Engineers' Salary?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    Meya wenna ba ban. Meya lecturer kenek goda kalayak staff eke inna. Apitath igannuwa.
    නැහැ පොරගෙ සී වී එකෙත් කැල්ටෙක් ගිහින් තියෙනවා
    නාසා එකටත් සම්බන්ධ වෙලා තියෙනවා .
    ඒක නිසා හිතුණෙ එහෙම .

    අඩෙ මේ ඔය පී එච් ඩී අරගෙන ඇයි බන් මෙහෙ එන්නෙ
    එහෙට වෙලා හිටියානම් මොකො වෙන්නෙ ?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ow aus unnam TS gagaha yana engineering assistant level eke ewa wenna one. habai unuth car aran athal eke innawa penawa

    TS gagaha yanawa kiyana eka dan ne meter une. Mama hituwe visa ekak wath da kiyala 😆

    Mehe design engineer tamai TS eka aran gihin taniyama site eke ona surveying part ekath karanne. Taniyama yanne udawwata kawuruwath na. Weradila newei kiwwe design engineer. 😀

    Mama nan poddak wath kamathi na e wadeta. E nisa apply karannewath na dan. Surveying wenamath thiyenawa. Site setting out uth kara mama tika dawasak. Sansare epa una mata. -5°C seethale surveying kara dawasata paya 12k.
     
    Last edited:
    • Sad
    Reactions: hancok

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මිකැනිකල් දැනුම කිසිදෙයක් මම ඔන්ලයින් කරන්න ගියේ නෑ තාම. සොලිඩ්වර්ක්ස් වලින් වැඩක් ගන්න ඉන්නවා.. හැබැයි ඉගෙනගනිපු තියරි මම වෙන වෙන විදිහට පාවිච්චි කරනවා.. ඒ නිසා ඉගෙනගන්න එක අත අරින්න එපා කවුරුවත්
    ------ Post added on Apr 25, 2021 at 9:35 AM
    ahh el el... thnx for the rply:love:

    IT wala witarai oya wage karanna puluwan ban. Anith ewa amarui. QS aya yanawa middle East. Gihin tika kalayak idala enawa.

    Patta upset tamai. Ekai me atha kadenakan type karanne IT ara wena ewa karanna epa kiyala.

    Uni syllabus eke awula kiyalama kiyanna ba. Eketh balapamak enawa tikak. Ape degree walata Washington accord accreditation labenawa. Ethakota ratawal godaka equal qualification ekak widiyata gannawa qualification assess karaddi. But employers la kawuruhari ganiddi e rate degree karapu ayata priority dena welawal tiyenawa.

    Anika lokuma prashne local experience ahanawa. Local experience kohomada denne lankawe weda karala?? Samahara welawata eke sadarana pattakuth thiyenawa. Mokada e ratawal wala technology, procedures ehema lankawe aththeth na. Ithin ewa ekka weda karala nathi ayata chance adui. IT wala oya prashne enne nane. Code karana ekek gaththoth loke koheth ekai. Ekama dewal use karanne. International weda karanna puluwan wela tiyenne ekai IT ayata. Anith ayata bari wela tiyenne internationally weda karana technology walin lankawe aya weda karala nathi eka. Anika civil wage jobs wala adala pradeshaye experience tiyena eka employer ta lesi wenna puluwan.

    Ubata degree nathi unata weda pennala ganna puluwan unata wena kisima field ekaka ehema ba. Monawa karalada pennanne?? Building ekak hadala pennanna? Road ekak hadala pennannada? Building, road design taniyama hadala pennnannada? Mechanical karana ekek engine ekak develop karala pennanna?? Production karana ekek factory ekak run karala pennanna?? Owa practical na ekakwath.

    Thawa lokuma awula PR visa nathi kama. Ethakota job gannath amarui.
    :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    නැහැ පොරගෙ සී වී එකෙත් කැල්ටෙක් ගිහින් තියෙනවා
    නාසා එකටත් සම්බන්ධ වෙලා තියෙනවා .
    ඒක නිසා හිතුණෙ එහෙම .

