සාමාන්‍යයෙන් ඔය වගේ මැෂින් Cardio exercise පැත්තට වැටෙන්නේ, ගොඩක්ම ඇඟේ තියෙන Calories burn කරන්න තමා මැෂින් එක හදලා තියෙන්නේ.. 
ඔයා කෙට්ටු නිසා හැමදාම පාවිච්චිකරන්නේ නැතුව දවසක් ඇර දවසක් මි.15-20 අතර කාලයක් Exercise කරාට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ මචන්..
හයිකින් කරන එකෙක් ෆිට්න්ස් ටිකක් හදාගත්තට අහක යන්නෑ..

oya 28 ta wadi ne, oya madi ne da bara .