මචන් මට දැනගන්න ඕනේ 121 එකේ 1500cc එකෙයි 1300cc එකෙයි තියන වෙනස . මන් දැක්ක බෙල්ටා එකේ එහෙම 1300cc එක අද්දන්නේ නෑ කියල හුග දේනේක් කියල තියනවා. මේකෙත් එහෙම සීන් එකක් වෙයිද ?
121 එකට අමතරව Honda Fit Aria එකත් බලනවා මේක 121 එකත් එක්ක සසදන්න පුළුවන් නම් ලොකු දෙයක්.
එකේදී මන් දැකපු දේවල් තමයි
Honda Fit Aria එකේ පාර්ට්ස් මිල වැඩි කියන කාරණාව. එත් සාපේක්ෂව 121 එකක් ගන්න යන මුදලින් ඊට වඩා අලුත් Honda Fit Aria එකක් ගන්න පුළුවන්.
Honda Fit Aria එකෙහ් 1300 VS 1500 කියන කාණ්ඩ දෙකම එනව නේද?
Honda Fit Aria එක ජපන් නේද ?
සිටි එකේ තෙල් 14ක් කනවා කියන්නේ ඇත්තද ?
මේ දේවල් ගැන දන්නා අය ඉන්නවනම් උපදෙස් දීලා යන්න කියල ඉල්ලවන්ව. දන්නේ නැති අය බම්පියක්වත් දාගෙන යන්න කියල ඉල්ලනවා