facebook page එකට සට සට ගාල likes ගන්න ඕනිද..?
එක පාර Facebook page එකට ඉන්න මුළු friend list එකටම invite කරන්න ක්‍රමයක්.. සරලයි script එක run වෙන්න දීලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ ...
හරි මේක කරන්නේ මෙහෙමයි ... මුලිනම් ඔයාගේ බ්‍රවුසරේ open කරගන්න .. Firefox භාවිතා කරනවානං ගොඩක් හොඳයි ....
දැන් ඔයාගේ Invite කරන්න ඕනි Page එකට යන්න ,,, ගිහින් ඉවර වෙලා....
Firefox browser එකෙන් නම් - ctrl + shift + K
chrome browser එකෙන් නම් - ctrl + shift +j
ද ප්‍රෙස් කරන්න .. ඊට පස්සේ යටින් උඩ තියෙන tab වලින් console කියන එක ක්ලික් කරන්න ...
මේකෙදි invite වෙන්නේ like කරලා නැති අයටයි.. කලින් Invite කරලා නැති අයටත් විතරයි..

ඊට පස්සේ ඔය නිල් පාට >> ඔය විදියට ඉරි දෙකක් තියෙන්නේ අන්න එතනට මම පහල දීලා තියෙන code එක ctrl + c ඔබල කොපි කරලා ctrl + v ඔබලා past කරලා enter ඔබන්න..
code එක පහත ලින්කුවෙන් ගන්න ..
http://www.mediafire.com/view/97mehzp1phvtnga/invite codez.txt
මා මෙය අත්හදා බැලුවේ mozilla firefox 27.0 සංස්කරණය තුළදීය.....