Evoque Pure Tech Pix

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ඔක්කොම ෆොටෝස් දාන්න කියපු නිසා ඔන්න දැම්මා



    b2.jpg


    qzl4.jpg


    j5lf.jpg


    k9od.jpg


    7sdm.jpg


    os8.jpg


    rgx5.jpg



    EVOQUE 2200CC DIESEL SD4
    CITY : 12+
    HIGHWAY : 17+

    8 Gears 240 MAX
    3Yr Company Warranty
     
    • Like
    Reactions: MWCS

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පස්ටා ඈ...... :)

    මේ මචං මේක ඕඩර් කරද්දී අපිට කැමති ඇලෝයි වීල් මොඩ්ල් එකක් එහෙම රික්වෙස්ට් කරන්න බැරිද........? ඔය ඇවිත් තියෙන්නේ ස්ටොක් වීල් ඒකනේ නෙහ්හ්.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ela. load wenawa

    12, 17 kiwwe mpg da :oo:
    kmpl වෙන්න ඕන..
    මේ මොඩල් එකමද කියන්න ෂුවර් නං නෑ හැබැයි පැකින් වත් කඩපු නැති සුදු පාට එකක් පාරේදී දැක්කා පෑලියගොඩ හරියේ..
     

    aruna47

    Well-known member
  • පස්ටා ඈ...... :)

    මේ මචං මේක ඕඩර් කරද්දී අපිට කැමති ඇලෝයි වීල් මොඩ්ල් එකක් එහෙම රික්වෙස්ට් කරන්න බැරිද........? ඔය ඇවිත් තියෙන්නේ ස්ටොක් වීල් ඒකනේ නෙහ්හ්.......

    meka evoque tech.. pure ekata wadiya options tiyanwa. auto parking option eka. baha ehema karanwa nam wadi pura gewanna ona.. ita labayi alloy wheel api order karanwa. company danna giyoth alloywheel 2k dana salli :lol:
     

    aruna47

    Well-known member
  • kmpl වෙන්න ඕන..
    මේ මොඩල් එකමද කියන්න ෂුවර් නං නෑ හැබැයි පැකින් වත් කඩපු නැති සුදු පාට එකක් පාරේදී දැක්කා පෑලියගොඩ හරියේ..

    ow ban patta godak evoque gennala :( evoque threewheel ganata watila :(

    meka paguwoth 10 karanne. ea athin 12+ karanwa normal ganata yaddi ea kiyanne 14 wage karanawa :yes: highway nam 20.5 kara :yes:
     

    aruna47

    Well-known member
  • patta machan wahane barasara unata balan yaddi hondata desel karanawa ne

    ow... podi awulakata thiyenne bus karayo agata kapanawa :oo:.. threewheel bike nam lan karanewath na :yes: . prado,montero walata wadiya watinne options wadi meke :yes: laksha 150 dila prado ekak gatta ta options aduyi.. meke pardo ekata wadiya options tiyanawa :yes: awurudu 3k warranty itin kisi case ekak na :cool:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    kmpl වෙන්න ඕන..
    මේ මොඩල් එකමද කියන්න ෂුවර් නං නෑ හැබැයි පැකින් වත් කඩපු නැති සුදු පාට එකක් පාරේදී දැක්කා පෑලියගොඩ හරියේ..

    na... 1 ltr 12km :cool:

    ade.. mechchara kochchiyak echchara karanawada ban.:shocked::cool::cool:


    toyota eke inne kukuloda koheda:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    meka evoque tech.. pure ekata wadiya options tiyanwa. auto parking option eka. baha ehema karanwa nam wadi pura gewanna ona.. ita labayi alloy wheel api order karanwa. company danna giyoth alloywheel 2k dana salli :lol:

    හප්පේ ඒජන්ට්ලා කියන්නේ ඉතිං සල්ලි කඩාගන්න උපන් හපන් එවුන්නේ....... කොහොමද නිකං මේ වගේ ලෝ ප්‍රොෆයිල් වීල් සෙට් එකක් දැම්මනං....... :cool:

    images
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ow... podi awulakata thiyenne bus karayo agata kapanawa :oo:.. threewheel bike nam lan karanewath na :yes: . prado,montero walata wadiya watinne options wadi meke :yes: laksha 150 dila prado ekak gatta ta options aduyi.. meke pardo ekata wadiya options tiyanawa :yes: awurudu 3k warranty itin kisi case ekak na :cool:

    prado ekak dakkama naginne™ na:oo:
     

    aruna47

    Well-known member
  • ade.. mechchara kochchiyak echchara karanawada ban.:shocked::cool::cool:


    toyota eke inne kukuloda koheda:baffled::baffled:

    engine eka 2200cc normal shape eke yanawa nam 14 karanwa
    paguwoth 10 karanne.. :yes:

    හප්පේ ඒජන්ට්ලා කියන්නේ ඉතිං සල්ලි කඩාගන්න උපන් හපන් එවුන්නේ....... කොහොමද නිකං මේ වගේ ලෝ ප්‍රොෆයිල් වීල් සෙට් එකක් දැම්මනං....... :cool:

    images

    owa dammahama diesel karanne nathnam wadak naha ban.. manufacture dena standard options thamayi hoda. wadiya wada kali damma gaman. wahane chora. :yes:
     
    Status
    Not open for further replies.