උබලා E-mail accounts manage කරන්නේ කොහොමද?
Social media
Banking and finance app
General usage ( යාළුවන්ට දෙන්න, සාමාන්‍ය e mail එකක් යවා ගන්න, subscribe වෙන්න..)
වගේ දේවල් වලට වෙන වෙනම e mails accounts use කරනවද?