Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පට්ට බොරු දාලා මෝඩ චූං ගන්න මෝඩයෙක්. යකෝ ජනාධිපතිවරණයකට අපකේෂකයෙක් නාමයෝජනා දුන්නම පැයක් ඇතුලත විරෝධාකල්ප දක්වලා එයිනුත් එහාට දෙයක් කරනවානම් කරන්න වෙන්නේ ඡන්ද පෙත්සමකින්...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    bois meka Rajitha ge plan ekak, u iye kiuwa Gota this week pohottu candidate ain wenawa kiyala,, puduma wesa pakku ne ban mun, Rajapaksa la ekadipathiyo kiyala karanna puluwan okkoma balu wada karanne mun, Dilrukshi ge case eka dakka ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol: අම්මෝ හුට්ටො . මූ පොහොට්ටුවෙන් සහරාන් ඉල්ලුවත් දෙනව

    ඒ උබල, නීතිය නැමෙන කාලයක්නෙ මේක දකින්ඩ ඇතිනෙ සුහද ගම්ලත්ගෙ කතාව.. :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පට්ට බොරු දාලා මෝඩ චූං ගන්න මෝඩයෙක්. යකෝ ජනාධිපතිවරණයකට අපකේෂකයෙක් නාමයෝජනා දුන්නම පැයක් ඇතුලත විරෝධාකල්ප දක්වලා එයිනුත් එහාට දෙයක් කරනවානම් කරන්න වෙන්නේ ඡන්ද පෙත්සමකින්...
    thama nama yojana dunne naneda ban gota, apa deposit kara witharai neh, anika meka citizenship case ekak
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    thama nama yojana dunne naneda ban gota, apa deposit kara witharai neh, anika meka citizenship case ekak

    සින්හලයො ජන්දෙ දෙන්න යන්නෙ ඇමරිකන් කාරයකුටද එතකොට :shocked: :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අදාළව ලේඛන ඇත්නම් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය අද (30) ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශ්වයන් හතරකට නියෝග නිකුත් කරනු ලැබුවා.

    ඒ අනුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා නියෝග කළා .

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ ජාතික හැදුනුම්පතට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළ ලේඛන ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා පාර්ශ්වයන් වෙත ලබා දුන්නා .

    මෙම පෙත්සමට අදාළව ලේඛන භාර දීමට අද පස්වරුවේ කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී .

    ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 2 දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.

    ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. එම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :lol::lol::lol::lol::lol:ඌරො සිරිකොතේ ගූ කෑවේ නැත්තන් එක තමා ලෝක පුදුමේ..............
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    +ගිරුවාපත්තුවේ පදිoචි බයියෙක් :yes::yes: :lol::lol::lol::lol:

    71277440_2438749099714624_2671989387809521664_n.png
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පට්ට බොරු දාලා මෝඩ චූං ගන්න මෝඩයෙක්. යකෝ ජනාධිපතිවරණයකට අපකේෂකයෙක් නාමයෝජනා දුන්නම පැයක් ඇතුලත විරෝධාකල්ප දක්වලා එයිනුත් එහාට දෙයක් කරනවානම් කරන්න වෙන්නේ ඡන්ද පෙත්සමකින්...

    තාම නාමයෝජනා දුන්නෙ නෑනෙ . ඇප තැම්පත් කලා විතරද කොහෙද :yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ

    Matath hithennema meka thamay..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් මොන ලොකෙන්වත් ඝෝඨව ගේන්න දෙන්නේ නැ එකට මහින්දත් එකගයි. ඒත් උන් දෙගොල්ලොම බය වෙලා ඉන්නේ විකල්පෙට දැන් . බලහන් තව දවස් ටිකක් ගියාම උන් උන් ගහගන්න එක අත ඇරල විකල්පෙට අරිනවා උන්ට නඩු දානව තර්ජනය කරනවා . එකට මහින්ද රනිල් දෙකම බහිනවා එකින්ම . නැත්තම් උන් දෙන්නම හිරේ

    මේ පඩ talk දෙන්න කලින් මිග් ගැන කතා කරමුද ? බැරි නම් statement එක ඉල්ලා අස්කරගනින්