Exclusive For Elakirians..

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    2qaloww.jpg
    දැන් උණු උණුවෙ දාපු එක..
    අඩෝ ගොං කැරියෝ, මම දැන් පේජ් එකේ කමන්ට්ස් රිවිව් මොඩරේට් දාලා තියෙන්නේ.. තෝ දාන ඒවා කාටවත් දැන් පේන්නේ නෑ
    ඒකනෙ මම කිව්වෙ මොකක් හරි ක්‍රමයක් ඇති කියලා :)
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඔව් මචන්.. පුළුවන් අනිතිම දවස වෙනකම් කරනවා..
    මම දවසට කී පාරක් මේකට විසිට් කරනවද බන් කමන්ට් එකක්වත් වැටිලද බලන්න :(
    හැමදාම කමන්ට් දාන උබලා 5,6 දෙනෙක් ඇරෙන්න එකෙක් කමන්ට් කරන්නේ නෑනේ..
    එලකිරි එකවුන්ට් නැති අයත් මේකට විසිට් දානවා..
    සමහරු fb එකෙන් මැසේජ් කරනවා :)

    Hitapan mama hamadama visit karama meka bump karanawa da rep karanaewa Hada:eek:
     
    • Like
    Reactions: dragon-fighter

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    :sorry: :sorry: :sorry:
    ඩ්‍රැගාට මාර කේස්නේ බලන් ගියාම
    කව්ද බන් ඔච්චර පස්සෙන් එලවන්නේ...
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    :sorry: :sorry: :sorry:
    ඩ්‍රැගාට මාර කේස්නේ බලන් ගියාම
    කව්ද බන් ඔච්චර පස්සෙන් එලවන්නේ...

    EKANE MARA P#KE AMARUKARAYONE INNE.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    2qaloww.jpg
    දැන් උණු උණුවෙ දාපු එක..
    අඩෝ ගොං කැරියෝ, මම දැන් පේජ් එකේ කමන්ට්ස් රිවිව් මොඩරේට් දාලා තියෙන්නේ.. තෝ දාන ඒවා කාටවත් දැන් පේන්නේ නෑ

    මේ මොන ගං කබරයෙක්ද බන්? නගින්නේ නැති පොන්නයෙක්නේ මෙහෙම ෆේක් හදාගෙන ගේම ඉල්ලන්නේ. නියම පිරිමියෙක් නම් ඇත්ත නමින් ඇවිල්ලා කෙලින් කතා කරන්න කියපන් මෙහෙම හොරෙන් එන්නේ නැතුව :angry:
     
    • Like
    Reactions: dragon-fighter
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    @කස්ටිය
    ඩ්‍රැගන් අයියා අයි එන්නේ නැති කතාවක් කිව්වා
    උට කරගෙන යන්න එපාවෙලා තියෙන්නේ
    මේ කොහෙවත් යන රිලවෙක් ට පුදුම උකේ අමාරුවක් හැදිලා සින්දු අප්ලෝඩ් කරනවා කියල
    මෙහෙම පර්සනල් විදියට පලිගන්න එන්නේ මොන වරදක් කලාටද
    කලකිරිලා ඉන්නේ උට.
    :sorry::sorry:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මේ දෙක ආයේ දෙන්න පුළුවන්ද ඩ්‍රැගනෝ :love::love:

    219.රොමේෂ්, ලක්ෂාන් - "ඔබ" සම්පුර්ණ ගීත ඇල්බමය :rolleyes::yes::yes::yes::cool:


    https://openload.co/f/0yA_LoTHvkU/OBA.rar

    220.රොමේෂ් ලක්ෂාන් - සද කොමලි සම්පුර්ණ ගීත ඇල්බමය :rolleyes::yes::yes::yes::cool:


    https://openload.co/f/w5ODr1X4Xlk/Sada_Komali.rar
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    @කස්ටිය
    ඩ්‍රැගන් අයියා අයි එන්නේ නැති කතාවක් කිව්වා
    උට කරගෙන යන්න එපාවෙලා තියෙන්නේ
    මේ කොහෙවත් යන රිලවෙක් ට පුදුම උකේ අමාරුවක් හැදිලා සින්දු අප්ලෝඩ් කරනවා කියල
    මෙහෙම පර්සනල් විදියට පලිගන්න එන්නේ මොන වරදක් කලාටද
    කලකිරිලා ඉන්නේ උට.
    :sorry::sorry:
    ඌ මට ඊයෙද කොහෙද මැසේජ් කරලත් තිබ්බානෙ
    පිස්සු නැතුව ඌට එන්න කියපන්
    ඌ මේක දැන් නැවත්තුවොත් අර ෆේස්බුක් එකේ ආතල් දෙන පොන්නයා හිතයි ඌට බයේ නැවත්තුවා කියලා :baffled:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :sorry: :sorry: :sorry:
    ඩ්‍රැගාට මාර කේස්නේ බලන් ගියාම
    කව්ද බන් ඔච්චර පස්සෙන් එලවන්නේ...

    @කස්ටිය
    ඩ්‍රැගන් අයියා අයි එන්නේ නැති කතාවක් කිව්වා
    උට කරගෙන යන්න එපාවෙලා තියෙන්නේ
    මේ කොහෙවත් යන රිලවෙක් ට පුදුම උකේ අමාරුවක් හැදිලා සින්දු අප්ලෝඩ් කරනවා කියල
    මෙහෙම පර්සනල් විදියට පලිගන්න එන්නේ මොන වරදක් කලාටද
    කලකිරිලා ඉන්නේ උට.
    :sorry::sorry:

    :(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඌ මට ඊයෙද කොහෙද මැසේජ් කරලත් තිබ්බානෙ
    පිස්සු නැතුව ඌට එන්න කියපන්
    ඌ මේක දැන් නැවත්තුවොත් අර ෆේස්බුක් එකේ ආතල් දෙන පොන්නයා හිතයි ඌට බයේ නැවත්තුවා කියලා :baffled:

    :(:(
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ ත්‍රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා :( :yes:
    ඒත් මම හැමදාම එලකිරි එනවා :)
    ඔයාලට ඕන දෙයක් තියෙනවනම් මට මැසේජ් කරලා ඉල්ලන්න. මම දෙන්නම් :love:
    ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ :rolleyes:
    එහෙනම් ආයුබෝවන් ඔබ සැමට ....!!! :love::love::love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අන්තිම අප්ලෝඩ් සෙට් එකම..

    498.අප්සරාස් සමග අමිත් වල්පොල ගී එකතුව පැරණි සංගීතයට :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/44bg61z08u1278d/Amith-Apsaras.rar

    499.අමල් පෙරේරා - මල් පිට මල් ගී 14 :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/on1lc8uhf213go0/Amal_Perera_-_Mal_Pita_Mal.rar

    500.ෆ්ලෑශ් බෑක් - අන්තිම සටන ගී එකතුව :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/992gfg88s71mcey/Flash_Back.Antima_satanada.rar


    502.අබේවර්ධන බාලසූරිය ගී එකතුව :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/u53yirfari5z8tc/Abeywardana_Balasuriya.rar

    503.ආදරණිය වස්සානය ගී එකතුව :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/elsi5yh4nebu45m/Adaraneeya_wassanaya.rar

    504.අජිත් බණ්ඩාර - ආරාධනා සම්පුර්ණ ගීත ඇල්බමය :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/bsbb3wceq863i9d/ARADANA_-_NEWajith_bandara.rar

    505.අජිත් මුතුකුමාරණ - ආදරය වෙනුවෙන් :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/9y6swy697h8x7ef/ADARAE_VANUVAN_sakura_ranj.rar

