝස්ට් කලානම් තමයි මෙතන තරගයක් වෙන්නෙ,PS වලින් හැඩ දැම්මට ස්වාබාවිකත්වයයි අපි අගය කල යුත්තෙ! විනිශ්චය සාධාරණව හා බුද්ධිමත් ලෙස ක්‍රියා කරයි කියල සිතනව.
    මම කලිනුත්
    ElaKiri එකේ පින්තුර වගයක් දැම්ම, ඒව බල්න්න ඹ්න අය මෙතනින් යන්න.

    මෙන්න මගේ පින්තුර 3 අමුම අමු පින්තුර,
    PS ගෑවිලාවත් නෑ.මමමයි මේව ගත්තෙ.



    A-9 මාර්ගයේ
    sam1947.jpg



    ත්‍රිකුණාමලය වෙරල තීරය.
    sam2001.jpg



    ත්‍රිකුණාමලය වෙරල තීරය.
    sam1993.jpg


    :rolleyes:
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    මෙන්න මගේ ඒවා....... :)

    42048912.jpg


    ek2.jpg


    තව එකක් දාන්න පුලුවන් නේ.... ඒක පස්සෙ දාන්නo :)
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    Deenstan / Anuradhapura / Nuwaraeliya

    :rolleyes:
    attachment.php
    attachment.php

    attachment.php
     

    Attachments

    • DSC03824.jpg
      DSC03824.jpg
      87 KB · Views: 128
    • DSC02544.jpg
      DSC02544.jpg
      86.4 KB · Views: 122
    • DSC02647.jpg
      DSC02647.jpg
      76 KB · Views: 124

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අනේ මන්ද මම තවත් පොටෝ 3ක් දැම්ම!


    ගල්බොඩ ඇල්ල

    c326f6d5749e12a79204cf5fa4426482e9ee9d2eb7af0d8cc39956c67ec3f8ba6g.jpg




    ගල්බොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ

    afc8889ae72a463ec650a538175a410e30c0528c85a5df66c15931b6df1d34686g.jpg



    මාළඹේ ආසන්නයේ බෝට්ටුවක් තුල සිට (බෝට්ටු සවාරියක් දාන්න නියම තැන)


    nearmalambe.jpg






     
    Status
    Not open for further replies.