ENEMY.. ෆට්ට ෆිල්ම් එක..!!
ENEMY ෆිල්ම් එක ගැන උඹලා මොනාද හිතන්නෙ ??

.. ගොඩක් දේවල් හිතන්න, තේරුම් ගන්න ඉතුරු කරපු කාලෙකින් බලපු හොද ෆිල්ම් එකක්..
ඉවසුවා හොදටෝම ඇති.. ඒ ෆිල්ම් එකේ සිද්ධි වලින්,කතාවලින් ඇත්තටම අදහස් කරන්න උත්සහ කරන්නෙ මොනාද කියල අපි කතා කරමු මෙතන..මෙහෙම හරියන්නෙ නෑනෙ බන්.. දෙකෙන් එකක් විසදගන්න එපයි.. එක එක සිද්ධීන් වගේම මුලු ෆිල්ම් එකම උඹලට තේරිච්ච විදිහ කියපල්ල බලන්න..

ENEMY ෆිල්ම් එක ගැන උඹලා මොනාද හිතන්නෙ ??


.. ගොඩක් දේවල් හිතන්න, තේරුම් ගන්න ඉතුරු කරපු කාලෙකින් බලපු හොද ෆිල්ම් එකක්..ඉවසුවා හොදටෝම ඇති.. ඒ ෆිල්ම් එකේ සිද්ධි වලින්,කතාවලින් ඇත්තටම අදහස් කරන්න උත්සහ කරන්නෙ මොනාද කියල අපි කතා කරමු මෙතන..මෙහෙම හරියන්නෙ නෑනෙ බන්.. දෙකෙන් එකක් විසදගන්න එපයි.. එක එක සිද්ධීන් වගේම මුලු ෆිල්ම් එකම උඹලට තේරිච්ච විදිහ කියපල්ල බලන්න..


dan download karanawa.

