Engineering හෙල්ප් ප්ලීස් 😬

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    මම Mou ගිහින් නැහැ, එත් මම කියන්නේ උබ Mou දාපන්. ලග දුර බලන්න එපා.

    පෙරා case , රුහුණ case , හේතුව මම කියන්නම්, උන්ගේ attitude හොද නැහැ.
    ෆුකේ attitude තියිනෙන් ඕවට ගියොත්, දේශපාලනය JVP කක්ක ඔය හැම මගුලම පෙරා, රුහුණ තියනව.
    පුළුවන් නම් mou දා ගනින්.

    MoU එක්ක වැඩ කරන්න ජපුරේ අපිත් ගොඩක් අසයි. එක එහම තමයි.
    සමහර උන් ඉන්නව පෙරා උන් හරි රුහුණේ උන් හරි lead කරන team එකකට යන්න අකමැති.
    හේතු අහන්න එපා මෙතන මට යුද්දේ ඕනේ නැහැ.
    homer-simpson-hide-in-shrubs.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එහෙමනම් uni exam අවුලක් වෙන එකක් නෑ කියලා හිතෙනවා මොකද මගේ al ලියන වෙලාවෙ එක subject එකක් හොඳටම අවුල් ගිය නිසා තමයි rank එක ටිකක් බැස්සේ..ගෙදර ඉඳන් ලොකුවට වැඩක් කෙරෙන්නේ නෑ..ඒත් ඉතිං uni වලදී තව අය ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ..🙂
    පෙර and රුහුණ තියන්නේ cs නෙමි..CE..
    එහෙමම කියන්න බෑ බන්
    උඹ වගේම හොඳ එවුන් තමයි අනෙක් එවුනුත්. A/L වලට වඩා කම්පෙටිශන් එකක් එතන තියනවා මොකද එතන ඉන්නෙ සේරම A/L වලින් හොඳ තියන එවුන් නේ

    සමහරවිට එතන ඉන්න A/L රිසල්ට් අඩු එවුන්ට කැම්පස් එකේ සබ්ජෙක්ට් හොඳට අල්ලලා ගිහින් පට්ට හොඳ තැනකට සෙට් වෙන්න පුලුවන්. අනික first year එකේ රිසාල්ට් එකට english වල බලපෑමක් තියනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    එහෙමම කියන්න බෑ බන්
    උඹ වගේම හොඳ එවුන් තමයි අනෙක් එවුනුත්. A/L වලට වඩා කම්පෙටිශන් එකක් එතන තියනවා මොකද එතන ඉන්නෙ සේරම A/L වලින් හොඳ තියන එවුන් නේ

    සමහරවිට එතන ඉන්න A/L රිසල්ට් අඩු එවුන්ට කැම්පස් එකේ සබ්ජෙක්ට් හොඳට අල්ලලා ගිහින් පට්ට හොඳ තැනකට සෙට් වෙන්න පුලුවන්. අනික first year එකේ රිසාල්ට් එකට english වල බලපෑමක් තියනවා.
    first year එක ගොඩක් වෙලාවට කෙල වෙන්නෙ කිසිම goal එකකට වැඩ නොකර වල බහින එක තමා
    වල බහින්න ඕන තරම් යාලුවො ඉදී අන්තිමට උන්ට හොද රිසල්ට් තියෙනව අපිට නෑ :P :P
    අනික සබ්ජෙක්ට් ටික ගොඩදාන්න අන්තිම මොහොතේ පාඩම් කරන්න ඉන්නව ස්ටඩිලීවු සතියක් වගේ හම්බවෙන නිසා
    මොකක් හරි වෙලා ස්ටඩි ලීවු එක හම්බෞනෙ නැත්නම් බඩුම තමා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෝරා it යන්න කැමති නැද්ද?
    පේර වලට පස්සේ හොඳ මොකක්ද කියලා ටිකක් ඔය field එකේ ඉන්න එකෙක් ගෙන් අහලා බලපන්. ( Engineer ගියපු ළමයි ඇසුරු කරන Tution කරන sir කෙනෙක් වගේ) මොකද jpura ලඟදි පටන් ගත්තේ.. රුහුණ නම් දැන් batch ගොඩක් out වෙලා
     
    • Like
    Reactions: Dilemmaa

    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    එහෙමම කියන්න බෑ බන්
    උඹ වගේම හොඳ එවුන් තමයි අනෙක් එවුනුත්. A/L වලට වඩා කම්පෙටිශන් එකක් එතන තියනවා මොකද එතන ඉන්නෙ සේරම A/L වලින් හොඳ තියන එවුන් නේ

