Ado fatta business eka. Competition eka adu place ekak hoyagattanam goda. Eka item ekakin 400% wage profit karanna puluwan. Pettah Keyser street palayan
Whole sale ganna puluwan
ඔය වගේ ශොප් එකකින් ලාභය කීයක් විතර බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බන්??
මගෙත් ලොකු උවමනාවක් තියනවා බිස්නස් එකක් කරන්න....
thankx machan ada podi rawmak demma kumara street eken beluwa

බිස්නස් එක ගැන වැඩිය දන්නෙ නැත්නම් සීන් එකට බහින්න එපා.
අනිව කෙළවෙන බිස්නස් එකක්.
ෆැන්සි අයිටම් හැමෝටම කරන්න බෑ.
අත්දැකීමෙන් කියන්නෙ.
උබට කරන්නම් ඕන නම්
ගමකට දෙන්නම් කොළබින් බඩු හෝල්සේල් ගන්න තැන්.
ඒත් ඉස්සෙල්ල හොදට අධ්‍යයනය කරල ඉදින් බිස්නස් එක ගැන.
අඩුම ගානෙ උබ ඒකට කීයක් යට වේවිද කියලවත් ගණන් බලන්න දන්නෙ නෑනෙ.
ඒක නිසා ඉස්සෙල්ල ඒව ඉගෙන ගනින්.
ඔය බලපංකො උබ ඉරිදනෙ ගිහින් තියෙන්නෙ කොළබ හෝල් සේල් බඩු ගන්න තැන් බලන්න.
මම නම් කියන්නෙ උබට ඉස්සෙල්ල ඕක ගැන අධ්‍යයනය කරපං
පස්සෙ පටන් ගනින්.