Estilo-Maruti Zen vxi

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක දුන්න බන් , දැන් තකේ ඉක්මනට එකක් ගන්න ඕනා
    අඩුම ගානේ මාස දෙක තුනකටවත්

    මේ අවුරුද්දේ තුනක් මාරු කලානේ :P
    යකෝ....
    හරි හමන් එකක් ඇන්න ගියා ගනින් ටික කලක්....
    ඔය වාහන බිස්නස් එක වැටෙනව ඉක්මනින්...මොකද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැටෙන්නෙ බලං ඉන්දෙද්දි දැන්.............:dull:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    නැහැ යකෝ ..... මේ මාස දෙක තුනකට :P

    මොකටද බන් ඉතින් මාස දෙක තුනකට තව ටිකක් ඉවසපන්, අපේ පැත්තේ ඉන්නවා වයසක අන්කල් කෙනෙක්, බ්‍රෝකර් කෙනෙක් මිනිහ හොදට හෙව්වා ඔය සීන් එකෙන්, ලදී ෂොප් එකට ආවම මම ඇහුවා කොහොමද බිස්නස් කියලා, ඌ මාරු උත්තරයක් දුන්නා වාහන අඩු ද වැඩි ද කියලා උටවත් තවම හිතා ගන්න බැරිලු, ඌ කිව්වා හැබැයි හයිබ්‍රිඩ් සීන් එකත්, ඒක නිසා ටිකක් ඉවසපන්
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    යකෝ....
    හරි හමන් එකක් ඇන්න ගියා ගනින් ටික කලක්....
    ඔය වාහන බිස්නස් එක වැටෙනව ඉක්මනින්...මොකද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැටෙන්නෙ බලං ඉන්දෙද්දි දැන්.............:dull:

    ඔව් බන් දැන් ලංකාවේ ගොඩක් ඒවා අන්ශුවර්, අපි වගේ තනිකඩයෝ නම් කමක් නෑ, ළමයි පස් දෙනක් ඉන්න තාත්තලා ඔහොම වැඩ කරනවද බන්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුගේ ගෙදර ළිදක් කලින් තිබුනද.. නැත්තන් එකක් හාරගෙනම පනියිද :lol::lol:

    බ්ලැක් පූල් එකේ නාන අයට මොන ළිඳවල්ද ආයුබෝවන් :D

    එක දුන්න බන් , දැන් තකේ ඉක්මනට එකක් ගන්න ඕනා
    අඩුම ගානේ මාස දෙක තුනකටවත්

    මේ අවුරුද්දේ තුනක් මාරු කලානේ :P

    ඒක දුන්නනම් දැන් ඒකෙ දෝෂ ටික වාර්ථා කරමු බලන්න :nerd:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Brand new gannawanun ganin indian wahana second hand ganna epa ape un waahana paawichchi karanna danne na. Patta waahane. Man paawichchi karanawa thaama. Kisi awulak na. Gindara. Second hand nun ganne waahane gana ahala wadak na pawichchi kale kauda kiyala balapan. Benz ekak unath pisseknun apwichchi karala thiyenne wadak na :D Viva elite paawichchi karala thiyanawa. Eka mala ladaramak

    menna mekanam sira kathawa
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    naha ලෑගා දැන් රගන්න කයක් නැහැ බන් , පර්ෆෝම් කරන්න කියලා දෙයක් නැහැ , ගෙදර හයර් ටික දුවාගන්න එකක් ගන්න බැලුවේ , ගත්තත් ඕක මාස හයකට වඩා තියාගන්නේ නැති වෙයි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බ්ලැක් පූල් එකේ නාන අයට මොන ළිඳවල්ද ආයුබෝවන් :D



    ඒක දුන්නනම් දැන් ඒකෙ දෝෂ ටික වාර්ථා කරමු බලන්න :nerd:
    දෝෂානම් නැහැ බන් , එත් ලක්ෂ 14 ක් විතර දීල අවුරුදු 17ක් පරණ එකක් තියාගන්න හිතුනේ නැහැ :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ....
    හරි හමන් එකක් ඇන්න ගියා ගනින් ටික කලක්....
    ඔය වාහන බිස්නස් එක වැටෙනව ඉක්මනින්...මොකද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැටෙන්නෙ බලං ඉන්දෙද්දි දැන්.............:dull:
    මොනවා කරන්නද කිම්බුලෝ , අස්වයා තුට්ටු දෙකට ගන්නත් ඕනා නෙරන්ජනාවෙන් පනින්නත් ඕනා :(
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    oka awluk ne mun oka gatthe brand new 16 kata 2011:)kohoma karath petrol 15 withara karanawa long trips waltaa num 18+ karanawa alto ekata wada num hugak hodai,den 40+ duwala thiyene thama num leda monawath awene:Pparts ehema hugak ganun adui three wheel karayek tail light eka happala,rs 4500 giye replace karanna,premio eke side mirror ekama second hand 45 i:rofl: Japaneses cars thurum interior eka hoda ne habai anith indian ewata wada hodai:rolleyes:2 hand market ekath hodai,elite ekata wada petrol num karanawa:)
     
    Last edited:

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Maruti-Estilo-2012-01.jpg


    මචන් මේ වන්ඩිය ගැන උඹලාගේ අදහස් කොහොමද ? ෆැමිලි වෙහිකල් එකක් විදියට මේක පාවිච්චි කරන්න හොදයිද ? සෙකන්ඩ් මාකට් කොමද? 15 ලැක්ස් වලට මයිලේජ් 35000 ක් වගේ එකක් ලාබයිද

    Machan, Car eka nam hodai .... Kiyanna aulak na .. Mamath use karanne mekak ... Mama gannakota Millage eka 26,000km thibbe ... Last Year April gaththe .. Dan nam 45,000km thiyenawa .... :D Kalin use karapu kenagea hoda kamata Car eke yata waddala thibba ... Yata waddapu para hariyata hadala nathuwa mata Rack End ehema danna una .... Thawa Brake Caliperth damma .. Company dala Repair eka kare Machan .... AMW Service ekath hodai ... Ape gedara kalin thibbe Corolla CE110 (Diesel) ekak .. Eka 1996 ekak ... Leda enna gaththa .... Engine, Gear Box, CV, Shocks, Power Steering Rack ehema hadala karala thibbe ... Ayeth leda enna gaththa .... Mokada kale hari nisa ... Ewa hadala hadala epa wela thibbe ... Ekai Aluth Petrol wada karana Car ekakata basse ..... Maruti wala Machan Safety nam godak adui .. Api danaganna one eka danagena Drive karanna .. Mokada Body eka haiya madi ... Ehema balanawa nam Panda Cross wage ekakata yanna .... Ekath aulak na ... But Company Failures thiyenawa eke ... But Company eken ewa karala denawa ... But Petrol nam wada karanne na meka tharam ... Estilo eka Comfortable ... (Not like a Benz) Colombo Run ekedi 11km, 12km, 13km karanawa ... Long upto 21km karanawa .. Eka 100% Sure Machan ... Mama mage GF ekka Kandy gihin awa .... 258km gihin Petrol giye Rs.1,980i .. Ithin balapanko kochchara labada kiyala .... Safety paththa gana uba daganna one ithin ... Car eka nam kiyanna aulak na Bro .........