    සමහරවිට එතන ඉන්න A/L රිසල්ට් අඩු එවුන්ට කැම්පස් එකේ සබ්ජෙක්ට් හොඳට අල්ලලා ගිහින් පට්ට හොඳ තැනකට සෙට් වෙන්න පුලුවන්. අනික first year එකේ රිසාල්ට් එකට english වල බලපෑමක් තියනවා.
    ඔව්..
    මෝරා it යන්න කැමති නැද්ද?
    එහෙම හිතෙන්නේ නෑ..
    පේර වලට පස්සේ හොඳ මොකක්ද කියලා ටිකක් ඔය field එකේ ඉන්න එකෙක් ගෙන් අහලා බලපන්. ( Engineer ගියපු ළමයි ඇසුරු කරන Tution කරන sir කෙනෙක් වගේ) මොකද jpura ලඟදි පටන් ගත්තේ.. රුහුණ නම් දැන් batch ගොඩක් out වෙලා
    රුහුණ දාන්න කියලා තමයි කියන්නේ..
     
    • Like
    Reactions: scorpion MW

    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    Hehehe tho ruhune gihilla anatha wela civil mechanical karala IESL membership aran 80000 padiyata puka deddi awilla riddannam
    බලමු ඉතින් නේද? අපි දන්නෑ නේ ඉදිරියට මොනා වෙයිද කියලා..🙃
     
    • Like
    Reactions: elakiriaddict

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    Engineering ma onenam ruhuna dapan anathayo. Washington Accord accredited engineering degree. Aussi pr ganna skill assessment karanna puluwan easy. Goopura not accredited. Owa karannathiwa ucsc or mora IT duwapan goo course nokara
    This ☝️
     
    • Like
    Reactions: Dilemmaa

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    රුහුණ marine engineering එක පටන් අරන් තියෙනව අලුතෙන් ලමයි 25යි ද කොහේ ගන්නෙ
    තාම අවුට් වෙලා නම් නෑ එක බැච් එකක් වත්
    නැවේ තමා ජීවිතේ හැබැයි :dull:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    එහෙමනම් uni exam අවුලක් වෙන එකක් නෑ කියලා හිතෙනවා
    මොකද මගේ al ලියන වෙලාවෙ එක subject එකක් හොඳටම අවුල් ගිය නිසා තමයි rank එක ටිකක් බැස්සේ..
    campus finals liyaddi ena okkoma subjects awlk wenne na kiyala ubt sure d dan?
    ගෙදර ඉඳන් ලොකුවට වැඩක් කෙරෙන්නේ නෑ..ඒත් ඉතිං uni වලදී තව අය ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ..🙂
    wala bahina ganja gahana set ekkta ahu unoth? ubt kellek set wela kela unoth??

    mata pena widiht ub nikan campus engineering gihin 1 year to grad, flower bed ekak udin awidan yanna hitan inne.
    thaman gana confident thiyana eka godak hodai, hbi puthe over confidance wenna epa, hariytama eka parak kela unoth ubt aye nagitinnama bari wenwa.

    ubta dan kohomath engineering karanna asawa ne tynne, eka hinda meke eng karapu un kiyapu wdht krhn, awlk na. hoda path ekkata watila first year hariyt karan select wenna kamathi ekta.

    issarahata wena dewal kiyanna ba ubt kamathi de krpn. mahindage kale top island rank dapu ayath civil kara, rallata thoragatthu un godak lide dan (lankawe innwa nan). it walatath oka weid kynnat ba.

    (AL 3 parak karalath C2S1 i gatta modayek man, anika mn bio kare. aye mn gov uni ekkt gihillat na. (expo ekt wtri gye 😪) you can ignore above if you want)
     
    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    campus finals liyaddi ena okkoma subjects awlk wenne na kiyala ubt sure d dan?
    නෑ නෑ අයියේ..😁
    wala bahina ganja gahana set ekkta ahu unoth? ubt kellek set wela kela unoth??

    mata pena widiht ub nikan campus engineering gihin 1 year to grad, flower bed ekak udin awidan yanna hitan inne.
    thaman gana confident thiyana eka godak hodai, hbi puthe over confidance wenna epa, hariytama eka parak kela unoth ubt aye nagitinnama bari wenwa.

    ubta dan kohomath engineering karanna asawa ne tynne, eka hinda meke eng karapu un kiyapu wdht krhn, awlk na. hoda path ekkata watila first year hariyt karan select wenna kamathi ekta.

    issarahata wena dewal kiyanna ba ubt kamathi de krpn. mahindage kale top island rank dapu ayath civil kara, rallata thoragatthu un godak lide dan (lankawe innwa nan). it walatath oka weid kynnat ba.

    (AL 3 parak karalath C2S1 i gatta modayek man, anika mn bio kare. aye mn gov uni ekkt gihillat na. (expo ekt wtri gye 😪) you can ignore above if you want)
    ඒක තමයි මටත් හිතෙන්නේ දැන් හැම කෙනාම it degree කරනවා..කෝම උනත් තෑන්ක්ස් අයියේ comment එකට..
     
    • Like
    Reactions: elakiriaddict

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    CS ෆීල්ඩ් එක ගැන හිතුවොතින්
    ඔය ENG ෆැකල්ටි වලට සිලෙක්ට් උනාම CS/Telco වගේ යන්න කැම්පස් එකේ රිසල්ට් ඕන. කැමති උනාට යන්න බැහැ. පලවෙනි අවුරුද්දෙ රිසාල්ට් නැත්තං අනාත ෆීල්ඩ් එකක් තමයි සෙට් වෙන්නෙ

    එහෙම බැලුවම UCSC/Mora IT වගේ ගියාම එහෙම සිලෙක්ශන් එකක් නැහැ අනිවා IT නේ කරන්නෙ. IT වලට ආස කෙනෙක්ට නං ඒ දෙකෙන් එකකට යන එකෙන් career පාත් එක ශුවර්. UCSC වලත් 40 දෙනෙක්ට 4th year කරන්න පුලුවන්. ඒක කරන එවුන්ට ගොඩක්ම හොඳ recogniton එකක් තියනවා. Mora CSE ලෙවල් එකටම හරි ඊට වඩා හරි recogntion එකක් තියනවා ඒකට

    හැබැයි Ruh/Pera Eng ෆැකල්ටි ගිහින් CS හරි Telco හරි සිලෙක්ට් වෙනවා නං එතනත් වාසියක් තියනවා මොකද ඩිග්‍රි එක Engneering නේ, හැබැයි එතන ගිහින් අනාත ෆීල්ඩ් එකක සෙට් උනොත් ඉතිං කෙලවෙනවා

    සැලරි ගත්තම ඉතිං Engineering faculty එකක CSE/Telco හරි UCSC/Mora IT ගියත් ලක්ශ 3ක ස්ටාටින් සැලරියකට යනවා කියන එක ගේමක් නෙමයි

    Engineering faculty ගියත් වෙන ෆීල්ඩ් එකක සෙට් උනොත් ජොබ් නැතුව ඉන්න වෙන්නත් පුලුවන් අර @hancok කියපු විදියට 80000ක විතර පාඩියකට අවුරුද ගානක් වැඩ කරන්න වෙන්නත් පුලුවන්

    මාත් එක්ක එකට AL කරලා Island rank 10ට අඩුවෙන් ගනිපු කොල්ලෙක් ආස නිසා Mora electrical කරලා ටිකක් කල් ජොබ් එකත් ඒ ෆීල්ඩ් එකේ කරලා, සැලරි වෙනස නිසා ආයෙ මුල ඉඳං සොෆ්ට්වයා ෆීල්ඩ් එකට ආව දැනට අවුරුදු තුන හතරකට(කොරෝනා වලටත් කලින්) කලින්
    දැන් සැලරි වෙනස ඒ කාලෙට වඩා හත් අට ගුණයක් මොකද IT ෆීල්ඩ් එකේ සැලරි USD වලින් ගෙවන්න අරගනිපු නිසා
    ------ Post added on Sep 28, 2023 at 8:44 PM
    Dan moratuwe ara first year result balala faculty walata dana seen eka nathi krna ynwada koheda. kelinma z score eken bedala ganna seen ekak kiwwa
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    නෑ නෑ අයියේ..😁

    ඒක තමයි මටත් හිතෙන්නේ දැන් හැම කෙනාම it degree කරනවා..කෝම උනත් තෑන්ක්ස් අයියේ comment එකට..
    Oka thama issara idanma kiwwe. Ath It awunta job aduwakuth ne kisima.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Dan moratuwe ara first year result balala faculty walata dana seen eka nathi krna ynwada koheda. kelinma z score eken bedala ganna seen ekak kiwwa
    Eka Akulagana

    එහෙමනම් uni exam අවුලක් වෙන එකක් නෑ කියලා හිතෙනවා මොකද මගේ al ලියන වෙලාවෙ එක subject එකක් හොඳටම අවුල් ගිය නිසා තමයි rank එක ටිකක් බැස්සේ..ගෙදර ඉඳන් ලොකුවට වැඩක් කෙරෙන්නේ නෑ..ඒත් ඉතිං uni වලදී තව අය ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ..🙂
    පෙර and රුහුණ තියන්නේ cs නෙමි..CE..
    Lol. Tho anagannawa gihin onna balapan :lol:
    ------ Post added on Sep 29, 2023 at 2:31 AM