Max 7යිprice range ekat dagena palayanko.. bike wala
Max 7යිprice range ekat dagena palayanko.. bike wala
Ae car ekak gannatiwa hamadama bike padinna plan karanne?දිගු කලක් අවුලක් නැතිව පාවිච්චි කරන්න කල යුත්තේ මොනවද කියලා ඔයාගෙ අත්දැකීම් අනුව කියන්න පුලුවන්ද ?
කාර් එකක් තියනවා මචං. මාසෙකට 40K වගේ පෙට්‍රල් යනවා. ඒක ටිකක් අඩුකරගන්න බලන්නෙAe car ekak gannatiwa hamadama bike padinna plan karanne?
Machan umba aurudu kiyak use karada?Battery 1 kohomada? Maintenance kohomada?Mama personally Recommend karanne Vmoto. Mage lagath thiyenawa CPX ekak. Kiyanna waradak na adatath leda den na.
ත්‍රෙඩ් එක ආයෙමත් හරියට කියෝපිය කුකුලෝ....
කරලා නෑඑහෙම කෑලි අරන් හැදුවොත් රෙජිස්ටර් කරන්නේ කොහොමද?
Mage eka danata auruddakata wadi machan. Battery eka superb. CPX eke dual battery enawa with 4000W motor. Battery bike eke gahala charge karannath puluwan. Wena wenama galawala plug karannath puluwan. patta bike eka. 140-160km yanna puluwan (depending on riding mode) Kohomath eyalage guaranteed range eka 140km. No errors. Winter eke, Wahina dawas walata, Summer eke serama duwala thiyenawa no issues. Man godak wadata yanneth meke. Up and down 100+ km man yanawa.Machan umba aurudu kiyak use karada?Battery 1 kohomada? Maintenance kohomada?
Thanks for info machanMage eka danata auruddakata wadi machan. Battery eka superb. CPX eke dual battery enawa with 4000W motor. Battery bike eke gahala charge karannath puluwan. Wena wenama galawala plug karannath puluwan. patta bike eka. 140-160km yanna puluwan (depending on riding mode) Kohomath eyalage guaranteed range eka 140km. No errors. Winter eke, Wahina dawas walata, Summer eke serama duwala thiyenawa no issues. Man godak wadata yanneth meke. Up and down 100+ km man yanawa.
Yadea nam charging dock eke ehema issues thiyenawa kiyala thibba lankawe. Eth vmoto nam same quality enne lankawe. Giya para niwaduwata awama yaluwekuth man kiyala gaththa ara unge TS hunter eka. math giya balanna. same quality. Red eka gaththe. CPX nam black witharai man hithanne enne. Mage ekath black.Thanks for info machan![]()
thama repair awith ne.රෙපෙයාර් මොනව හරි ආවද මචං මේ වෙනකොට ?
sales karan aya gawa thiyenawa, berima unoth factory eka thiyenne kaduwela ethanin ganna puluwan.parts එහෙම කොහොම ද බන්? ඇත්තටම අනිකට වඩා වාසි ද
Oke motor aka 3000 da 2000 da??අවුරුදු 2 1/2 ක් වගේ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රික් බයික් එකක් පාවිච්චි කලා දිනපතා වැඩට යන්න. දවසකට 40km ක් අනිවාර්යයෙන් ගියා. බැටරි තිබුණෙ Lead Acid Deep Cycle වර්ගයෙන්. කිසිම අවුලක් තිබුණෙ නැහැ හොඳට පාවිච්චි කලා. ගැටලුවක් තිබුණ නම් තිබුණෙ වැස්සට පදින්න අමාරුයි. ඒ පරණ ඒවගෙ waterproof තිබුණෙ නැති නිසා. ඒ බයික් එක නිසා petrol වාහනයක තිබුණ වියදම් වලින් සෑහෙන්න ඉතිරියක් තිබුණ පැහැදිලිවම.
පස්සෙ අලුත් එකක් ගන්න කල්පනා කලා අලුත් බයික් ආවම. KD Rise එක බැලුව. අර පරණ බයික් එකයි KD Rise එකයි අතරෙ කිසිම වෙනසක් නැහැ. ඩිසයින් එක පවා ඒකමයි. එකම හොඳ දේ LiFePo4 බැටරිය. ආයෙ බැලුව Solid බයික් එක. ඒක හොඳයි ඒකත් ගොඩක් දුරට අර වර්ගයම තමයි. ඊළඟට බැලුව Yadea එක. පැදල බලද්දි පැහැදිලි වෙනසක් තිබුණ. බයික් එකේ build quality එක හොඳයි. ඇතුලෙ වයරින් පවා හොඳට කවර් කරල waterproof කරල තියෙනව. බැටරිය Graphane. මම බැලුවෙ E8s Pro මොඩල් එක. Elakiri එකේම review එකකුත් තිබුණ ඒ ගැන. ඒකෙ දැනුන කොලිටියත් එක්ක Yadea එක ගන්න තීරණය කලා.
කලින් ඉලෙක්ට්‍රික් බයික් පැදල අත්දැකීම් තියෙන නිසා යාඩියා එක පදින එක තවත් පහසු වුනා. වැදගත් දේ තමයි ඉලෙක්ට්‍රික් බයික් ගන්නෙ රේස් පදින්න නෙමෙයි. පදින විදිහක් තියෙනව. අපේ ගමන් අවශ්‍යතාව ඉටු කරගන්න තමයි පදින්නෙ.
