පට්ට බොරු දාලා මෝඩ චූං ගන්න මෝඩයෙක්. යකෝ ජනාධිපතිවරණයකට අපකේෂකයෙක් නාමයෝජනා දුන්නම පැයක් ඇතුලත විරෝධාකල්ප දක්වලා එයිනුත් එහාට දෙයක් කරනවානම් කරන්න වෙන්නේ ඡන්ද පෙත්සමකින්...
අම්මෝ හුට්ටො . මූ පොහොට්ටුවෙන් සහරාන් ඉල්ලුවත් දෙනව

thama nama yojana dunne naneda ban gota, apa deposit kara witharai neh, anika meka citizenship case ekakපට්ට බොරු දාලා මෝඩ චූං ගන්න මෝඩයෙක්. යකෝ ජනාධිපතිවරණයකට අපකේෂකයෙක් නාමයෝජනා දුන්නම පැයක් ඇතුලත විරෝධාකල්ප දක්වලා එයිනුත් එහාට දෙයක් කරනවානම් කරන්න වෙන්නේ ඡන්ද පෙත්සමකින්...
Awlak na Bayyanta ithin pol lellak demmath athi kiyalane Bandula Sir kiwwe![]()



Onna balapan hichcho....umbe athule inna sinhalaya eliyata awe ai... gota enne na kiyala sakayak awa nisa.... umbata dan therunada...? Api balan imu....![]()

balan imu ban 

thama nama yojana dunne naneda ban gota, apa deposit kara witharai neh, anika meka citizenship case ekak

uben newei ahuwe...comment ekata quote kare comment eka dapu ekagen answer ekak gannaසින්හලයො ජන්දෙ දෙන්න යන්නෙ ඇමරිකන් කාරයකුටද එතකොට![]()
![]()
සින්හලයො ජන්දෙ දෙන්න යන්නෙ ඇමරිකන් කාරයකුටද එතකොට![]()
![]()

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අදාළව ලේඛන ඇත්නම් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය අද (30) ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශ්වයන් හතරකට නියෝග නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා නියෝග කළා .
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ ජාතික හැදුනුම්පතට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළ ලේඛන ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා පාර්ශ්වයන් වෙත ලබා දුන්නා .
මෙම පෙත්සමට අදාළව ලේඛන භාර දීමට අද පස්වරුවේ කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී .
ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 2 දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. එම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබේ.




ඌරො සිරිකොතේ ගූ කෑවේ නැත්තන් එක තමා ලෝක පුදුමේ..............ඌරො සිරිකොතේ ගූ කෑවේ නැත්තන් එක තමා ලෝක පුදුමේ..............
Mewara Bayyanta Tie Coat andina American Toyyek
Mewara Toyyanta National eka andina Giruwa paththuwe Bayyek
Kohomada wenasa sepada![]()





පට්ට බොරු දාලා මෝඩ චූං ගන්න මෝඩයෙක්. යකෝ ජනාධිපතිවරණයකට අපකේෂකයෙක් නාමයෝජනා දුන්නම පැයක් ඇතුලත විරෝධාකල්ප දක්වලා එයිනුත් එහාට දෙයක් කරනවානම් කරන්න වෙන්නේ ඡන්ද පෙත්සමකින්...



ඌරො සිරිකොතේ ගූ කෑවේ නැත්තන් එක තමා ලෝක පුදුමේ..............

රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ
රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