    අඩෙ මේ ඔය පී එච් ඩී අරගෙන ඇයි බන් මෙහෙ එන්නෙ
    එහෙට වෙලා හිටියානම් මොකො වෙන්නෙ ?

    Porath academic walin weddek tamai pena widiyata. Adu wayasen ne staff ekatath awith thiyenne.

    Samaharu innawa wena rata wal wala inne na. Lankawe lecture post ekakata enawa. Ara mama kalin kiwwa ape batch top unath ehema awith inne pena widiyata. Aye yaida danne na.

    Uba ohoma newei paredi dakkath Cambridge PhD ekak tiyena porak kiyala hithanne nathi lec kenek hitiya ape department eke. 😀
     
    • Like
    Reactions: BruceWayne92

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    උඹ කරන business එක මොකක්ද ඔය වගේ ලක්ෂ ගනන් හොයන? A/L fail ද?

    උඹ කරන business එක මොකක්ද ඔය වගේ ලක්ෂ ගනන් හොයන? A/L fail ද?
    mama
    උඹ කරන business එක මොකක්ද ඔය වගේ ලක්ෂ ගනන් හොයන? A/L fail ද?
    මම A /L පාස් කැම්පස් යන්න ලකුණු මදි උනා . මම මගේ A /L පාස් දොස්තර ඉංජිනේරු යාලුවෝ එක්ක බලනකොට ඉතාම හොඳ තැනක ඉන්නවා සැලරි අතින්.
    මම දවස් වල ලංකාවේ ඉන්නේ covid වලට හිරවෙලා , පදිංචිය යුරෝපියන් රටක. එහෙ ඉතින් මනුස්සයම හොඳ ජිවන තත්වයක් ගෙවනවා. වඩුවා , පයිප බාස් ගේ මාස 5-6ක
    පඩියෙන් හොඳ ලංකාවේ ඉන්ජිනේරුවෙකුටත් බැරි brand-new car එකක් ගන්න පුළුවන් Audi /BMW /LEXUS /mercedes-benz වගේ , ඒ රටවල affordability වැඩියි.
    හොඳ ගෙයක් ගන්න පුළුවන් අඩු පොලියට ගෙවන්න(2%-3% පොලියට )

    මම දන්න අය ලංකාවේ ඉන්නවා ලක්ෂ 5 ඉඳල ලක්ෂ 70 වගේ මාසේ පඩි ගන්න අය .

    ලක්ෂ 3-8 ගන්න අය ගොඩක් software පොරවල් (IFS ,Codegen වගේ )

    ලක්ෂ 70 ගන්න ඒකා මගේ ලොකුඅම්මගේ පුතා ඌ CEO කෙනෙක් .

    ලක්ෂ 30 + ගන්න දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නම CFO ලා

    අවරුදු ගානක් කට්ට කාල රුපියල් ලක්ෂ 1-2ක් අරන් මොනවා කරන්නද මේ inflation එකත් එක්ක,

    මගේ ලංකාවේ 2006 දී ලංකාවේ පඩියත් ලක්ෂ 2ට වැඩියි .
     
    ඉතින් ඒකනේ කියන්නෙ බ්‍රෝ. ඔයා වඩු වැඩ, මේසන් වැඩ කරන්නෙත් නෑනේ. ඒ වගේ කැමති නැති අය ඉන්නවා. සමහර ඉංජිනේරු job වල හරිහමන් පඩි නෑ කියලා වඩු වැඩ කරන්න කැමති නෑ කට්ටිය. ඒ නිසා තමයි ඒ වගේ ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න එපා කියලා, ලංකාවෙත්, පිටරටත් හොඳ පඩි ගන්න පුළුවන් හොඳ opportunities තියෙන field එකක් select කරගන්න කියලා experience එකෙන් උපදෙස් දෙන්නෙ.

