Questions Fatty Liver 91 යි කුකුලනී 🥲

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    Fatty liver එන්න එන්නම වැඩි වෙනවා. ගිය මාසේ 65යි දැන් 91යි. බොන එකත් පොඩ්ඩක් අඩු කරලා තියෙන්නෙ. Gym යන එක miss උනා viral flu case එකක් නිසා. Any advice?

    IMG_5747.jpeg
     
    • Like
    Reactions: Naughty_kiththa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,449
    8,921
    113
    Fatty liver එන්න එන්නම වැඩි වෙනවා. ගිය මාසේ 65යි දැන් 91යි. බොන එකත් පොඩ්ඩක් අඩු කරලා තියෙන්නෙ. Gym යන එක miss උනා viral flu case එකක් නිසා. Any advice?

    View attachment 234497
    uba badek neda?

    ooka aduwenne himin aga mahansi karaama. ekapara heavy exercises useless :sneaky: bath kana eka adu karanna
     
    • Sad
    Reactions: madboyxxx

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පොඩ්ඩක් නෙවෙ සම්පූ‍ර්නෙන් නවත්තහන් බොන එක
    මාස 6ක් වගෙ යද්දි ලිවර් එන්සයිම නෝමල් වෙනව
    meals portion control කරහන්

    අක්මාව ගැන ඩොකෙක් හම්බෙයන්
     
    • Sad
    Reactions: madboyxxx

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    uba badek neda?

    ooka aduwenne himin aga mahansi karaama. ekapara heavy exercises useless :sneaky: bath kana eka adu karanna
    දැන් නම් බඩ ඇවිල්ලා 🥲

    පොඩ්ඩක් නෙවෙ සම්පූ‍ර්නෙන් නවත්තහන් බොන එක
    මාස 6ක් වගෙ යද්දි ලිවර් එන්සයිම නෝමල් වෙනව
    meals portion control කරහන්

    අක්මාව ගැන ඩොකෙක් හම්බෙයන්
    Dietitian කෙනෙක් ව channel කරන්න බැලුවේ. බොන එක නම් නතර කරලා දාන්න වෙනවා.
    ------ Post added on Aug 11, 2024 at 4:26 PM
     
    • Like
    Reactions: Solo Rider

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,461
    3,023
    113
    අඩෝ සමහර virus වලටත් enzyme වැඩ් වෙනවා. එහෙම දෙයක වෙන්න පුලුවන්. මට ඩෙංගු වලට වැඩි උනා, මෙස තීපයකින් අඩු උනා
     
    • Like
    Reactions: madboyxxx

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Limit eating rice to 2 times per week
    Take protein-rich meals in the morning
    Skip Dinner
    Dont eat bread
    Only drink water and coffee

    Drastically reducing what you eat is the best way to reduce fatty liver without excercise.
     
    • Like
    Reactions: madboyxxx

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    අඩෝ සමහර virus වලටත් enzyme වැඩ් වෙනවා. එහෙම දෙයක වෙන්න පුලුවන්. මට ඩෙංගු වලට වැඩි උනා, මෙස තීපයකින් අඩු උනා
    මටත් උණ සතියක් විතර තිබිලා හොඳ උනාට පස්සෙ test කරේ. එහෙම scene එකක්ද දන්නෙ නෑ 🥲

    ඕකෙ රෝග ලක්ශන මොනවද මචන් ??
    රෝග ලක්ශණ මොකුත් තිබ්බෙ නෑ මචං. Random blood test එකකින් check උනේ 🥲
    ------ Post added on Aug 11, 2024 at 5:49 PM

    Limit eating rice to 2 times per week
    Take protein-rich meals in the morning
    Skip Dinner
    Dont eat bread
    Only drink water and coffee

    Drastically reducing what you eat is the best way to reduce fatty liver without excercise.
    I tried to do the 16 hour fasting. Eating dinner and fast till the lunch.
    ------ Post added on Aug 11, 2024 at 5:51 PM
     
    • Wow
    Reactions: lilman