Electric Bikes ගැන දන්න කුකුල්ලු එන්න..

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ලංකාවේ ඒජන්ට් ගැන දන් නෑ බං. මං ලංකාවේ නෙවෙයි පදින්නේ. හැබැයි බඩු සුපිරි
    Kohe hadana akakda??? Charge akakin kochchara yanna puluwanda??
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    solid reo එකක් තියනවා. තෙල් නැති කාලෙ ගත්තෙ. දැන් පැත්තකට දාල තියෙන්නෙ. හොඳට හයියයි. දෙන්නෙක් දාගෙන සාමාන්‍ය ස්කූටර් එකක ගානට යන්න පුලුවන්. ලයිට් වල එලිය සෑහෙන්න මදි, බ්රේක් ගහද්දි සද්ද බද්ද ඇහෙනවා, ගැස්සෙනවා. accelerator එක පොඩ්ඩක් ඇල්ලුවත් කඩාගෙන යනවා. හරි පරිස්සමින් පදින්න ඕනෙ. solidbikes.lk එකේ පාට්ස් ගන්න තියනවා. ආපහු lifepo4 බැටරි දාගෙන හදාගන්න ඉන්නෙ.
    Lifepo4 battey aka ahema nikan plug and fix puluwanda??

    mama owa gena danne nee akai
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,153
    1
    15,996
    113
    ගෙ මුල්ලට දාපු, බයික් එකක් තියෙ නම් PM එකක් දාන්න
    අඩුවට ගන්න ඔනෙ මට :cool: 🙏

    බැටරි, කන්ඩිශන් , වෙන අවුල් තිබ්බට අවුලක් නැ