Excel එක ගොඩ දාගන්ඩ උදව්වක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    Excel එක ගොඩ දාගන්ඩ උදව්වක්

    මචන්ලා උදේ ඉඳන් වැඩ කර කර හිටිය එකට Excel file ekata කෙල වෙලා,ෆයිල් සයිස් එකත් 35MB වෙලා, එච්චර වෙන්ඩත් බෑ,,මේක ගොඩ දාගන්ඩ ක්‍රමයක් කියන්ඩකෝ.මේක තමා එරර් මැසේජ් එක :sorry:

    Excel found unreadable content in *******.xls. Do you want to recover the contents of this workbook? If you trust the source of this workbook, click yes
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුලින්ම හිඩ්න් ෆයිල් පේන විදිහට වින්ඩෝස් සෙටින්ස් හදන්න.
    එතකොට හදපු එක්සෙල් ෆයිල් එකේ බැකප් ටෙම්පරි ෆයිල් හිඩ්න් වෙලා තියනවා පෙනෙයි. ඒවා තියන්නේ එක්සෙල් අයිකන් එකෙන් නෙවෙයි.
    ඒවගෙන් අන්තිමට හැදිලා තියන ටෙම්පරි ෆයිල් එක වෙන තැනකට කොපි කරලා එක්සෙල් වලින් ඕපන් කරන්න.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    35MB වෙන්න පුලුවන් බන්, උබ අතින් පහලම සෙල් එකක මොන හරි අකුරක් හරි ටයිප් වෙලා සේව් වෙලා තිබ්බ නම්, yes කලාම හරි ගියේ නැද්ද
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුලින්ම හිඩ්න් ෆයිල් පේන විදිහට වින්ඩෝස් සෙටින්ස් හදන්න.
    එතකොට හදපු එක්සෙල් ෆයිල් එකේ බැකප් ටෙම්පරි ෆයිල් හිඩ්න් වෙලා තියනවා පෙනෙයි. ඒවා තියන්නේ එක්සෙල් අයිකන් එකෙන් නෙවෙයි.
    ඒවගෙන් අන්තිමට හැදිලා තියන ටෙම්පරි ෆයිල් එක වෙන තැනකට කොපි කරලා එක්සෙල් වලින් ඕපන් කරන්න.

    :yes::yes::yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    මුලින්ම හිඩ්න් ෆයිල් පේන විදිහට වින්ඩෝස් සෙටින්ස් හදන්න.
    එතකොට හදපු එක්සෙල් ෆයිල් එකේ බැකප් ටෙම්පරි ෆයිල් හිඩ්න් වෙලා තියනවා පෙනෙයි. ඒවා තියන්නේ එක්සෙල් අයිකන් එකෙන් නෙවෙයි.
    ඒවගෙන් අන්තිමට හැදිලා තියන ටෙම්පරි ෆයිල් එක වෙන තැනකට කොපි කරලා එක්සෙල් වලින් ඕපන් කරන්න.

    mama meka try kala kollo wade goda na :( kalinma mama try kala,temp walawath na file ekak.mama auto save dunna location ekewath badu na
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    35MB වෙන්න පුලුවන් බන්, උබ අතින් පහලම සෙල් එකක මොන හරි අකුරක් හරි ටයිප් වෙලා සේව් වෙලා තිබ්බ නම්, yes කලාම හරි ගියේ නැද්ද

    ane manda kollo.hithagnda ba :(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මචන්ලා උදේ ඉඳන් වැඩ කර කර හිටිය එකට Excel file ekata කෙල වෙලා,ෆයිල් සයිස් එකත් 35MB වෙලා, එච්චර වෙන්ඩත් බෑ,,මේක ගොඩ දාගන්ඩ ක්‍රමයක් කියන්ඩකෝ.මේක තමා එරර් මැසේජ් එක :sorry:

    Excel found unreadable content in *******.xls. Do you want to recover the contents of this workbook? If you trust the source of this workbook, click yes

    http://www.stellarinfo.com/support/...ror-excel-found-unreadable-content-in-filenam
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මුලින්ම හිඩ්න් ෆයිල් පේන විදිහට වින්ඩෝස් සෙටින්ස් හදන්න.
    එතකොට හදපු එක්සෙල් ෆයිල් එකේ බැකප් ටෙම්පරි ෆයිල් හිඩ්න් වෙලා තියනවා පෙනෙයි. ඒවා තියන්නේ එක්සෙල් අයිකන් එකෙන් නෙවෙයි.
    ඒවගෙන් අන්තිමට හැදිලා තියන ටෙම්පරි ෆයිල් එක වෙන තැනකට කොපි කරලා එක්සෙල් වලින් ඕපන් කරන්න.

    Yes, මේක තමයි පිලියම.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    http://wps.com/ මේකට ගිහින් WPS Office ඉන්ස්ටෝල් කරලා ඒකෙන් ඔය ෆයිල් එක අරින්න බලන්න.

    වැඩේ අත ඇරලා දැම්මා ටොම් අයියේ...එපාම උනා
    අලුතෙන් හැදුවා ආයිත්

    anyway thnkz :)