ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ උගේ බල්ලෙක්ට විරුද්ධවත් පොස්ට් එකක් දාපු නැති කාලකන්ණි දැන් මෛත්රීට ත් බැනලා පොස්ට් දානවා milo එකක් අල්ලාගෙන . මාර කාර්ටුන් වීරයෝ ඉන්නේ .
ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ උගේ බල්ලෙක්ට විරුද්ධවත් පොස්ට් එකක් දාපු නැති කාලකන්ණි දැන් මෛත්රීට ත් බැනලා පොස්ට් දානවා milo එකක් අල්ලාගෙන . මාර කාර්ටුන් වීරයෝ ඉන්නේ .
අනේ නිකන් පලයන් යකෝ යන්න.ඒ කාලේ FACEBOOK එකෙන් නේද තොපි මහින්දව පරද්දලා ගෙදර යැව්වා කියලා උඩ පැන පැන හිටියේ?ඒ කාලේ ඕන තරම් තිබ්බා මහින්දට ගහපු fb page.දැනුත් උන් එහෙමම ඉන්නවා.slmachan,ape rata,ඉස්කුරුප්පු ඇණේ වගේ ඒවා ඒ කාලේ ඉදන්ම UNP එකට කඩේ ගියා.මහින්දට උගේ පවුලට බැන්නා.ඉතිං බං my3 ට කවුද බනින්නේ නැත්තේ ඌ දෙන jokes වල හැටියට? උඹ මීට පෙර ඉතිහාසයේ කවදාවත් දැකල තියෙනවද මෙහෙම ගොං පාට් දෙන president කෙනෙක්?
මූ කියන්නේ සිරාට හොද කියන්න කියලනේ ඔය.හොද කියන්න හොද කරන්න එපැයි.

ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ උගේ බල්ලෙක්ට විරුද්ධවත් පොස්ට් එකක් දාපු නැති කාලකන්ණි දැන් මෛත්රීට ත් බැනලා පොස්ට් දානවා milo එකක් අල්ලාගෙන . මාර කාර්ටුන් වීරයෝ ඉන්නේ .
ඉතිං බං my3 ට කවුද බනින්නේ නැත්තේ ඌ දෙන jokes වල හැටියට? උඹ මීට පෙර ඉතිහාසයේ කවදාවත් දැකල තියෙනවද මෙහෙම ගොං පාට් දෙන president කෙනෙක්?
ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ උගේ බල්ලෙක්ට විරුද්ධවත් පොස්ට් එකක් දාපු නැති කාලකන්ණි දැන් මෛත්රීට ත් බැනලා පොස්ට් දානවා milo එකක් අල්ලාගෙන . මාර කාර්ටුන් වීරයෝ ඉන්නේ .
1 minute silence for this guyඋබ පොළොන්නරුවේද?අනේ නිකන් පලයන් යකෝ යන්න.ඒ කාලේ FACEBOOK එකෙන් නේද තොපි මහින්දව පරද්දලා ගෙදර යැව්වා කියලා උඩ පැන පැන හිටියේ?ඒ කාලේ ඕන තරම් තිබ්බා මහින්දට ගහපු fb page.දැනුත් උන් එහෙමම ඉන්නවා.slmachan,ape rata,ඉස්කුරුප්පු ඇණේ වගේ ඒවා ඒ කාලේ ඉදන්ම UNP එකට කඩේ ගියා.මහින්දට උගේ පවුලට බැන්නා.
මෙන්න තවමත් My3 කඩේ යන ගොඩයෙක්
ඒ කාලේ ගැන කතා කරනවනම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න . ඒ කාලේ තනිකර තිබුනේ භීෂණ වටපිට්වක් හොදට මතක් කරලා බලපන් දැන් එහෙමද කියලා
ඔව් ඔව් කොටි ටික මරලා තොපිට රටේ ඕන තැනක යන්න දුන්න එක තමා භීෂණය.
දැන් එහෙම නැද්ද?ආ ඒක තමා..
මූ කියන්නේ සිරාට හොද කියන්න කියලනේ ඔය.හොද කියන්න හොද කරන්න එපැයි.
![]()
භීෂණය?ඔව් ඔව් කොටි ටික මරලා තොපිට රටේ ඕන තැනක යන්න දුන්න එක තමා භීෂණය.
දැන් එහෙම නැද්ද?ආ ඒක තමා..
![]()
ඔය ගොඩක් උන්ට දැන් fb එකෙන් ගොන් ආතල් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් උගේ හොද තමා උගේ හොද වැඩියි

ඉතිං බං my3 ට කවුද බනින්නේ නැත්තේ ඌ දෙන jokes වල හැටියට? උඹ මීට පෙර ඉතිහාසයේ කවදාවත් දැකල තියෙනවද මෙහෙම ගොං පාට් දෙන president කෙනෙක්?

එච්චර තමා තියෙන්නේ වෙන නම් නෑ

![]()
ඔව් බන් සිරාවටම...මේ බලපන්..රටේ ජනාධිපතිට වටින ප්රශ්නද මෙවා.අනික රැස්වීම් වල පෙන්න පෙන්න කියවන් ඉන්නෙ නැතුව තීරන ගන්න පුළුවන්න්නෙ...
…වෙලාවකට හිතෙනවා මේ මනුස්සයට කවුරුහරි දෙන ලනුද මේවා කියලා

රනිල් හොදයි මූට වඩා.ඉස්සර ගත්තේ නැහැ.මහින්දගේ ආණ්ඩුව පෙරලුවේ twitter එකෙන්ද එතකොට?![]()