අරන් අලුත නිසා යාඩියා බයික් එක ගැන සියල්ල කියන්න බැරි වුනත් දැනට 3000km කට වඩා පැදල තියෙනව. දිනපතා 60km කට වඩා අනිවාර්යයෙන්ම පදිනව. කිසිම ගැටලුවක් මේ වනතෙක් වෙලා නැහැ. හෙන වැස්සෙත් පැදන් යනව වතුර ප්‍රශ්නත් වෙලා නැහැ. බයික් එක පදින විදිහ අනුව ඒකෙ range එක තීරණය වෙනව. Yadea E8S Pro එක 60kmph වේගෙන් යන්න පුළුවන්. ඒත් එහෙම යන්න ඇත්තටම අවශ්‍ය වෙලා නැහැ. 40-45kmph හොඳටම ඇති අවශ්‍ය ගමන යන්න. ඒ නිසා 100km ට වඩා අනිවාර්යයෙන්ම යන්න පුළුවන් full charge එකෙන්.
අර පරණ බයික් එක තාමත් පාවිච්චි කරනව ලඟ ගමන් වලට. කඩේට යන්න... ගෑස් එක ගේන්න වගේ අවශ්‍යම දේවල් වලට. දැන් range එක අඩු වුනත් තාමත් ගැටලුවක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. හරියට පාවිච්චි කලොත් ලොකු වාසියක් තියෙනව. ආවට ගියාට පාවිච්චි කලොත් වැඩක් වෙන්නෙ නෑ. ඉලෙක්ට්‍රික් බයික් එකක් එලියට අරන් පැදන් යන්නෙ අවශ්‍ය ගමන හරියටම සැලසුම් ඇතිව. දවසේ වැඩ ගොඩක් ගාණට කෙරෙනව. ඒ නිසා ඒ වගේ පුහුණුවක් නැතිනම්, එහෙම වැඩ කරන්න අපහසුයි නම් සහ රේස් පදින්න හිතනව නම් නොගෙන ඉන්න එක හොඳයි කියලයි මං හිතන්නෙ. පෙට්‍රල් බයික් වගේ ඇදල ගත්ත දමල ගැහුව තියරියට ඉලෙක්ට්‍රික් බයික් පාවිච්චි කරන්න බැහැ කියන එක දැනගෙන ඉන්න ඕනෙ. ඒ නිසාම ඒක හැමෝටම හරියන්නෙ නෑ. හරියන කෙනා දන්නව පාවිච්චි කරන විදිහ.
යාඩියා එක චොර කියල සෑහෙන්න තිබුණත් මං ගත්තෙ ඉලෙක්ට්‍රික් බයික් පැදල අත්දැකීම් තියෙන නිසා මම දන්නව බයික් එක පාවිච්චි පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියල. ඒ නිසා ගැටලුවක් නැහැ. නමුත් අනිත් බයික් වුනත් ගැටලුවක් ඇති කියල මම හිතන්නෙ නෑ. යාඩ්යා එක මට දැනුන කොල්ටිය නිසා වෙනසක් අනිත් එකට වඩා තියෙන නිසා මම ගත්ත. පළමුවෙන් ගන්නව නම්... ටිකක් පැදල බලල ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
LiFepo4 danna puluwanda ??? Eke range aka kiyada??යාඩියා එකේ බැටරිය සම්බන්ධයෙන් තාම කියන්න කල් වැඩි නිසා වුනත්, අවුරුද්දක් යද්දි ගැටලුවක් එයි කියල මම හිතන්නෙ නැහැ. මොකද මම Deep Cycle Lwad Acid එකක් අවුරුදු 2 කට වඩා සාර්ථකව පාවිච්චි කරල අත්දැකීමෙන් දන්න නිසා. තමන්ගේ පාවිච්චි කරන විදිහත් බලපානව. ඒත් අවුරුදු 2-3 ක් නම් බැරි වෙන්න බැහැ. ඊට පස්සෙ මට පුළුවන් LiFePo4 බැටරියක් දාගන්න යාඩියා එකට අවශ්‍ය නම් බයික් එක හොඳ නිසා.
mama hithanne ne , LiFepo4 danna puluwan wei kiyala, mokada LiFepo4 wala charging voltage eka lead acid ewata wada wenas, ithin bike eke iternal system eka hariyata wedakarana ekak ne.Oke motor aka 3000 da 2000 da??
LiFepo4 danna puluwanda ??? Eke range aka kiyada??
------ Post added on Dec 18, 2024 at 7:02 PM
yadia ekaka battery ekak 2y walin replace karanna keeyaka yanawada and oyata 2ys waladi fuel walin kochara save karanna puluwanda balanna.Yadea use karana un nedda wenama??
Pick up seen akai dawasata full charging yana gananai actual mileage akai denaganna ona..yadia ekaka battery ekak 2y walin replace karanna keeyaka yanawada and oyata 2ys waladi fuel walin kochara save karanna puluwanda balanna.
UpPick up seen akai dawasata full charging yana gananai actual mileage akai denaganna ona..
group walin ahala wedak nee pros witarai kiyanne
Vmoto kawda agent??Yadea nam charging dock eke ehema issues thiyenawa kiyala thibba lankawe. Eth vmoto nam same quality enne lankawe. Giya para niwaduwata awama yaluwekuth man kiyala gaththa ara unge TS hunter eka. math giya balanna. same quality. Red eka gaththe. CPX nam black witharai man hithanne enne. Mage ekath black.