    මම ඉන්නෙත් වෙන රටක. ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ. ඒක අපහාසයට කියන එකක් නෙවෙයි. ඒ නිසා තමයි මටත් රටෙන් එන්න උනේ.

    අවුරුදු ගාණක් කට්ට කාලා නිවාඩුත් නැතුව වහල්ලු වගේ හැමදාම වැඩ කරලා ලක්ෂ 1-2ක් අරන් වැඩක් නැති නිසා තමයි ඒ වගේ engineering field වලට යන්න එපා කියන්නෙ. 🙂

    එක අතකින් ඔයාලා අපිට වඩා lucky uni යන්න බැරි උනාට. අපි ගිහින් අනාගතයක් නැති කරගත්තා කියලා හිතෙනව මේ වැඩකට නැති engineering fields වලට ගිහින්.
     
    • Like
    Reactions: acryan and hancok

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    na na mage batch eke ekkenek, meyage student. mallikarachchi sir mon magulata mehe awada kiyala hamoma kiyanawa thama

    Porath academic walin weddek tamai pena widiyata. Adu wayasen ne staff ekatath awith thiyenne.

    Samaharu innawa wena rata wal wala inne na. Lankawe lecture post ekakata enawa. Ara mama kalin kiwwa ape batch top unath ehema awith inne pena widiyata. Aye yaida danne na.

    Uba ohoma newei paredi dakkath Cambridge PhD ekak tiyena porak kiyala hithanne nathi lec kenek hitiya ape department eke. 😀
    එහෙ සාමාන්‍ය මිනිහෙක් වෙලා ඉන්නවාට වඩා මෙහෙ පොරක් වෙන එක හොඳයි කියල හිතෙන්න ඇති .
    ගොඩක් අයට වෙස්ටර්න් කල්චර් එක ලයිෆ් ස්ටයිල් එක සෙට් වෙන්නෙ නැහැ වගෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙ සාමාන්‍ය මිනිහෙක් වෙලා ඉන්නවාට වඩා මෙහෙ පොරක් වෙන එක හොඳයි කියල හිතෙන්න ඇති .
    ගොඩක් අයට වෙස්ටර්න් කල්චර් එක ලයිෆ් ස්ටයිල් එක සෙට් වෙන්නෙ නැහැ වගෙ.
    ape dept eken giya aya samanyen ehe inne na lokuwata. mehe awilla uni staff join wenawa. tokyo, cambridge,caltech owayin phd karapu aya thama staff serama wage
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    ape dept eken giya aya samanyen ehe inne na lokuwata. mehe awilla uni staff join wenawa. tokyo, cambridge,caltech owayin phd karapu aya thama staff serama wage
    කම්පියුටර් ,ට්‍රොනික් ගිය අය එහෙම ආපහු එනවාද ?
    මන් දන්න උන් දෙන්නෙක් ඉන්නවා උන් තාම එහෙ .
    එකෙක් චරිත් මෙන්ඩිස් ,අනික් කෙනා නිපුන රන්දුනු (සාමී
    චරිත් නම් මන් හිතෙන්නෙ ඇසිස්ටන් ප්‍රොෆෙසර් .
    නිපුන නම් ගූගල් .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කම්පියුටර් ,ට්‍රොනික් ගිය අය එහෙම ආපහු එනවාද ?
    මන් දන්න උන් දෙන්නෙක් ඉන්නවා උන් තාම එහෙ .
    එකෙක් චරිත් මෙන්ඩිස් ,අනික් කෙනා නිපුන රන්දුනු (සාමී
    චරිත් නම් මන් හිතෙන්නෙ ඇසිස්ටන් ප්‍රොෆෙසර් .
    නිපුන නම් ගූගල් .
    ewa karapu un enawa adui
     
    • Like
    Reactions: BruceWayne92

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    කම්පියුටර් ,ට්‍රොනික් ගිය අය එහෙම ආපහු එනවාද ?
    මන් දන්න උන් දෙන්නෙක් ඉන්නවා උන් තාම එහෙ .
    එකෙක් චරිත් මෙන්ඩිස් ,අනික් කෙනා නිපුන රන්දුනු (සාමී
    චරිත් නම් මන් හිතෙන්නෙ ඇසිස්ටන් ප්‍රොෆෙසර් .
    නිපුන නම් ගූගල් .
    පිස්සුද යකෝ උන් මෙහෙ එන්නේ :D. PHD කරල මෙහෙ එනවනන් එන්නෙ රජයේ රක්ෂාවක් කරන්න පිස්සුවක් තියෙන සහ වෙනත් පවුල් ප්‍රශ්ණ තියෙන් උන් විතරයි.

