Oluvil waren.
Mehe awama hithei ubata hodai kiyala.
Suhada maru na bn.
me inne oke inna ekkek

Oluvil waren.
Mehe awama hithei ubata hodai kiyala.
Suhada maru na bn.

mchn uba CS pattata asai nam oluvil cmps yanna epa.
Oluvil cmps ekata recognition ekak ne. eke degree eka piliganne ne. ita wada hodai colombo camps eke UCSC eke degree eka karanna. nettan moratuwa uni eke IT eka karanna. (CS pattata asai nm). UCSC ekata patta piliganimak thiyenawa.
ENG karannama oni man SLIIT eke karanna. dan interest free loan denawa neh.
Oluvil yanna epa. qualified lecturers la ne.
Bambuwa thamai. Dan government cmps kiyala piliganimak ne. Oluvil ekata IESL eke associate membership eka denneth ne (witout exams. BUT MPR giyoth without exam hambenawa) oluvil walata washinton accord ekath ne. (BUT MPR walata thiyenawa.) SLIIT eka hodai oluvil walata wada.![]()
yeah, thats a far better option than going to oluvil.![]()
Oluvil campus eke recognition prashna nm thiyewi. CS yanawa nm UCSC wage daapan hariyata appeal karala. hodama boruwak daala appeal karapan.
Oluvil campus eke recognition prashna nm thiyewi. CS yanawa nm UCSC wage daapan hariyata appeal karala. hodama boruwak daala appeal karapan.
මට අසයි degree කරල අවුරුදු 4ක් 5ක් රට job එකක් කරන්න එකයි ඇහුවෙ after degree scholarship හම්බෙයිද කියලා.. ලන්කාවෙ පිලිගැනිම අඩු උනාට කමක් නැහැ අරම රට job එකකට යාගන්න හොද oluvil CS eng/UCSC/moraIT වලින් කොකද හොඩයි කියලා හිතෙන්නෙ.. scholarship වැටෙන්නෙ..
:MSc scholarship hambenne naha campus walata uba direct apply karanna one .මම අහන්නෙ postgraduate බන්.msc වලට එහෙම රට යන්න scholarship හම්බෙනවද කියලා..
MSc scholarship hambenne naha campus walata uba direct apply karanna one .
prof. lage connection mata PHD nam set wenawa
Direct apply කරද්දි scholarship හම්බෙන්නෙ නැද්ද? එහෙම හම්බෙන්වනම් uni එක ප්‍රශ්නයක් වෙනවද කියලා තමා දැනගන්නඅ ඔනෙ..
naha .

දැන් ඇවිත් ඉවරනෙ.. engineering වලට ආසාවකුත් තියෙන්වා..මට අසයි degree කරල අවුරුදු 4ක් 5ක් රට job එකක් කරන්න එකයි ඇහුවෙ after degree scholarship හම්බෙයිද කියලා.. ලන්කාවෙ පිලිගැනිම අඩු උනාට කමක් නැහැ අරම රට job එකකට යාගන්න හොද oluvil CS eng/UCSC/moraIT වලින් කොකද හොඩයි කියලා හිතෙන්නෙ.. scholarship වැටෙන්නෙ..
Jaffna uni gyoth මොකද CS eng?
Appeal එකක් දලා බලන්නම් බැරි උනත් දුකක් නැහැ නොලැබෙන දෙයක්නෙ නුලෙන් හම්බෙල තියෙන්නෙ මෙ පාර මට.:
කොහොමද තත්වෙ එයාලට job අවුලක් නැද්ද? Foreign scholarship එනවද?

Ehema suhada maru denne na.
Dena ekata tham yanna puluwan.
Oyata apeal karanna puluwan wena fac walata. Ewath hari yanne nathi tharam
Scholarship gana danne na oluvil eke
English nam ithin kamaththa ban. Giyama hadenawa......
මම අහන්නෙ postgraduate බන්.msc වලට එහෙම රට යන්න scholarship හම්බෙනවද කියලා..

මාත් එකඟයිmchn uba CS pattata asai nam oluvil cmps yanna epa.