    506.අජිත් මුතුකුමාරණ - ආදරණිය පුර්ණිමා :love::yes::yes::yes::cool:



    http://www.mediafire.com/file/2v4nm1vo5azw80x/Adaraneeya_Purnima_-_Ajith_Muthukumara.rar

    506.අජිත් මුතුකුමාරණ - අහිංසක සුවද

    http://www.mediafire.com/file/kswftd5cm1w5vt4/Ahinsaka_suwada.rar


    507.අජිත් මුතුකුමාරණ - ගිලිහෙන්න කදුලක් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/2qzx4wgovbqoow6/AJITH_-_Gilihena_Kadulak.rar


    508.අජිත් මුතුකුමාරණ - ආදර තාරු Re mix :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/t4d88ojdq8dd5ep/AJITH_-ADARA_TARU_-RE_MIX.rar

    509.අජිත් මුතුකුමාරණ - ආදරණිය සදමාලි :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/dmm6wwqcl07v193/Ajith_Muthukumara_-_Adaraneeya_Sadamali.rar

    510.අජිත් මුතුකුමාරණ - කදුළු කතාව :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/sltdody7w84h46e/Ajith_Muthukumara_-_KADULU_KATHAWA.rar

    511.අජිත් මුතුකුමාරණ - ප්‍රේම විජිතේ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/vz81sagv7c2yamm/Ajith_Muthukumara_-_Prema_Wijithe.rar

    512.අජිත් මුතුකුමාරණ - මට ආදරේ කියා :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/81rm2glwang22wc/Ajith_Muthukumara(_Mata_adare_kiya).rar

    513.අජිත් මුතුකුමාරණ - රත්තරං පුතෙක් (සෝම හිමි අනුස්මරණ ගී) :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/8y84i4lb4f3mmxv/AJITH_MUTHUKUMARANA_-_RATHTARAN_PUTEK.rar

    514.අජිත් මුතුකුමාරණ - ඔයාගේ ඇස් දෙක :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/u101i3i47q4dj24/AJITH_MUTHUKUMARANA_-OYAGE_AS_DEKA.rar

    515.අජිත් මුතුකුමාරණ - සමනලියේ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/8o660bgx0bav5e4/AJITH_MUTHUKUMARANA_-SAMANALIYE.rar

    516.අජිත් මුතුකුමාරණ - මා පැතු ආදරය (ජෝති ටියුන්ස්) :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/h0nlej47o8qlv68/Ajith_Mutukumarana__(ma_pethu_Adaraya).rar

    517.අජිත් මුතුකුමාරණ - ආදරණීය පැතුම් :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/b2s3nw43c1pbzf2/Ajith_Mutukumarana_-_Adaraneeya_Pathum.rar

    518.අජිත් මුතුකුමාරණ - ලියන්න මට (ජෝති ටියුන්ස්) :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/hlqypn5raobqh1v/Ajith_Mutukumarana_(Liyanna_Mata).rar

    519.අජිත් මුතුකුමාරණ - පාසල් බිමේ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/c18nsj9ni7503lx/Ajith_Mutukumarana_(Pasal_Bime).rar

    520.අජිත් මුතුකුමාරණ - නොහඩන් ලදුනේ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/3mhx79nuhuhr3r0/AJITH_-NOHADAN_LADUNE.rar

    521.අජිත් මුතුකුමාරණ - සෙනෙහසක කදුළු :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/cyn1yccjbcv1xnp/AJITH_-sanahasaka_kadulu.rar

    522.අජිත් මුතුකුමාරණ - ආදර සිහින :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/pqygt4qywnz8azm/AJITH.ADARA_SIHINA.rar

    523.අජිත් මුතුකුමාරණ - ඔබ සොයන ආදරේ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/rr98rl8b81wx11b/Ajith-Oba_Soyana_Adara.rar

    524.අජිත් මුතුකුමාරණ - සදවතිය :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/6p51xc9f938c7h2/ajith-sadawatiya.rar

