etisalat 3.75G වල maximum speed එක කොහොමද?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
etisalat 3.75G වල maximum speed එක කොහොමද?

කවුරු හරි මට කියනවද එටිසලට් 3.75G mobile Broadband වල කොචර maximum speed එකක් ගන්න පුලුවන්ද කියල. 21Mbps ට ලගින් යන ස්පීඩ් එකක් හම්බවෙනවද? (15Mbps-21Mbps). නැත්තම් අනික් ව වගේම 2Mbps ද?:sorry::sorry::sorry::sorry:
town එකත් කිවොත් ගොඩක් හොදයි.
 
Last edited:

RajNOX

Member
Nov 20, 2008
1,274
2
0
කවුරු හරි මට කියනවද එටිසලට් 3.75G mobile Broadband වල කොචර maximum speed එකක් ගන්න පුලුවන්ද කියල. 21Mbps ට ලගින් යන ස්පීඩ් එකක් හම්බවෙනවද? (15Mbps-21Mbps). නැත්තම් අනික් ව වගේම 2Mbps ද?:sorry::sorry::sorry::sorry:
town එකත් කිවොත් ගොඩක් හොදයි.

shared media... if u get the total bandwith for that specific area of coverage by that AP, then it will be 21Mbps... :)