ENEMY.. ෆට්ට ෆිල්ම් එක..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ENEMY.. ෆට්ට ෆිල්ම් එක..!!

    ENEMY ෆිල්ම් එක ගැන උඹලා මොනාද හිතන්නෙ ?? :rolleyes::rolleyes::baffled: .. ගොඩක් දේවල් හිතන්න, තේරුම් ගන්න ඉතුරු කරපු කාලෙකින් බලපු හොද ෆිල්ම් එකක්..

    ඉවසුවා හොදටෝම ඇති.. ඒ ෆිල්ම් එකේ සිද්ධි වලින්,කතාවලින් ඇත්තටම අදහස් කරන්න උත්සහ කරන්නෙ මොනාද කියල අපි කතා කරමු මෙතන..මෙහෙම හරියන්නෙ නෑනෙ බන්.. දෙකෙන් එකක් විසදගන්න එපයි.. එක එක සිද්ධීන් වගේම මුලු ෆිල්ම් එකම උඹලට තේරිච්ච විදිහ කියපල්ල බලන්න.. :rofl::rofl:

    piccit_enemy_2014_613_x_867_2094973155.jpg

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    :no: :no:
    mama nam thawa oka balala ne. Sinhala Sub thiyenawada

    ඒකනම් දන්නෙ නෑ.. සින්හල සබ් එක්ක ෆිල්ම් බලන්න එපා බන්.. ෆිල්ම් එකෙ අදහස් කරන්නෙ වෙන එකක්.. සබ් එකෙ දාන්නෙ වෙන මගුලක්.. English වලින් අදහස් කරන දේවල් එහෙමම සින්හලට හැරෙව්ව කියල ඒ අදහස් එන්නෙ නෑ බන්.. සබ් නම් මහ විකාර..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mat balannam :) dan download karanawa.

    Sinhala sub ekka balanna epa ban apooo, puluwan english tikath bari wenawa ne. english sub ekka balapan
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒකනම් දන්නෙ නෑ.. සින්හල සබ් එක්ක ෆිල්ම් බලන්න එපා බන්.. ෆිල්ම් එකෙ අදහස් කරන්නෙ වෙන එකක්.. සබ් එකෙ දාන්නෙ වෙන මගුලක්.. English වලින් අදහස් කරන දේවල් එහෙමම සින්හලට හැරෙව්ව කියල ඒ අදහස් එන්නෙ නෑ බන්.. සබ් නම් මහ විකාර..

    mat balannam :) dan download karanawa.

    Sinhala sub ekka balanna epa ban apooo, puluwan english tikath bari wenawa ne. english sub ekka balapan

    Eka nam eththa thamai :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඒකනම් දන්නෙ නෑ.. සින්හල සබ් එක්ක ෆිල්ම් බලන්න එපා බන්.. ෆිල්ම් එකෙ අදහස් කරන්නෙ වෙන එකක්.. සබ් එකෙ දාන්නෙ වෙන මගුලක්.. English වලින් අදහස් කරන දේවල් එහෙමම සින්හලට හැරෙව්ව කියල ඒ අදහස් එන්නෙ නෑ බන්.. සබ් නම් මහ විකාර..
    ehemama kiyannath ba machan.samahara hoda English practical knowledge ekak tiyena un innawa sirawatama sub danawa.Eth godak aluth un gediya pitiya wachanen wachane convert karanna gihin hathpole gagannawa. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Enemy_Jake_Gyllenhaal_chalkboard.jpg.CROP.promovar-mediumlarge.jpg

    ඔය ෆිල්ම් එකෙන් කියවෙන්නෙ අපි ජීවත් වෙන යුගය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙන්නෙ කොහොමද කියන එක

    මේ ලින්ක් එකේ හොඳට පැහැදිලිව විස්තර කරල තියෙනව

    http://www.slate.com/blogs/browbeat...meaning_of_the_jake_gyllenhaal_and_denis.html
     
    එහෙමම කියන්නත් බෑ බන්.. ඒක එක කෙනෙක් දකින් විදිහ.. ඒත් මේකෙ තව ගොඩක් පැති වලින් බලන්න පුලුවන්.. මාරම ෆිල්ම් එකක් බන්.. හැමදේකම අදහසක් තියෙනව.. හැමදේකටම උත්තේරෙකුත් තියෙනව..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙමම කියන්නත් බෑ බන්.. ඒක එක කෙනෙක් දකින් විදිහ.. ඒත් මේකෙ තව ගොඩක් පැති වලින් බලන්න පුලුවන්.. මාරම ෆිල්ම් එකක් බන්.. හැමදේකම අදහසක් තියෙනව.. හැමදේකටම උත්තේරෙකුත් තියෙනව..

    ෆිල්ම් එකේ පොලිටික් එකනම් ඒක තමයි ... කොහොමත් කැමති කෝණයකින් රසවිඳගන්න පුළුවන්
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ෆිල්ම් එකේ පොලිටික් එකනම් ඒක තමයි ... කොහොමත් කැමති කෝණයකින් රසවිඳගන්න පුළුවන්

    උබ බැලුවද>