    525.අජිත් මුතුකුමාරණ - සරසවි කුමරි :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/d2dwb7rsnx0p4tw/SaRaSaWi_KuMaRi_-_Ajith_Muthukumara.rar

    526.අජිත් පෙරේරා (ගැලැක්සීස්) - සොදුරු හැගුම් :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/b40ghtpbrjuqcwt/06._SODURU_HAGUM_-_Ajith_Perera.rar

    527.අමරසිරි පීරිස් ගී 55ක එකතුව :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/eahothbm3iy8yke/Amarasiri_Peeris.rar


    529.අමිල් තරංග (ප්‍රොමිසස් නන්දා මාලීනි හඩ) - ආදරේ මට :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/hshxoqjwhex5mlx/Amil_Tharanga_-_Adare_Mata.rar

    530.අමිලා නදීශානි - පාරමී :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/a6bz7ilx99wy1mz/paramee_-_amila_nadeeshani.rar

    531.ප්‍රින්ස් උදය ප්‍රියන්ත - සුලගට හාදු තියන්න :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/sm7fjv5l4m4mo54/Prince__(Sulagala_Hadu_Thiyanna).rar

    532.ප්‍රින්ස් උදය ප්‍රියන්ත - සීගිරියේ කුරුටු ගීත :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/92kn7p9mnin5oc8/Prince_-_Seegiriye_Kurutu_Gee.rar

    533.ප්‍රින්ස් උදය ප්‍රියන්ත - සකුරා රාත්‍රිය :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/ypkwug72cpq7y47/PRINCE_RATTEYA_SAKURA.rar

    534.ප්‍රින්ස් උදය ප්‍රියන්ත - ආදරෙයි රත්තරං :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/cc9qk1r4y04ie5i/PRINCE[ADAREI_RATTARAN.rar

    535.ප්‍රින්ස් උදය ප්‍රියන්ත - සිත් අහස :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/1mbw1tq0fzszlir/PRINS-_SITH_AHASA.rar

    536.ප්‍රින්ස් උදය ප්‍රියන්ත - කදුළු කතන්දරේ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/za727w64zbyqnal/Prins_Udayapriyantha_(Kadulu_Katandare).rar

    537.ආදර මතක ගී එකතුව නන්ස්ටොප් (චන්දන ලියනාරච්චි,ප්‍රින්ස් උදය ප්‍රියන්ත):love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/hkenpdwghr9es7g/ADARA_MATAKAYA_-_Gee_AkathuwA.rar


    538.අජිත් මුතුකුමාරණ නන්ස්ටොප් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/uxjo1gqra5duh67/AJITH-__50.rar

    539.සුපර් ෆ්‍රෙන්ඩ්ස් - වින්දනීය වෙනස නන්ස්ටොප් (අජිත් මුතුකුමාරණ සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත) :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/r7b1ckzn866ef24/Ajith_&Prince(Super_Feiends)vindaniya_wenasa.rar

    540.අජිත් මුතුකුමාරණ - රහසක් කියයි ඈ නන්ස්ටොප් :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/q6kch8s36q74ar9/Ajith_Muthukumara_RAHASAK_KIYAY_AE_(NONSTOP)_NEW.rar

    541.අජිත් මුතුකුමාරණ ගී 48 නන්ස්ටොප් :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/222w8m0pcb4t1rn/AJITH_NONSTOP-GEE_48.rar

    542.ඇන්ජලින් ගුණතිලක - මුතු ගිරවි :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/ti11l4xrwafxzda/ANJALIEEN-MUTU_GIRAVI.rar

    543.ඇන්ජලින් ගුණතිලක - ආදරවන්තියකි :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/u70vh7cvc9icxl6/Anjalin_-_Adara_wanthayaki.rar

    544.ඇනෙස්ලි මාලෙවන ගී එකතුව :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/enugnd5d5w1ra24/Annesly_Malewela.rar

    545.ඇන්ටන් ජූඩ් - ආයිශ් අම්මා ගුණ්ඩු :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/1cs1u1hr6tnrncr/Anton_Jude_(Aish_Amma_Gundu).rar

    546.හින්දි ලිට්ල් සුපර් ස්ටාර්ස් විඩියෝ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/4s0j1rq9jhve2x7/HiNdI_SuPeR_StAr_2.rar

    547.අනුර රාජපක්ෂ - කියන්න වදන් නෑ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/hxsmryqh939b63c/Anura_Rajapaksha_(Kiyanna_Wadan_Ne).rar

    548.අනුර විජේසිංහ - සදක් වගේ :):yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/5f9b5ablo61x30j/ANURA_WIJAYA_SINHA_-SADAK_WAGE.rar

    549.අනුරාධා පෙරේරා - සිත හැඩුවා ඇති දැන් :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/686rd154o271pt5/Anuradha_Perera(_Sitha_Heduwa_Ethi_Den).rar

    550.අරෝෂ විජේසිංහ (සුපර් ෆ්‍රෙන්ඩ්ස් ගායක) - දයාබර සිතින් :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/5hhgq4t5hy8q8qa/Arosha_-Dayabara_sithin.rar

    551.අරෝශ විජේසිංහ (සුපර් ෆ්‍රෙන්ඩ්ස් ගායක) - හිත ඔබ විමසා :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/y6oic3t690kccu8/AROSA_-02.rar

    552.නොමැරෙන මිනිස්සු කාලීන කවි බණ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/q72hcp87p85bq68/Nomarena_Minissu.rar

    553.අශාන්ති - සදවතුරෙන් නාවා :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/ci7ot7di3rlt5qo/ASHANTHI_-[SADAWATUREN.rar

    554.අසිත පළිහක්කාර - සද දෝණි :love::yes::yes::yes::cool:



    http://www.mediafire.com/file/3dd477f5cws2mzd/ASITA_PALIHAKKARA_-SADA_DONI.rar

    555.සුපර් ෆ්‍රෙන්ඩ්ස් සමග ආත්මා ලියනගේ :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/yyjur94lon3yl9p/ATHMA-__SF.rar

    556.අතුල සිල්වා - හිතුවක්කාරි :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/yvsv951pcdw6ety/ATHULA_SILWA-_[HITUWAKKARI.rar


    558.ඉශාක් බෙග් - ආදර නදිය ගලා :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/e9pcnnsva9mqhx1/adara_nadiya_gala.rar

    559.ඉශාක් බෙග් සමග සහරා :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/is783w37xx1g3yb/BAIG__[With_sahara].rar

    560.ඉශාක් බෙග් - බොදු බැති ගී :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/lkbskcyk8khhnpt/Baig_-_Bodu_Bathi_Gee.rar

    561.ඉශාක් බෙග් - දුටුදා ඉදලා පෙම් බැන්දා :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/cebk4ro3aefwgy6/Dutuda_indala_Pem_Banda_-_Baig.rar

    562.ඉශාක් බෙග් ගී 14 අංක 1 :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/vt1nvizike3u2v0/Ishaq_Baig_1.rar

    563.ඉශාක් බෙග් - ජීවන මේ ගමන :love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/pyfh859rj6w9mpo/jeewana_me_gamana_-_Baig.rar

    564.බයිලා සැන්ටි - චොකලට් බයිලා :D:love::yes::yes::yes::cool:


    http://www.mediafire.com/file/uyw7rdl0xj53x0k/CHOCOLATE_BAILA_-_baila_santy.rar
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ ත්‍රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා :( :yes:


