English සින්දු හෙල්ප්
උදව් කරන අයට සලකනු ලැබේ
උදව් කරන අයට සලකනු ලැබේ
මා හිතවත් එළකිරි වැසියනි
උබල අහන ඉංග්රීසි සින්දු වල නම් පහලින් කොටාගෙන යල්ලකෝ
පට්ට ස්ලෝ සින්දු නෙමේ
පාටියකට වගේ (කිවුවට පාටිකට නෙමේ.නිකං ඉන්න වෙලාවට අහන්න)හොඳ ඩාන්ස් කරන්න පුළුවන් බිට් එකක් තියන සින්දු ටිකක්
ලාවට රැප් තිබ්බට කමක් නෑ
තනිකරම රැප් තියන සින්දුනම් එපා 
යුටියුබ් ලින්ක්නම් දාන්න එපා
සින්දුවේ නමයි ආටිස්ට්ගේ නමයි දාන්න
දෙයියාගෙන් අහල MP3 හොයාගන්නම්

බම්ප් එකක් වත් දාගෙන යන්න .උදව් කරන අයට ඇති හැකි විදිහට සලකනු ලැබේ
Last edited: