facebook චන්ඩි

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ උගේ බල්ලෙක්ට විරුද්ධවත් පොස්ට් එකක් දාපු නැති කාලකන්ණි දැන් මෛත්‍රීට ත් බැනලා පොස්ට් දානවා milo එකක් අල්ලාගෙන . මාර කාර්ටුන් වීරයෝ ඉන්නේ .
     
    • Like
    Reactions: ȜMA X and SLCRI

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉතිං බං my3 ට කවුද බනින්නේ නැත්තේ ඌ දෙන jokes වල හැටියට? උඹ මීට පෙර ඉතිහාසයේ කවදාවත් දැකල තියෙනවද මෙහෙම ගොං පාට් දෙන president කෙනෙක්?
     
    Last edited:
    • Like
    Reactions: akshalikas

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ උගේ බල්ලෙක්ට විරුද්ධවත් පොස්ට් එකක් දාපු නැති කාලකන්ණි දැන් මෛත්‍රීට ත් බැනලා පොස්ට් දානවා milo එකක් අල්ලාගෙන . මාර කාර්ටුන් වීරයෝ ඉන්නේ .

    උබ පොළොන්නරුවේද?:lol:අනේ නිකන් පලයන් යකෝ යන්න.ඒ කාලේ FACEBOOK එකෙන් නේද තොපි මහින්දව පරද්දලා ගෙදර යැව්වා කියලා උඩ පැන පැන හිටියේ?ඒ කාලේ ඕන තරම් තිබ්බා මහින්දට ගහපු fb page.දැනුත් උන් එහෙමම ඉන්නවා.slmachan,ape rata,ඉස්කුරුප්පු ඇණේ වගේ ඒවා ඒ කාලේ ඉදන්ම UNP එකට කඩේ ගියා.මහින්දට උගේ පවුලට බැන්නා.
     
    :lol:මූ කියන්නේ සිරාට හොද කියන්න කියලනේ ඔය.හොද කියන්න හොද කරන්න එපැයි.:lol::lol:
     
    Dilshan8881

    Member
    Nov 4, 2017
    19
    7
    0
    ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ උගේ බල්ලෙක්ට විරුද්ධවත් පොස්ට් එකක් දාපු නැති කාලකන්ණි දැන් මෛත්‍රීට ත් බැනලා පොස්ට් දානවා milo එකක් අල්ලාගෙන . මාර කාර්ටුන් වීරයෝ ඉන්නේ .

    මෙන්න තවමත් My3 කඩේ යන ගොඩයෙක්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    23472005_1481289241984822_6230466316378794268_n.jpg
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉතිං බං my3 ට කවුද බනින්නේ නැත්තේ ඌ දෙන jokes වල හැටියට? උඹ මීට පෙර ඉතිහාසයේ කවදාවත් දැකල තියෙනවද මෙහෙම ගොං පාට් දෙන president කෙනෙක්?

    ඌ කවද්ද ගොන් පාර්ට් දැම්මේ උබලගේ මහින්ද ඒ කාලේ කරපු සේරම උබලා ඔලුව නමලා පිළිගත්තා උගේ ඒවා මොන පාර්ට්ද ඒවා මැර පාර්ට්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ උගේ බල්ලෙක්ට විරුද්ධවත් පොස්ට් එකක් දාපු නැති කාලකන්ණි දැන් මෛත්‍රීට ත් බැනලා පොස්ට් දානවා milo එකක් අල්ලාගෙන . මාර කාර්ටුන් වීරයෝ ඉන්නේ .

    :lol: 1 minute silence for this guy
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබ පොළොන්නරුවේද?:lol:අනේ නිකන් පලයන් යකෝ යන්න.ඒ කාලේ FACEBOOK එකෙන් නේද තොපි මහින්දව පරද්දලා ගෙදර යැව්වා කියලා උඩ පැන පැන හිටියේ?ඒ කාලේ ඕන තරම් තිබ්බා මහින්දට ගහපු fb page.දැනුත් උන් එහෙමම ඉන්නවා.slmachan,ape rata,ඉස්කුරුප්පු ඇණේ වගේ ඒවා ඒ කාලේ ඉදන්ම UNP එකට කඩේ ගියා.මහින්දට උගේ පවුලට බැන්නා.

