ඔය ලොකු ලොකු කාර්යාලවල තියෙනවනෙ එක රැස්වීම්... ඉතින් මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයිනෙ පැවැත්වෙන්නෙ.... දවසක් සාකච්ඡා කාමරේ මේ වගේ බර සාකච්ඡාවක් යනවා.... ලොක්කත් ඉතින් එතනනේ... ලොක්කගේ කාර්යාල සහායක (අපි කියමු) සිරි මල්ලි, ලොක්කගේ කාමරේ පාළු කප කප නිදි කිර කිර ඉන්නවා... එක පාරටම දුරකථනය නාද වුනා.... සිරි මල්ලි දුවලා ගිහින් ගත්තා රිසීවරේ..... කතා කලේ ලොක්කගේ නෝනා.... දැන් දෙබස මෙහෙමයි....
හෙලෝ.........
ආ..සිරි මල්ලිද? කෝ සර් ඉන්නවද?
ආ. සර් නෑනෙ මැඩම්..... හදිසි මීටින් එකකනෙ.....
අහ් එහෙමද? සිරි..... සර්ට එහෙනම් පණිවිඩයක් කියනවද?
කියන්නම් මැඩම්, මොකක්ද පණිවිඩේ......?
දුව වැඩිවියට පත්වුනා කියලා ඉක්මණට ගෙදර එන්න කියනවද එහෙනම්.....
හරි මැඩම්... මම ඉක්මනට කියන්නම්.......
දැන් සිරි මල්ලිටත් සතුටුයි... ලොක්කගේ ගෙදර පාටියක්... පේන්ට් කරන වැඩ ටිකක් එහෙම කරලා දීලා ගානක් කඩා ගන්න පුළුවන්නෙ.... පොර දුවලා ගියා සාකච්ඡා කාමරේට... ගිහින් හිට ගත්තා පැත්තකින්... දැන් පොරට ඇහෙනවා ඉංග්‍රීසි එහාට යනවා..මෙහාට යනවා.... එන්න එන්නම පොරටත් ආවා ටිකක් මේ කඩු කික් එක ඇඟට. අන්න ඒ වෙලාවෙ තමයි ලොක්කා දැක්කෙ සිරීව.... මොකක් හරි පණිවිඩයක් තමයි කියලා දැනගත්ත ලොක්කයි සිරියි අතරෙ දෙබස යනවා මෙහෙම.....
ආ සිරී.... වයි (why)?
මූත් දැන් කඩු කික් එකේනෙ ඉන්නේ..... දන්න විදිහට ඉංග්‍රීසි වචන දාලා මෙහෙම උත්තර දුන්නා.....
ආ සර්.... සර්ගෙ වයිෆ් (Wife) කෝල් කලා.....
ආ මොකටද සිරී.....
අජන්ට් (Urgent) මැසේජ්(Massage) එකක් සර්......
ආ මොකක්ද සිරී.....
සර්ගෙ ඩෝටර් (Daughter) එන්ලාජ් (Enlarge) වෙලා කියලා ගෙදර එන්න කිව්ව ඉක්මනට...

එවරයි