    මේ ත්‍රඩ් එක පිටු 1000 ක් වත් ඇදන් ගිහින් එළකිරියේ සින්දු බෙදපු ලොක්කුම ත්‍රඩ් එක ක්රන්න හිතන් හිටියේ .
    අහක යන බල්ලෙක් හින්දා එක නතර කරනන් වුණා :(:(
    මේ ත්‍රඩ් එක බලන කවුරු වුනත් මේ වගේ වැඩක් කවදාහරි කරන්න හිතනවානම් හෝ තමන් ගාව තියෙන දෙයක් බෙදාගන්න හිතව්නනම් එක සම්පුර්ණයෙන් ඇනොනිමස් විදියට එක කරන්න

    කිසිම වෙලවක තම තමන්ගේ පවුද්ගලික දේවල් කාටවත් එලි ක්රන්න එපා
    :yes::yes::sorry::sorry:

    මෙච්චර කාලයක් ත්‍රඩ් එක ඇදන් ගිය හැමෝටමයි තමන්ගේ මහන්සියේන් අප්ලෝඩ් කරලා නැති කරදර වැටුන ඩ්‍රැගන් අයියටයි ගොඩක් ස්තුත්යි පින් !!!

    11.gif
    11.gif
    11.gif
     
    • Love
    Reactions: mahagama1984

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ ත්‍රඩ් එක පිටු 1000 ක් වත් ඇදන් ගිහින් එළකිරියේ සින්දු බෙදපු ලොක්කුම ත්‍රඩ් එක ක්රන්න හිතන් හිටියේ .
    අහක යන බල්ලෙක් හින්දා එක නතර කරනන් වුණා :(:(
    මේ ත්‍රඩ් එක බලන කවුරු වුනත් මේ වගේ වැඩක් කවදාහරි කරන්න හිතනවානම් හෝ තමන් ගාව තියෙන දෙයක් බෙදාගන්න හිතව්නනම් එක සම්පුර්ණයෙන් ඇනොනිමස් විදියට එක කරන්න

    කිසිම වෙලවක තම තමන්ගේ පවුද්ගලික දේවල් කාටවත් එලි ක්රන්න එපා
    :yes::yes::sorry::sorry:

    මෙච්චර කාලයක් ත්‍රඩ් එක ඇදන් ගිය හැමෝටමයි තමන්ගේ මහන්සියේන් අප්ලෝඩ් කරලා නැති කරදර වැටුන ඩ්‍රැගන් අයියටයි ගොඩක් ස්තුත්යි පින් !!!

    11.gif
    11.gif
    11.gif

    ඇයි මොකෝ උනේ අප්ලෝඩ් කරපු අයට?:confused:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ ත්‍රඩ් එක පිටු 1000 ක් වත් ඇදන් ගිහින් එළකිරියේ සින්දු බෙදපු ලොක්කුම ත්‍රඩ් එක ක්රන්න හිතන් හිටියේ .
    අහක යන බල්ලෙක් හින්දා එක නතර කරනන් වුණා :(:(
    මේ ත්‍රඩ් එක බලන කවුරු වුනත් මේ වගේ වැඩක් කවදාහරි කරන්න හිතනවානම් හෝ තමන් ගාව තියෙන දෙයක් බෙදාගන්න හිතව්නනම් එක සම්පුර්ණයෙන් ඇනොනිමස් විදියට එක කරන්න

    කිසිම වෙලවක තම තමන්ගේ පවුද්ගලික දේවල් කාටවත් එලි ක්රන්න එපා
    :yes::yes::sorry::sorry:

    මෙච්චර කාලයක් ත්‍රඩ් එක ඇදන් ගිය හැමෝටමයි තමන්ගේ මහන්සියේන් අප්ලෝඩ් කරලා නැති කරදර වැටුන ඩ්‍රැගන් අයියටයි ගොඩක් ස්තුත්යි පින් !!!

    11.gif
    11.gif
    11.gif

    :yes::yes::love::love: මෙච්චරකල් මට උදවුකරපු උබ, රිච්ලයිෆ් ඇතුළු සියළුම සාමාජිකයින්ට ස්තුතියි.. :love::love::yes::yes: