Excel එක ගොඩ දාගන්ඩ උදව්වක්
මචන්ලා උදේ ඉඳන් වැඩ කර කර හිටිය එකට Excel file ekata කෙල වෙලා,ෆයිල් සයිස් එකත් 35MB වෙලා, එච්චර වෙන්ඩත් බෑ,,මේක ගොඩ දාගන්ඩ ක්රමයක් කියන්ඩකෝ.මේක තමා එරර් මැසේජ් එක
Excel found unreadable content in *******.xls. Do you want to recover the contents of this workbook? If you trust the source of this workbook, click yes

kalinma mama try kala,temp walawath na file ekak.mama auto save dunna location ekewath badu na 
thnkz kolla