Facebook ප්‍රොබ්ලම්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මචන්ලා මම ෆේස්බුක් එකට ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේශන් දාලා තියෙනේ....දන් ලගදි මාසෙකදි වගේ කාලෙකදි 3,4 පාරක් අලුතෙන් ලොග් වෙනකොට otp එක ආවේ local නම්බර්ස් වලින් 077/078 නම්බර්ස් වලින් මේක බලන්න එක්කම තමා 3/4 පාරක් ලොග් අවුට් වෙලා ලොග් වුනෙත්..ඒ නම්බර්ස් සේව් කලාම ඒවගෙන් වෙන වෙන වුන් වට්සැප් එහෙම ඉන්නවා...මේක වෙන්න පුළුවන් දෙයක් ද? නැත්තන් හැක් වෙලා හරි වෙන මොකක් හරි ඒ වගේ දෙයක් ද? කලින් නන් otp එක ආවේ facebook කියලමයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මට තියන අවුල බන් උන් කොහොමද එහෙම දැනට තියෙන ලෝකල් නම්බර් එකකින් මැසේජ් දාන්නේ කියලා ...එතකොට මගේ එකෙනුත් වෙන උන්ට මැසේජ් යනවා ඇතිනේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Google එකෙන් එන එචාත් ඔහොම තමයි මචන් ඒ සිම් Google / Facebook අරන් ඇති , whatiapp ඉන්නවා නම් ඒ සිම් කලින් භාවිතා කරපු එවුන් ද දන්නේ නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Google එකෙන් එන එචාත් ඔහොම තමයි මචන් ඒ සිම් Google / Facebook අරන් ඇති , whatiapp ඉන්නවා නම් ඒ සිම් කලින් භාවිතා කරපු එවුන් ද දන්නේ නෑ

    Ekek adath online indla