facebook page එකට සට සට ගාල likes ගන්න ඕනිද..?

sudu.m1

Junior member
  • Aug 26, 2012
    40
    12
    8
    sudusm.blogspot.com
    facebook page එකට සට සට ගාල likes ගන්න ඕනිද..?

    11-02-2014+13-54-36.jpg


    එක පාර Facebook page එකට ඉන්න මුළු friend list එකටම invite කරන්න ක්‍රමයක්.. සරලයි script එක run වෙන්න දීලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ ...

    හරි මේක කරන්නේ මෙහෙමයි ... මුලිනම් ඔයාගේ බ්‍රවුසරේ open කරගන්න .. Firefox භාවිතා කරනවානං ගොඩක් හොඳයි ....


    දැන් ඔයාගේ Invite කරන්න ඕනි Page එකට යන්න ,,, ගිහින් ඉවර වෙලා....


    Firefox browser එකෙන් නම් - ctrl + shift + K
    chrome browser එකෙන් නම් - ctrl + shift +j


    ද ප්‍රෙස් කරන්න .. ඊට පස්සේ යටින් උඩ තියෙන tab වලින් console කියන එක ක්ලික් කරන්න ...



    ඊට පස්සේ ඔය නිල් පාට >> ඔය විදියට ඉරි දෙකක් තියෙන්නේ අන්න එතනට මම පහල දීලා තියෙන code එක ctrl + c ඔබල කොපි කරලා ctrl + v ඔබලා past කරලා enter ඔබන්න..

    code එක පහත ලින්කුවෙන් ගන්න ..

    http://www.mediafire.com/view/97mehzp1phvtnga/invite codez.txt

    මා මෙය අත්හදා බැලුවේ mozilla firefox 27.0 සංස්කරණය තුළදීය.....

    මේකෙදි invite වෙන්නේ like කරලා නැති අයටයි.. කලින් Invite කරලා නැති අයටත් විතරයි..
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Careful. This might not do what you think.
    This is a browser feature intended for developers. If someone told you to copy-paste something here to enable a Facebook feature or "hack" someone's account, it is probably a scam and will give them access to your Facebook account.
     

    sudu.m1

    Junior member
  • Aug 26, 2012
    40
    12
    8
    sudusm.blogspot.com
    Careful. This might not do what you think.
    This is a browser feature intended for developers. If someone told you to copy-paste something here to enable a Facebook feature or "hack" someone's account, it is probably a scam and will give them access to your Facebook account.


    නෑ පුතා.. එහෙම කිසිම දෙයක් නෑ..... :no:

    ඉන්වයිට් වීම තමයි,,එකම දේ මේකෙන් වෙන
     

    sudu.m1

    Junior member
  • Aug 26, 2012
    40
    12
    8
    sudusm.blogspot.com
    ඇඩොලා කියන්න අමතක උනා... (සිරාවටම )

    මගේ Pages දෙකකටත් invite වෙනවා...

    fb.me/sudusmp
    fb.me/eezpal

    උඹලා ඉතින් කොළ බොක්කවල් නේ .. මේ script එක පාවිච්චි කරලම Invite කරපල්ලා ඈ

    (post එක edit කරන්න බලනකොට පෙරහැර ගිහිල්ලා :3 )
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඇඩොලා කියන්න අමතක උනා... (සිරාවටම )

    මගේ Pages දෙකකටත් invite වෙනවා...

    fb.me/sudusmp
    fb.me/eezpal

    උඹලා ඉතින් කොළ බොක්කවල් නේ .. මේ script එක පාවිච්චි කරලම Invite කරපල්ලා ඈ

    (post එක edit කරන්න බලනකොට පෙරහැර ගිහිල්ලා :3 )

    it-crowd-jump-o.gif
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Minissunge nodanna kamin prayojana aran ahinsakayanva amaruve danna ubala vage unge pawul pitin mevata vidawanna one......

    gqgChTi.jpg




    paare higaa kaapan meeta vadaa nambuyi, uba methana kohen hari javascript ekak aragena akata ube url eka dammama uba hena hacker kiyalada hithagena inne, idapan ube page ekata hoda gamak denna, ubala vage unva lesiyen atha arala hari yanne naha... tikak idala balapan api kawda kiyala :frown::frown: