Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග...... :lol::lol: සුකනවා ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    ගායිස් ගායිස් ගායිස්. කලබල වෙන්න එපා. මේ ගේම් ප්ලෑන් එකේ කොටසක්ම තමයි. මෙක කුලප්පු වෙච්ච යූඑන්පී ජේවීපී කාරයොන්ට ආතල් එකක් දෙන්න හදපු පොඩි ඩිස්ටෑක්සන් එකක් විතරයි. මව්බිමේ උරුමක්කාරයව නවත්තන්න කිසිම බලවේගයකට බැරි බව හිතේ තියාගෙන බුදු මැදුරෙ ගෝටාබය මහත්තයට පහන පත්තු කරන්න.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගායිස් ගායිස් ගායිස්. කලබල වෙන්න එපා. මේ ගේම් ප්ලෑන් එකේ කොටසක්ම තමයි. මෙක කුලප්පු වෙච්ච යූඑන්පී ජේවීපී කාරයොන්ට ආතල් එකක් දෙන්න හදපු පොඩි ඩිස්ටෑක්සන් එකක් විතරයි. මව්බිමේ උරුමක්කාරයව නවත්තන්න කිසිම බලවේගයකට බැරි බව හිතේ තියාගෙන බුදු මැදුරෙ ගෝටාබය මහත්තයට පහන පත්තු කරන්න.

    sarcasm denawa kiyanne, poddak withara aul neh :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    71113346_10157594715369253_2870002408245690368_o.jpg

    Ahhh me thiyenne... hebey ithin seal ekak wath ne.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොටුව දුම්රිය පොල ඉදිරිපිට දින 20ක් පුරා පැවති සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසයේ යෙදී සිටි ආබාධිත රණවිරුවන් හමුවීමට ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් එම ස්ථානයට ගිය අතර එහිදී රණවිරුවන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇතිකරගත් එකඟතාවයන් මත ඔවුන් එම සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසය අවසන් කළහ :yes::yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගොඩක් අවුල් බන්. පෙසරුත් නැගලා

    ලොකු අයිය හදිසි ආතල් එකක් ගිහින් ගහපු බෝතලේ වෙරි බැස්සද බන් :lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    yako unma thread dala dan unma uda paninwa.. munta mogal thada welada?:confused::lol::lol::lol:

    යකු සමනලයෙක් , ජෙප්පෙක් අව්ස්සල ගන්න අතල් එක ගන්න බෑ පස්පන්ගුවම ගැහුවත් ...... thread (බෝතලේ ) දැම්මට ජෙප්පන්ට ලෝල්ලන්ට comment (බයිට් ) කරන්න කිව්වේ නා නේ සාන්ත...
    :lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    thowage gode eunta puluwan ocahra tama tho wage eun hingana jivitha gatha krana gaman desaplauwan wenuwen kade yanne thota surapurayak labei kiyalada.. ubalawage wahallunta ocharai oita wada deyak hitanwath be.. thirisanatawada poddak wedi ube mole mokda ubata podi molayak dila tiyanwa habei eken pawchchi karanneth me wage eunta kade yanne. thowage eun me loketa barak sawabawa dharamaya visinma vinasa karanna one eun tama iting paw gewanna jivath karanwanawa.... :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    71113346_10157594715369253_2870002408245690368_o.jpg

    Ahhh me thiyenne... hebey ithin seal ekak wath ne.

    ලංකාවේ එක නෙමෙයි ඇමරිකාවේ පුරවැසිභාවය අයින් කරපු එක පෙන්නපන් . දෙක ලංකාවේ ජන්ද හිමි නාමලේඛනයේ නම නැති අතරේ ජන්දේ දැම්මේ කොමද කියලා කියපන් . තක්කඩි හැත්ත
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    thowage gode eunta puluwan ocahra tama tho wage eun hingana jivitha gatha krana gaman desaplauwan wenuwen kade yanne thota surapurayak labei kiyalada.. ubalawage wahallunta ocharai oita wada deyak hitanwath be.. thirisanatawada poddak wedi ube mole mokda ubata podi molayak dila tiyanwa habei eken pawchchi karanneth me wage eunta kade yanne. thowage eun me loketa barak sawabawa dharamaya visinma vinasa karanna one eun tama iting paw gewanna jivath karanwanawa.... :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ආ බෙන්ස් පොන්නයා කොහොමද ඉතින්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රිදිලා TM

    thowage gode eunta puluwan ocahra tama tho wage eun hingana jivitha gatha krana gaman desaplauwan wenuwen kade yanne thota surapurayak labei kiyalada.. ubalawage wahallunta ocharai oita wada deyak hitanwath be.. thirisanatawada poddak wedi ube mole mokda ubata podi molayak dila tiyanwa habei eken pawchchi karanneth me wage eunta kade yanne. thowage eun me loketa barak sawabawa dharamaya visinma vinasa karanna one eun tama iting paw gewanna jivath karanwanawa.... :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එසේම වේවා...:rofl::rofl::rofl::rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ලංකාවේ එක නෙමෙයි ඇමරිකාවේ පුරවැසිභාවය අයින් කරපු එක පෙන්නපන් . දෙක ලංකාවේ ජන්ද හිමි නාමලේඛනයේ නම නැති අතරේ ජන්දේ දැම්මේ කොමද කියලා කියපන් . තක්කඩි හැත්ත

    71491974_10157594715314253_7476389158584320000_n.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එසේම වේවා...:rofl::rofl::rofl::rofl:

    yako man dapu eka thread ekak pennapan ubala wage harak wage neme api ubala wage eun trolling karal athal gannawa balla inju inju kiyana vitarai tiyenne puppan enne pissu ballek wage.. .:lol::lol: