ගාණ වැඩී බං දැංMama personally Recommend karanne Vmoto. Mage lagath thiyenawa CPX ekak. Kiyanna waradak na adatath leda den na.
පොඩි එකාව නර්සරි දාන්න TW එකේ යන්න බෑනෙ ඉතිංE salli walin TW ekata thel gahagena duwapan![]()
ත්‍රී වීල් එකක් ගන්නවට වඩා ලීෆ් එකක් ගන්න එක ලාබයි. තියන කාර් එක දීල ලීෆ් එකක් ගත්තනං හරි වගේelectric 3 wheel ekak ganin, e bike ekata wada chuttai power wadiyen yanne but safe and wasse unath yanna puluwan..
leaf eke power requirements wadi, battery ganan. electric 3 wheel ekata wada kohomath cost eka wadi, godak diwwe naththan petrol car walatath wada ROI adui.ත්‍රී වීල් එකක් ගන්නවට වඩා ලීෆ් එකක් ගන්න එක ලාබයි. තියන කාර් එක දීල ලීෆ් එකක් ගත්තනං හරි වගේ
look eka hondai ne , unique , anika Abans nisa minissu trust karanawaYadea eka chora nam yako achchra vikunanne kohomd ?
Meha baluwath Yadea , ehe baluwath Yadea hemathnm yadea
pricing කොහොමද බං ඒවගෙleaf eke power requirements wadi, battery ganan. electric 3 wheel ekata wada kohomath cost eka wadi, godak diwwe naththan petrol car walatath wada ROI adui.
overall electric 3 wheel eka eeta godak labai..
රිවීව්ස් තමා හොඳ නැත්තෙlook eka hondai ne , unique , anika Abans nisa minissu trust karanawa
උබ එකක් හදාගනින් , අලී එකේ බඩු ටික තියනවා . බැට්රිත් තියනවා .ඉලෙක්ට්‍රික් බයික් යූස් කරන උන් ඉන්නවද. ළග ළග ගමන් වලට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න කියල බැලුවෙ
අබාන්ස් Yadea එක ගැන තියන රිවීවස් නං චොර. බැට්රිය lead acid graphite එකක් .
KD Rise Leader කියලා ලංකාවෙ එසෙම්බල් කරන එකක් තියනවා අවුරුදු කීපයක ඉදලා. ඒකෙ නං රිවීව්ස් හොඳයි. බැට්රි එකත් තියෙන්නෙ LiPO එකක්
තව Solid කියලා 2018 විතර ඉදලා තියන බ්‍රෑන්ඩ් එකක් තියනවා
Alpha කියලා තවත් පරණ බ්‍රෑන්ඩ් එකක් තියනවා
ඔය උඩ 3ට හොඳ රිවීව්ස් තියනවා. අවුරුදු පහ විතර පැදපු කට්ටිය ඉන්නවා.. උඹලගෙ අදහස් මොනවද ?
aduwata ona nam parana petrol ekak aduwata aran conversation karaganin nathan vega eka ganin 27 da koheda..pricing කොහොමද බං ඒවගෙ
------ Post added on Sep 3, 2024 at 9:12 AM
රෙජිස්ටර් කරන්න ඔ්නලුනෙ.උබ එකක් හදාගනින් , අලී එකේ බඩු ටික තියනවා . බැට්රිත් තියනවා .
උබට කඩෙන් ගන්න ගානෙන් 1/3 අඩුවෙන් යයි
bafang e - bike කියලා අලී එකේ සර්ච් කරපන් . මිඩ් මෝටර් හබ් මෝටර් කියලා දෙකක් තියනවා . හබ් එක ලේසී කෙලින්ම පස්සා වීල් එකටම මෝටර් එක එන්නේ පස්සේ ටයර් එක අයින් කරා හබ් වීල් එක දැම්මා සෙට් කරා වයර් පුට්ටු කරා . තව් දෙකක් විදලා බැටරි ප්ලේට් එක ගැහුවා වයර් ටික හැඩල් එකට ඇද්දා ඉවරයි.
https://bafang-e.com/en/home/
https://tinyurl.com/bdmmrnvc
බොහොම ස්තූතියි හොඳ විස්තරයක් දුන්නට. යඩියා E8S එකයි KD Rise Plus එකයි දෙකම එකම ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන්නෙ. දෙකේ පැහැදිලි බිල්ඩ් කොලිටි එකේ වෙනසක් තියනවද ? මට බැට්රි එක තමා අවුල තියෙන්නෙ. ඔ්කෙ රේන්ජ් එක අඩුවෙන්න ගනීද කියල බය තියනවා අවුරුද්දක් විතර පදිද්දිඅවුරුදු 2 1/2 ක් වගේ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රික් බයික් එකක් පාවිච්චි කලා දිනපතා වැඩට යන්න. දවසකට 40km ක් අනිවාර්යයෙන් ගියා. බැටරි තිබුණෙ Lead Acid Deep Cycle වර්ගයෙන්. කිසිම අවුලක් තිබුණෙ නැහැ හොඳට පාවිච්චි කලා. ගැටලුවක් තිබුණ නම් තිබුණෙ වැස්සට පදින්න අමාරුයි. ඒ පරණ ඒවගෙ waterproof තිබුණෙ නැති නිසා. ඒ බයික් එක නිසා petrol වාහනයක තිබුණ වියදම් වලින් සෑහෙන්න ඉතිරියක් තිබුණ පැහැදිලිවම.
පස්සෙ අලුත් එකක් ගන්න කල්පනා කලා අලුත් බයික් ආවම. KD Rise එක බැලුව. අර පරණ බයික් එකයි KD Rise එකයි අතරෙ කිසිම වෙනසක් නැහැ. ඩිසයින් එක පවා ඒකමයි. එකම හොඳ දේ LiFePo4 බැටරිය. ආයෙ බැලුව Solid බයික් එක. ඒක හොඳයි ඒකත් ගොඩක් දුරට අර වර්ගයම තමයි. ඊළඟට බැලුව Yadea එක. පැදල බලද්දි පැහැදිලි වෙනසක් තිබුණ. බයික් එකේ build quality එක හොඳයි. ඇතුලෙ වයරින් පවා හොඳට කවර් කරල waterproof කරල තියෙනව. බැටරිය Graphane. මම බැලුවෙ E8s Pro මොඩල් එක. Elakiri එකේම review එකකුත් තිබුණ ඒ ගැන. ඒකෙ දැනුන කොලිටියත් එක්ක Yadea එක ගන්න තීරණය කලා.
කලින් ඉලෙක්ට්‍රික් බයික් පැදල අත්දැකීම් තියෙන නිසා යාඩියා එක පදින එක තවත් පහසු වුනා. වැදගත් දේ තමයි ඉලෙක්ට්‍රික් බයික් ගන්නෙ රේස් පදින්න නෙමෙයි. පදින විදිහක් තියෙනව. අපේ ගමන් අවශ්‍යතාව ඉටු කරගන්න තමයි පදින්නෙ.
අරන් අලුත නිසා යාඩියා බයික් එක ගැන සියල්ල කියන්න බැරි වුනත් දැනට 3000km කට වඩා පැදල තියෙනව. දිනපතා 60km කට වඩා අනිවාර්යයෙන්ම පදිනව. කිසිම ගැටලුවක් මේ වනතෙක් වෙලා නැහැ. හෙන වැස්සෙත් පැදන් යනව වතුර ප්‍රශ්නත් වෙලා නැහැ. බයික් එක පදින විදිහ අනුව ඒකෙ range එක තීරණය වෙනව. Yadea E8S Pro එක 60kmph වේගෙන් යන්න පුළුවන්. ඒත් එහෙම යන්න ඇත්තටම අවශ්‍ය වෙලා නැහැ. 40-45kmph හොඳටම ඇති අවශ්‍ය ගමන යන්න. ඒ නිසා 100km ට වඩා අනිවාර්යයෙන්ම යන්න පුළුවන් full charge එකෙන්.
