මචන්ලා මම ෆේස්බුක් එකට ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේශන් දාලා තියෙනේ....දන් ලගදි මාසෙකදි වගේ කාලෙකදි 3,4 පාරක් අලුතෙන් ලොග් වෙනකොට otp එක ආවේ local නම්බර්ස් වලින් 077/078 නම්බර්ස් වලින් මේක බලන්න එක්කම තමා 3/4 පාරක් ලොග් අවුට් වෙලා ලොග් වුනෙත්..ඒ නම්බර්ස් සේව් කලාම ඒවගෙන් වෙන වෙන වුන් වට්සැප් එහෙම ඉන්නවා...මේක වෙන්න පුළුවන් දෙයක් ද? නැත්තන් හැක් වෙලා හරි වෙන මොකක් හරි ඒ වගේ දෙයක් ද? කලින් නන් otp එක ආවේ facebook කියලමයි.