Eye Protector~~ඇස් බේරගමුද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මට අදට තියෙන රෙප් ඉවරලු :(:(
    සොරි වෙන්න ඕනේ හැමෝටම:sorry:
    එත් ඉතුරු ටිකට හෙට හරි සලකන්නම්:yes::love:
    උඹලා ඔක්කොටම තැන්කියු රෙප් වලට සහ කමෙන්ට් වලට:)
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    බොහොම ස්තුත්යි යලුවා...මගෙත් ඈස් දෙකට කෙල වෙලා වගෙ..:eek::eek:
    btw HAPPY BIRTHDAY...:yes::yes:
     

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    ආ මට කියන්න අමතක උනානේ
    අද තමයි මගේ එලකිරි එකේ 1 වෙනි බර්ත් ඩේ එක
    එකියන්නේ කොල්ලා ජොයින් වෙලා මුල්ම උදව්ව ඉල්ලලා තියෙන්නේ ගිය අවුරුද්දේ අද වගේ දවසක

    HAPPY B'DAY 2 U...,HAPPY B'DAY 2 U.....
    HAPPY B'DAY 2 U.....
    HAPPY B'DAY 2 UUUUU.......................... :)