Engineering යන්න කලින්....

tha123

Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    අන්තිම පාරට කනාවට වගේ eng select වෙලා oluvil..:D

    Eng යන්න කලින් කරන්න cause එහෙම තියෙනවද කලින් කරගත්තොත් හොද?

    රට යන්නත් අසාවක් තියෙනවා oluvil වගෙ uni එකකට scholarship එනවද සමාන්‍යෙන් පිටරට uni වලින් msc වලට එහෙම...:oo:

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇතුලට ගිහින් අම්පාරෙ පැත්තෙ එකෙක්ව අල්ලගෙන jaffna uni එකට සුහද මාරුවක් වගෙ අතුලෙන් දාගන්න බැරිවෙයිද දන්නෙ නැහැ.. එහෙම උනොත්නම් CS කරන්න තමා ආසාව, නැත්තම් ඉතින් Electrical/Electronic තමා

    උඩ ප්‍රශ්න ටිකට උත්තරත් එක්ක පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා කට්ටියගෙන්..
     
    Last edited:

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    929
    654
    113
    අන්තිම පාරට කනාවට වගේ eng select වෙලා oluvil..:D

    Eng යන්න කලින් කරන්න cause එහෙම තියෙනවද කලින් කරගත්තොත් හොද?

    රට යන්නත් අසාවක් තියෙනවා oluvil වගෙ uni එකකට scholarship එනවද සමාන්‍යෙන් පිටරට uni වලින්...:oo:

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇතුලට ගිහින් අම්පාරෙ පැත්තෙ එකෙක්ව අල්ලගෙන jaffna uni එකට සුහද මාරුවක් වගෙ අතුලෙන් දාගන්න බැරිවෙයිද දන්නෙ නැහැ.. එහෙම උනොත්නම් CS කරන්න තමා ආසාව, නැත්තම් ඉතින් Electrical/Electronic තමා

    උඩ ප්‍රශ්න ටිකට උත්තරත් එක්ක පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා කට්ටියගෙන්..
    Suhada maru na bn dan.ehem maru wene ba :no:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    Oluwil enginnering walin 1 btach ekak hari out unade bn me wedi?:nerd:

    කොහොමද දන්නෑ එකනම්, මට eng එයි කියලා විශ්වාශයක් තිබ්බෙ නැති නිසා මොකුත් හොයලා තිබ්බෙ නැහැ. දැන් තමා හොයන්න ගන්නේ..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    Research papers gaana matha thama higher studies thiranaya wenne. Papers 4k withara daaganna pulhwannam goda

    කියපු එක වැඩිය පැහැදිලි නැහැ.. මම වැඩිය campus system එක දන්නේ නැහැ. Oluvil කියලා අවුලක් නැතුව scholarship එනවනම් කමක් නැනැ:baffled: මට එහෙම ආසාවක් තියෙන්වා..
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    Ehema suhada maru denne na.
    Dena ekata tham yanna puluwan.
    Oyata apeal karanna puluwan wena fac walata. Ewath hari yanne nathi tharam

    Scholarship gana danne na oluvil eke

    English nam ithin kamaththa ban. Giyama hadenawa......
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    Ehema suhada maru denne na.
    Dena ekata tham yanna puluwan.
    Oyata apeal karanna puluwan wena fac walata. Ewath hari yanne nathi tharam

    Scholarship gana danne na oluvil eke

    English nam ithin kamaththa ban. Giyama hadenawa......

    මම අහන්නෙ postgraduate බන්.msc වලට එහෙම රට යන්න scholarship හම්බෙනවද කියලා..
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    ekath goverment uni ekk nisa rata yanakot scholarship ganna puluwanw ei state universtity ekk nisa, mona unath governmwent onama campus ekakata thiyana pilganima wadii
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    mchn uba CS pattata asai nam oluvil cmps yanna epa.

    Oluvil cmps ekata recognition ekak ne. eke degree eka piliganne ne. ita wada hodai colombo camps eke UCSC eke degree eka karanna. nettan moratuwa uni eke IT eka karanna. (CS pattata asai nm). UCSC ekata patta piliganimak thiyenawa.

    ENG karannama oni man SLIIT eke karanna. dan interest free loan denawa neh.

    Oluvil yanna epa. qualified lecturers la ne.
     
    Bambuwa thamai. Dan government cmps kiyala piliganimak ne. Oluvil ekata IESL eke associate membership eka denneth ne (witout exams. BUT MPR giyoth without exam hambenawa) oluvil walata washinton accord ekath ne. (BUT MPR walata thiyenawa.) SLIIT eka hodai oluvil walata wada. :lol::lol:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    mona cmps eke degree kalath msc walata pitarata scholarships hambenne aduwen. hebei phd walata hambenawa. ekata 1st class ekak oni. thawa research papers oni
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    mchn uba CS pattata asai nam oluvil cmps yanna epa.

    Oluvil cmps ekata recognition ekak ne. eke degree eka piliganne ne. ita wada hodai colombo camps eke UCSC eke degree eka karanna. nettan moratuwa uni eke IT eka karanna. (CS pattata asai nm). UCSC ekata patta piliganimak thiyenawa.

    ENG karannama oni man SLIIT eke karanna. dan interest free loan denawa neh.

    Oluvil yanna epa. qualified lecturers la ne.

    Oluvil campus eke recognition prashna nm thiyewi. CS yanawa nm UCSC wage daapan hariyata appeal karala. hodama boruwak daala appeal karapan.