eROC Business Name ඇපෲවල් එක එන්න දවස් කීයක් යනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,732
    13,499
    113
    🤍
    ඔයා foum 1 , 18 , 19 Submit කළාද ?


    නම reg කරන්න 2700 ගියාට අනිත් ඒවා Submit කරනකොට ඊට වඩා යනවා
    රු 8000 වගේ වෙන්න යයි
    ------ Post added on Feb 21, 2026 at 11:22 AM
    name eke approval eka enne one forms ehm danne ita passe

    ou ou ehma yanawa

    :(
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    name eke approval eka enne one forms ehm danne ita passe

    ou ou ehma yanawa

    :(
    CA ලා හරහා කරගන්න බන් එහෙම කරනවා ඇත්තේ උන්
    ඔය eroc එකේ Hotline අංකයට මම දවසක් ගත්තා භාවිතයේ නැහැ කියලා රෙකෝඩ් එක යන්නේ
    වෙන අංක වලට ගත්තා Answer නෑ

    IRD ඔය වගේ බන් ආයතනික බදු අංශය අංක Answer කරන්නේ නෑ
    CA ලා හරහා ම යන්න තමා එහෙම කරනවා ඇත්තේ
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,732
    13,499
    113
    🤍
    CA ලා හරහා කරගන්න බන් එහෙම කරනවා ඇත්තේ උන්
    ඔය eroc එකේ Hotline අංකයට මම දවසක් ගත්තා භාවිතයේ නැහැ කියලා රෙකෝඩ් එක යන්නේ
    වෙන අංක වලට ගත්තා Answer නෑ

    IRD ඔය වගේ බන් ආයතනික බදු අංශය අංක Answer කරන්නේ නෑ
    CA ලා හරහා ම යන්න තමා එහෙම කරනවා ඇත්තේ
    puluwan time ek wdi ynw
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,176
    12,097
    113
    සුර පප්පා එකේ ආන්ඩුවේ කන්තෝරුව මතක් වෙනවා මෙතන්ට ගියාම

    මම ගිහින් තියෙනවා..02 වැනි තට්ටුවට යන්න කියනවා..ඒතනින් පෝරමය පුරවන් පල්ලෙහාට ගිහින් සුමනා මිස්ගෙන් ඇප්රුවල් එක ඔන්ලයින් ගන්නලු.
    ආපහු උඩට ගිහින් එනකොට , අර මිස් කෑමට ගිහින්


     
    • Haha
    Reactions: Psiko