Excel හෙල්ප් එකක් ඕනේ
තැන්ක්ස් මචන්ලා ඔක්කොටම වැඩේ ගොඩ

ඔන්න ඔක්කොමලටම පුළුවන් විදියට 7කින් සලකනවා
එළකිරි මචන්ලා
කවුරුහරි දන්නවනම් කියනවද මේ විදියට උත්තරේ හැදිලා එන්න විදියට ෆොමුයුලා එකක් හදන්න එක්ස්සෙල් වලින්
හරියටම කියන්වමනම් එන්න ඕනේ මුල්ම එකට [(D6+D7)\2]* (A7-A6)
දෙවන එකට [(D7+D8)/2]*(A9-A8)
මේ විදියට දිගටම අගයන් හැදිලා එන්න ඕනේ කරන්නේ
දන්නවනං හෙල්ප් එකක් දියල්ලා කෝ

Last edited: