මගෙ sony z එකේ vibrator motor වැඩ කරන්නෙ නැ බන්. මම දන්න සෙල්ලන් ඔක්කොම දාල බැලුවා. ඒත් වැඩ නැ. අලුතින් එකක් දාන්න කියක් විතර යයි ද බන්. තව rear panel ඉස්සිලා. battery එක ඉදිමිලා කියලයි මට හිතෙන්නෙ. මෙව හදල පාවිචිචියට වඩා අලුත් එකක් ගන්න එක ලාබද බන්. මට උපදෙසක් දිපල්ලකො

bohoma sthuthi