    එහෙ සාමාන්‍ය මිනිහෙක් වෙලා ඉන්නවාට වඩා මෙහෙ පොරක් වෙන එක හොඳයි කියල හිතෙන්න ඇති .
    ගොඩක් අයට වෙස්ටර්න් කල්චර් එක ලයිෆ් ස්ටයිල් එක සෙට් වෙන්නෙ නැහැ වගෙ.
    මේක හරි. නිදහසේ ඉගෙන ගත්තු නිදහසේ ආතල් එකේ ජීවත් වෙන lifestyle එක set වෙන මෙහෙන් යන PHD scholars ලා හරි අඩුයි. ඒකනේ අපිට වද දෙන්නෙ එහෙන් හැලිලා මෙහෙ එන්නෙ. නැත්තන් අපේ batch වලත් පට්ටම එන්න ඕන බුවාලා ආත්මෙකට මෙහේ එන්නෙ නෑ. හැබැයි විශ්වාසයක් තියෙන්වා අපතයෙක් දෙකෙක් නම් එයි කියලා :D
    ------ Post added on Apr 25, 2021 at 5:38 PM
     
    Last edited:
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    පිස්සුද යකෝ උන් මෙහෙ එන්නේ :D. PHD කරල මෙහෙ එනවනන් එන්නෙ රජයේ රක්ෂාවක් කරන්න පිස්සුවක් තියෙන සහ වෙනත් පවුල් ප්‍රශ්ණ තියෙන් උන් විතරයි.
    මන් ඒක තමා කිව්වෙ එහෙ සාමාන්‍ය මිනිහෙක් වෙනවාට වඩා මෙහෙ පොරක් විදියට ජීවත් වෙන එක හොඳයි කියලා හිතෙනවා සමහරුන්ට.

    තව කිව්වා වගෙ පවුල් ප්‍රශ්න තියෙන උනුත් එනවා.
    මන් දන්න ෆිසිකල් වලින් පී එච් ඩී කරන්න ගිය එකෙක් පී එච් ඩී එක කරලා ලංකාවට ඇවිත් මහණ උනා .
     
    • Haha
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    මන් ඒක තමා කිව්වෙ එහෙ සාමාන්‍ය මිනිහෙක් වෙනවාට වඩා මෙහෙ පොරක් විදියට ජීවත් වෙන එක හොඳයි කියලා හිතෙනවා සමහරුන්ට.

    තව කිව්වා වගෙ පවුල් ප්‍රශ්න තියෙන උනුත් එනවා.
    මන් දන්න ෆිසිකල් වලින් පී එච් ඩී කරන්න ගිය එකෙක් පී එච් ඩී එක කරලා ලංකාවට ඇවිත් මහණ උනා .
    අපරාදේ මිනිහට කලකිරෙන්න එච්චර කට්ටක් කන්න වුන එක.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද යකෝ උන් මෙහෙ එන්නේ :D. PHD කරල මෙහෙ එනවනන් එන්නෙ රජයේ රක්ෂාවක් කරන්න පිස්සුවක් තියෙන සහ වෙනත් පවුල් ප්‍රශ්ණ තියෙන් උන් විතරයි.

    මේක හරි. නිදහසේ ඉගෙන ගත්තු නිදහසේ ආතල් එකේ ජීවත් වෙන lifestyle එක set වෙන මෙහෙන් යන PHD scholars ලා හරි අඩුයි. ඒකනේ අපිට වද දෙන්නෙ එහෙන් හැලිලා මෙහෙ එන්නෙ. නැත්තන් අපේ batch වලත් පට්ටම එන්න ඕන බුවාලා ආත්මෙකට මෙහේ එන්නෙ නෑ. හැබැයි විශ්වාසයක් තියෙන්වා අපතයෙක් දෙකෙක් නම් එයි කියලා :D
    ------ Post added on Apr 25, 2021 at 5:38 PM
    cs / tronic unta anduwe job thiyanawada baaaan

    ape aya nam loke udama uni walata usually yanne ape lecturers lage contact walin. ehema nathuwa uni ekata cold call karala research proposal idiripath karala nemei. ehema unama polu thiyala ehe inne na phd eka iwara unaama ethically. caltech, cambridge wage yawanneth batch top 1,2 nisa staff join wei kiyala expect karala thama schol eka hadala denne
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    රට යන්න ඕන තරම් හැකියාව තිබියදීත් මෙහෙ නතර වුන එකෙක් හැටියට මම කියන්නෙ, ගටක් තියෙන ඉන්ජො මෙහෙ නතර වෙලා මොනවා හරි හදපල්ලා යාලුවො එකතු වෙලා. රටේ භාවිතයට හෝ export නන් ඉතා හොඳයි. මොකද සල්ලි තිබේ නන් පොරෙක් විදියට ඉන්න පුලුවන් මේ රටේ. වෙන රටවල ඒක ගොඩක් අමාරුයි.

    cs / tronic unta anduwe job thiyanawada baaaan

    ape aya nam loke udama uni walata usually yanne ape lecturers lage contact walin. ehema nathuwa uni ekata cold call karala research proposal idiripath karala nemei. ehema unama polu thiyala ehe inne na phd eka iwara unaama ethically. caltech, cambridge wage yawanneth batch top 1,2 nisa staff join wei kiyala expect karala thama schol eka hadala denne

    මෙහෙ staff එන්නෙ බන් ලෙක්චරර් පෝස්ට් එකට. මගේ ඕන තරම් යාලුවෝ ඉන්නවා, ඉන්ජිනියරින් ප්‍රොෆෙෂන් එකට මෙලෝ ආසාවක් නෑ, PHD ගියේම ආයේ මෙහේ ඇවිත් අයිස් පාර ගහගෙන, paper එකක් දෙකක් publish කරලා, ටුවර් එකක් ගහන් ඉන්න ඕනවට සහා PHD පට්ටම් පස්සුවට. මේ රට ගොඩ යන්නේ නෑ, ඉංජිනේරු වෘත්තිකයන් සක්‍රීයව දායකත්වයක් දක්වනකම්. ඒ අතින් lifestyle, moral issues මොනා තිබ්බත් CS වලට එකෙන්ම respect මොකද IT industry හොඳ growth එකකින් exports කරනවා.
    ------ Post added on Apr 25, 2021 at 5:47 PM
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ඉතින් ඒකනේ කියන්නෙ බ්‍රෝ. ඔයා වඩු වැඩ, මේසන් වැඩ කරන්නෙත් නෑනේ. ඒ වගේ කැමති නැති අය ඉන්නවා. සමහර ඉංජිනේරු job වල හරිහමන් පඩි නෑ කියලා වඩු වැඩ කරන්න කැමති නෑ කට්ටිය. ඒ නිසා තමයි ඒ වගේ ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න එපා කියලා, ලංකාවෙත්, පිටරටත් හොඳ පඩි ගන්න පුළුවන් හොඳ opportunities තියෙන field එකක් select කරගන්න කියලා experience එකෙන් උපදෙස් දෙන්නෙ.

    මම ඉන්නෙත් වෙන රටක. ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ. ඒක අපහාසයට කියන එකක් නෙවෙයි. ඒ නිසා තමයි මටත් රටෙන් එන්න උනේ.

    අවුරුදු ගාණක් කට්ට කාලා නිවාඩුත් නැතුව වහල්ලු වගේ හැමදාම වැඩ කරලා ලක්ෂ 1-2ක් අරන් වැඩක් නැති නිසා තමයි ඒ වගේ engineering field වලට යන්න එපා කියන්නෙ. 🙂

    එක අතකින් ඔයාලා අපිට වඩා lucky uni යන්න බැරි උනාට. අපි ගිහින් අනාගතයක් නැති කරගත්තා කියලා හිතෙනව මේ වැඩකට නැති engineering fields වලට ගිහින්.
    "ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."

    එකනේ බන් ලංකාව හැමදාම එකම තැන පල් වේවි ඉන්නේ. ලංකාවේ ඉංජිනේරු දොස්තරලා හිටියට. සල්ලි තියෙන උන් සහ ලොකු ප්රෝජෙක්ට්ස් වලට ගේන්නේ ලංකාවට පිටරට ඉංජිනේරුවෝ. ලොකු ලෙඩක් හැදුනම යන්නේ පිටරට ඉස්පිරිතාල වලට.

    "ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."
    කියන එකේ ම තියෙනවනේ බන් අපේ තියෙන ගෝත්‍රික දුප්පත් කම. එකනේ අපි නය වෙලා මගුල් කන්නේ, නය වෙලා දරාගන්න බැරි වාහන ගන්නේ, අපේ මිනිස්සු සෝබනේට හරි කැමති. හැබැයි වැඩ නැහැ.
    අපේ සියා උබේ සියා නැත්නම් සීයාගේ සියා එක්කෝ කුඹුරේ මඩ නාපු ගොවියෙක්. වඩුවෙක් නැත්නම් වලන් හදපු මනුස්සයෙක් නැත්නම් ගස් නගපු එකෙක්.

    අපේ බොරු පොෂ් නිසා රට වල පල්ලට යනවා.

    වෙන රටවල ඉංජිනේරුවෝ දොස්තරලා ගානටම වඩුවෝ, මේසන් බාස් ල පඩි ගන්නවා. එකම වගේ ගෙවල්. යාන වාහන පාවිච්චිකරනවා, උන්ගේ ළමයි එකම ඉස්කෝලෙට යනවා. උන් එකම වෙඩින් වල සෙට් වෙනවා. එකට බොනවා. මොකද උන් හැම රස්සාවටම ගරු කරනවා.

    මම ඉන්න රටේ කොවිඩ් වලට ජොබ් නැති උනාම ඉංජිනේරුවෝ කුලීවැඩ කරා . ක්ලිනින්ග් කරා , උන්ගේ බොරු ගෝත්‍රික අදහස් නැහැ.

    අනික මේ රටවල මිනිස්සු හරි හිතේ නිදහසෙන් සතුටින් ඉන්නේ , උන් බොසාට පු* දෙන්නේ නැහැ. අව්ල් නම් FUCK කියල එලියට එනවා. මොකද උන් දන්නවා හෙට ගෙදර ගියත් window clean කරලා හරි තමන් ඉස්සර ගත්ත පඩිය හොයා ගන්න පුළුවන් කියලා

    රටවල් හැදෙන්න අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ.

    පහල තියෙන්නේ Average Salary Mechanical Eng Vs Bricklayer (මේසන් බාස් )

    1619353295371.png

    1619353397785.png

    1619353656880.png

    මේසන් බාස් හොයනවා ඇත්තටම Eng ට වඩා , බාස් මේකේ විදිහට හොයනව අව්රුද්දට
    පවුම් 39000ක් විතර නිකන් පැය 8 වැඩ කලත්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446

    View attachment 121787
    View attachment 121788
    View attachment 121789
    මේසන් බාස් හොයනවා ඇත්තටම Eng ට වඩා , බාස් මේකේ විදිහට හොයනව අව්රුද්දට
    පවුම් 39000ක් විතර නිකන් පැය 8 වැඩ කලත්.

    අඩෝ UK වල පඩි පට්ට අඩුයි නේ බලන් ගියාම. Mchanical engineer කෙනෙක්ට අවුරුද්දකට පවුම් 31000 කියන්නේ TAX කපුනම අවුරුද්දට පවුම් 24000 වගේ. මාසෙට පවුම් 2000. මේක AVERAGE සලරිය කියන්නේ අඩුම එකත් නෙමෙයි නේ. අවුරුදු 5-10-20 EXPERIENCE තියෙන උන්ගේ සලරියත් එක්කනේ ගණන් හදලා තියෙන්නේ. අලුතෙන්ම යන උන්ගේ පඩියත් නෙමෙයි. යකෝ එහෙ තියෙන ලිවින් කෝස්ට් එකත් එක්ක මේක හොඳටම මදි නේ. එහෙ ගෙවල්, කෑම, SEVICES පට්ටම ගණන්. ලංකාවේ මාසෙට Rs 150,000 - 200,000 ගත්තොත් මීට වැඩිය හොඳ QUALITY OF LIFE එකක් ගන්න පුළුවන්. අවුරුදු කිපෙක EXPERIENCE එක්ක Rs 150,000 - 200,000 වගේ පඩියක් ලේසියෙන්ම ගන්න පුළුවන් ලංකාවේ මෙකනිකල් ඉන්ජෙක්ට.
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    අඩෝ UK වල පඩි පට්ට අඩුයි නේ බලන් ගියාම. Mchanical engineer කෙනෙක්ට අවුරුද්දකට පවුම් 31000 කියන්නේ TAX කපුනම අවුරුද්දට පවුම් 24000 වගේ. මාසෙට පවුම් 2000. මේක AVERAGE සලරිය කියන්නේ අඩුම එකත් නෙමෙයි නේ. EXPERIENCE තියෙන උන්ගේ සලරියත් එක්කනේ ගණන් හදලා තියෙන්නේ. අලුතෙන්ම යන උන්ගේ පඩියත් නෙමෙයි. යකෝ එහෙ තියෙන ලිවින් කෝස්ට් එකත් එක්ක මේක හොඳටම මදි නේ. එහෙ ගෙවල්, කෑම, SEVICES පට්ටම ගණන්. ලංකාවේ මාසෙට Rs 150,000 - 200,000 ගත්තොත් මීට වැඩිය හොඳ QUALITY OF LIFE එකක් ගන්න පුළුවන්. අවුරුදු කිපෙක EXPERIENCE එක්ක Rs 150,000 - 200,000 වගේ පඩියක් ලේසියෙන්ම ගැන පුළුවන්.
    ඔය තියෙන්නේ average . ඔයාට වඩා හොයනවා සාමාන්‍ය එකෙක්.

    ලංකාවේ කොහෙද බන් කොලිටි ලයිෆ් . අඩු ගානේ හරි හමන්. බස් කොච්චි සර්විස් එකක් තියෙනවද? healthcare බලපන් ඉස්පිරිතාලෙක Toilet එකකට ගිහින් ගඳ අපිරිසුදුකම.
    ළමයින්ට හොඳ ඉස්කෝල. අනික
    උබට හොඳ used car එකක් ඔනෙන්නම් 3000-15000 ට ගන්න පුළුවන්.
    1619359003063.png

    ලංකාවේ මේ ගානට මරුටි කට්ටක් වත් ගන්න බැහැ
    මේ බරෑන්ඩ් නිව්
    1619359059299.png

    බලපන් හොඳට ඇඳලා කාලා ,හිතේ නිදහසෙන් ජිවත් වෙන්න පුළුවන්.

    මට ලංකාවේ 2006 දීත් ලක්ෂ 2කට වඩා සලරි ලැබුණ. දැන් අඩු ගානේ ලංකාවේ ලක්ෂ 5-7ක් වත් ලැබෙන්න ඕනේ Enineer කෙනෙක්ට , නැත්නම් වැඩක් නැහැනේ බන් උන මහන්සිය .
     
    • Like
    Reactions: tha123