    ඒ කාලේ ගැන කතා කරනවනම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න . ඒ කාලේ තනිකර තිබුනේ භීෂණ වටපිට්වක් හොදට මතක් කරලා බලපන් දැන් එහෙමද කියලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මෙන්න තවමත් My3 කඩේ යන ගොඩයෙක්

    මම උට චන්දෙ දුන්නා තමා අයෙ ඉල්ලුවත් දෙනවා මහින්ද ට නම් දෙන්නේ නෑ . අපිට මතකයි උබලට අමතක උනාට
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒ කාලේ ගැන කතා කරනවනම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න . ඒ කාලේ තනිකර තිබුනේ භීෂණ වටපිට්වක් හොදට මතක් කරලා බලපන් දැන් එහෙමද කියලා

    භීෂණය?:lol:ඔව් ඔව් කොටි ටික මරලා තොපිට රටේ ඕන තැනක යන්න දුන්න එක තමා භීෂණය.:lol::lol:දැන් එහෙම නැද්ද?ආ ඒක තමා..:rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :lol:මූ කියන්නේ සිරාට හොද කියන්න කියලනේ ඔය.හොද කියන්න හොද කරන්න එපැයි.:lol::lol:

    ඔය ගොඩක් උන්ට දැන් fb එකෙන් ගොන් ආතල් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් උගේ හොද තමා උගේ හොද වැඩියි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    භීෂණය?:lol:ඔව් ඔව් කොටි ටික මරලා තොපිට රටේ ඕන තැනක යන්න දුන්න එක තමා භීෂණය.:lol::lol:දැන් එහෙම නැද්ද?ආ ඒක තමා..:rofl:

    එච්චර තමා තියෙන්නේ වෙන නම් නෑ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය ගොඩක් උන්ට දැන් fb එකෙන් ගොන් ආතල් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් උගේ හොද තමා උගේ හොද වැඩියි

    ඉස්සර ගත්තේ නැහැ.මහින්දගේ ආණ්ඩුව පෙරලුවේ twitter එකෙන්ද එතකොට?:lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතිං බං my3 ට කවුද බනින්නේ නැත්තේ ඌ දෙන jokes වල හැටියට? උඹ මීට පෙර ඉතිහාසයේ කවදාවත් දැකල තියෙනවද මෙහෙම ගොං පාට් දෙන president කෙනෙක්?
    :lol::lol::lol::lol:
    Milo_drink_lg.png

    ඔව් බන් සිරාවටම...මේ බලපන්..රටේ ජනාධිපතිට වටින ප්‍රශ්නද මෙවා.අනික රැස්වීම් වල පෙන්න පෙන්න කියවන් ඉන්නෙ නැතුව තීරන ගන්න පුළුවන්න්නෙ...
    …වෙලාවකට හිතෙනවා මේ මනුස්සයට කවුරුහරි දෙන ලනුද මේවා කියලා
     
    • Like
    Reactions: akshalikas

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එච්චර තමා තියෙන්නේ වෙන නම් නෑ

    නෑ ඒකත් කියන්න ඕන නැහැ ඉතින්.අනේ යකෝ උබ වගේ මෝඩයෙක්.මේ අවුරුදු ගානට මේ රටේ වුන දේවල් වලටවත් ලැජ්ජාවක් නැහැනේ.මෙච්චර දේවල් වෙලත් කියනවා සිරාට හොද කියන්නලු.:lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රෙෆ් කපන්න ඔට්ටු නෑ මේක පොඩි අවස්ථාවක් දුන්නේ මහින්ද වෙනුවෙන් පෙනී සිටින හුදෙක් එලකිරි වැසියන්ට පොඩි මානසික සහනයක් ලබා ගැනීමට මෛත්‍රීට බැනලා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol::lol:
    Milo_drink_lg.png

    ඔව් බන් සිරාවටම...මේ බලපන්..රටේ ජනාධිපතිට වටින ප්‍රශ්නද මෙවා.අනික රැස්වීම් වල පෙන්න පෙන්න කියවන් ඉන්නෙ නැතුව තීරන ගන්න පුළුවන්න්නෙ...
    …වෙලාවකට හිතෙනවා මේ මනුස්සයට කවුරුහරි දෙන ලනුද මේවා කියලා

    :lol::lol:රනිල් හොදයි මූට වඩා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉස්සර ගත්තේ නැහැ.මහින්දගේ ආණ්ඩුව පෙරලුවේ twitter එකෙන්ද එතකොට?:lol::lol:

    අපි පුළුවන් සහයෝගය දුන්නා fb එකෙන් උබලා ඒ දවස්වල tv එහෙම බැලුවද මෛත්‍රීට ගහපු ගැහිල්ල මතකනේ ජාතියේ ස්වාධින නාලිකාවෙන් එහෙම ඒවා උබලට ඒ දවස් වල මාර අතල් ඇති නේද