අර පරණ බයික් එක තාමත් පාවිච්චි කරනව ලඟ ගමන් වලට. කඩේට යන්න... ගෑස් එක ගේන්න වගේ අවශ්‍යම දේවල් වලට. දැන් range එක අඩු වුනත් තාමත් ගැටලුවක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. හරියට පාවිච්චි කලොත් ලොකු වාසියක් තියෙනව. ආවට ගියාට පාවිච්චි කලොත් වැඩක් වෙන්නෙ නෑ. ඉලෙක්ට්‍රික් බයික් එකක් එලියට අරන් පැදන් යන්නෙ අවශ්‍ය ගමන හරියටම සැලසුම් ඇතිව. දවසේ වැඩ ගොඩක් ගාණට කෙරෙනව. ඒ නිසා ඒ වගේ පුහුණුවක් නැතිනම්, එහෙම වැඩ කරන්න අපහසුයි නම් සහ රේස් පදින්න හිතනව නම් නොගෙන ඉන්න එක හොඳයි කියලයි මං හිතන්නෙ. පෙට්‍රල් බයික් වගේ ඇදල ගත්ත දමල ගැහුව තියරියට ඉලෙක්ට්‍රික් බයික් පාවිච්චි කරන්න බැහැ කියන එක දැනගෙන ඉන්න ඕනෙ. ඒ නිසාම ඒක හැමෝටම හරියන්නෙ නෑ. හරියන කෙනා දන්නව පාවිච්චි කරන විදිහ.
යාඩියා එක චොර කියල සෑහෙන්න තිබුණත් මං ගත්තෙ ඉලෙක්ට්‍රික් බයික් පැදල අත්දැකීම් තියෙන නිසා මම දන්නව බයික් එක පාවිච්චි පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියල. ඒ නිසා ගැටලුවක් නැහැ. නමුත් අනිත් බයික් වුනත් ගැටලුවක් ඇති කියල මම හිතන්නෙ නෑ. යාඩ්යා එක මට දැනුන කොල්ටිය නිසා වෙනසක් අනිත් එකට වඩා තියෙන නිසා මම ගත්ත. පළමුවෙන් ගන්නව නම්... ටිකක් පැදල බලල ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
අපේ වැඩ කරන්න ආපු බාසුන්නැහැ ගාව එකක් එකක් තියෙනවා. රෝද තුනේ එකක්.ඉලෙක්ට්‍රික් බයික් යූස් කරන උන් ඉන්නවද. ළග ළග ගමන් වලට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න කියල බැලුවෙ
අබාන්ස් Yadea එක ගැන තියන රිවීවස් නං චොර. බැට්රිය lead acid graphite එකක් .
KD Rise Leader කියලා ලංකාවෙ එසෙම්බල් කරන එකක් තියනවා අවුරුදු කීපයක ඉදලා. ඒකෙ නං රිවීව්ස් හොඳයි. බැට්රි එකත් තියෙන්නෙ LiPO එකක්
තව Solid කියලා 2018 විතර ඉදලා තියන බ්‍රෑන්ඩ් එකක් තියනවා
Alpha කියලා තවත් පරණ බ්‍රෑන්ඩ් එකක් තියනවා
ඔය උඩ 3ට හොඳ රිවීව්ස් තියනවා. අවුරුදු පහ විතර පැදපු කට්ටිය ඉන්නවා.. උඹලගෙ අදහස් මොනවද ?
ඔය කාරණාවෙදි... ඕනම බැටරියක යම් ආයු කාලයක් තියෙනව. මම හිතන්නෙ, මුලින්ම ගන්නව නම් සහ බැටරිය ගැන සැකයක් සිතේ තියෙනව නම්... KD Rise එකට යන්න කියල. එතකොට මුල් වියදමෙන් පස්සෙ අවුරුදු 5 ක් 8 ක් විතර පාවිච්චි කරන්න පුළුවන් වේවි. බැටරියට අනුව ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. නිකම් තියන්නම එපා.බොහොම ස්තූතියි හොඳ විස්තරයක් දුන්නට. යඩියා E8S එකයි KD Rise Plus එකයි දෙකම එකම ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන්නෙ. දෙකේ පැහැදිලි බිල්ඩ් කොලිටි එකේ වෙනසක් තියනවද ? මට බැට්රි එක තමා අවුල තියෙන්නෙ. ඔ්කෙ රේන්ජ් එක අඩුවෙන්න ගනීද කියල බය තියනවා අවුරුද්දක් විතර පදිද්දි
දිගු කලක් අවුලක් නැතිව පාවිච්චි කරන්න කල යුත්තේ මොනවද කියලා ඔයාගෙ අත්දැකීම් අනුව කියන්න පුලුවන්ද ?ඔය කාරණාවෙදි... ඕනම බැටරියක යම් ආයු කාලයක් තියෙනව. මම හිතන්නෙ, මුලින්ම ගන්නව නම් සහ බැටරිය ගැන සැකයක් සිතේ තියෙනව නම්... KD Rise එකට යන්න කියල. එතකොට මුල් වියදමෙන් පස්සෙ අවුරුදු 5 ක් 8 ක් විතර පාවිච්චි කරන්න පුළුවන් වේවි. බැටරියට අනුව ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. නිකම් තියන්නම එපා.
යාඩියා එකේ බැටරිය සම්බන්ධයෙන් තාම කියන්න කල් වැඩි නිසා වුනත්, අවුරුද්දක් යද්දි ගැටලුවක් එයි කියල මම හිතන්නෙ නැහැ. මොකද මම Deep Cycle Lwad Acid එකක් අවුරුදු 2 කට වඩා සාර්ථකව පාවිච්චි කරල අත්දැකීමෙන් දන්න නිසා. තමන්ගේ පාවිච්චි කරන විදිහත් බලපානව. ඒත් අවුරුදු 2-3 ක් නම් බැරි වෙන්න බැහැ. ඊට පස්සෙ මට පුළුවන් LiFePo4 බැටරියක් දාගන්න යාඩියා එකට අවශ්‍ය නම් බයික් එක හොඳ නිසා.
ඉස්සරහ ගැන, අතේ තියෙන මුදල සහ කාලයක් පදිනකොට ඉතිරි වෙන මුදල ගැන අදහස් ඇතුව හොඳම තීරණයට යන්න. KD Rise එකත් මම මුලදි ගන්නම තමයි හිටියෙ... ඒක පදින්න ගැටලුවක් නැහැ. මගෙ අත්දැකීම් එක්ක යාඩියා බයික් එක මට වඩාත් සෙට් වුන නිසා ඒක ගත්ත.
එහෙම කෑලි අරන් හැදුවොත් රෙජිස්ටර් කරන්නේ කොහොමද?උබ එකක් හදාගනින් , අලී එකේ බඩු ටික තියනවා . බැට්රිත් තියනවා .
උබට කඩෙන් ගන්න ගානෙන් 1/3 අඩුවෙන් යයි
bafang e - bike කියලා අලී එකේ සර්ච් කරපන් . මිඩ් මෝටර් හබ් මෝටර් කියලා දෙකක් තියනවා . හබ් එක ලේසී කෙලින්ම පස්සා වීල් එකටම මෝටර් එක එන්නේ පස්සේ ටයර් එක අයින් කරා හබ් වීල් එක දැම්මා සෙට් කරා වයර් පුට්ටු කරා . තව් දෙකක් විදලා බැටරි ප්ලේට් එක ගැහුවා වයර් ටික හැඩල් එකට ඇද්දා ඉවරයි.
https://bafang-e.com/en/home/
https://tinyurl.com/bdmmrnvc