fancy items

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    hey...

    මචන්ලා ෆැන්සී අයිටම් ශොප් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ.. එත් ලොකු සල්ලියක් අතේ නැහැ මේකට පොඩි ගානක් තියෙන්නෙ .. මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ කීයක විතර මුලින් බඩු දාන්න ඔඅනද කියලා.. තව හෝල් සේල් ගන්න පුලුවන් කොහෙන්ද කියල
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඔය වගේ ශොප් එකකින් ලාභය කීයක් විතර බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බන්??

    මගෙත් ලොකු උවමනාවක් තියනවා බිස්නස් එකක් කරන්න....
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Ado fatta business eka. Competition eka adu place ekak hoyagattanam goda. Eka item ekakin 400% wage profit karanna puluwan. Pettah Keyser street palayan
    Whole sale ganna puluwan
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Ado fatta business eka. Competition eka adu place ekak hoyagattanam goda. Eka item ekakin 400% wage profit karanna puluwan. Pettah Keyser street palayan
    Whole sale ganna puluwan

    thankx machan ada podi rawmak demma kumara street eken beluwa
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    ඔය වගේ ශොප් එකකින් ලාභය කීයක් විතර බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බන්??

    මගෙත් ලොකු උවමනාවක් තියනවා බිස්නස් එකක් කරන්න....

    mamath machan aluthen athagahanne machan wedeta dura town walin nikamata ehuwwa bn suppliersla kawda kiyalwath kiyanne nehe bn apia..

    mama ada giya colombo wala podi rawmak daala beluwa kada dekak thunak open anith okkoma ada wahala working days wala gihilla balanna ona machan ayeth hoda suplier kenek hoyaganna
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බිස්නස් එක ගැන වැඩිය දන්නෙ නැත්නම් සීන් එකට බහින්න එපා.
    අනිව කෙළවෙන බිස්නස් එකක්.
    ෆැන්සි අයිටම් හැමෝටම කරන්න බෑ.
    අත්දැකීමෙන් කියන්නෙ.
    උබට කරන්නම් ඕන නම්
    ගමකට දෙන්නම් කොළබින් බඩු හෝල්සේල් ගන්න තැන්.
    ඒත් ඉස්සෙල්ල හොදට අධ්‍යයනය කරල ඉදින් බිස්නස් එක ගැන.
    අඩුම ගානෙ උබ ඒකට කීයක් යට වේවිද කියලවත් ගණන් බලන්න දන්නෙ නෑනෙ.
    ඒක නිසා ඉස්සෙල්ල ඒව ඉගෙන ගනින්.
    :yes:
    ඔය බලපංකො උබ ඉරිදනෙ ගිහින් තියෙන්නෙ කොළබ හෝල් සේල් බඩු ගන්න තැන් බලන්න.
    මම නම් කියන්නෙ උබට ඉස්සෙල්ල ඕක ගැන අධ්‍යයනය කරපං
    පස්සෙ පටන් ගනින්.

    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oya wage shop ekaka sale ela sahamulinma depend wenna shop eka arina location eka anuwa.. anith shops wage nemei.. location eka anuwa thamai kochchara capital ekak oneda kiyana eka depend wenne...
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    w

    බිස්නස් එක ගැන වැඩිය දන්නෙ නැත්නම් සීන් එකට බහින්න එපා.
    අනිව කෙළවෙන බිස්නස් එකක්.
    ෆැන්සි අයිටම් හැමෝටම කරන්න බෑ.
    අත්දැකීමෙන් කියන්නෙ.
    උබට කරන්නම් ඕන නම්
    ගමකට දෙන්නම් කොළබින් බඩු හෝල්සේල් ගන්න තැන්.
    ඒත් ඉස්සෙල්ල හොදට අධ්‍යයනය කරල ඉදින් බිස්නස් එක ගැන.
    අඩුම ගානෙ උබ ඒකට කීයක් යට වේවිද කියලවත් ගණන් බලන්න දන්නෙ නෑනෙ.
    ඒක නිසා ඉස්සෙල්ල ඒව ඉගෙන ගනින්.
    :yes:
    ඔය බලපංකො උබ ඉරිදනෙ ගිහින් තියෙන්නෙ කොළබ හෝල් සේල් බඩු ගන්න තැන් බලන්න.
    මම නම් කියන්නෙ උබට ඉස්සෙල්ල ඕක ගැන අධ්‍යයනය කරපං
    පස්සෙ පටන් ගනින්.

    nehe machn mama ada giye badu ganna kiyala hthagenama newe ... mulinma pettah wala thiyena road tika balagannai.. week day ekaka yanawa ayemath then hoyanna.. mata contact tikak deepankoo ganna puluwan then walaw
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    හොදට ස්ටඩි කරලා වැඩේ පටන් ගනින්... ජය වේවා...

    * කකුල් දෙකෙන්ම ගගේ ගැබුර මනින්න යන්න එපා... එක කකුලක් දාල බලන්න මුලින්