Fatty liver එන්න එන්නම වැඩි වෙනවා. ගිය මාසේ 65යි දැන් 91යි. බොන එකත් පොඩ්ඩක් අඩු කරලා තියෙන්නෙ. Gym යන එක miss උනා viral flu case එකක් නිසා. Any advice?
uba badek neda?Fatty liver එන්න එන්නම වැඩි වෙනවා. ගිය මාසේ 65යි දැන් 91යි. බොන එකත් පොඩ්ඩක් අඩු කරලා තියෙන්නෙ. Gym යන එක miss උනා viral flu case එකක් නිසා. Any advice?
View attachment 234497
දැන් නම් බඩ ඇවිල්ලාuba badek neda?
ooka aduwenne himin aga mahansi karaama. ekapara heavy exercises uselessbath kana eka adu karanna
Dietitian කෙනෙක් ව channel කරන්න බැලුවේ. බොන එක නම් නතර කරලා දාන්න වෙනවා.පොඩ්ඩක් නෙවෙ සම්පූර්නෙන් නවත්තහන් බොන එක
මාස 6ක් වගෙ යද්දි ලිවර් එන්සයිම නෝමල් වෙනව
meals portion control කරහන්
අක්මාව ගැන ඩොකෙක් හම්බෙයන්
Ekapara exercise kroth wadi wenwදැන් නම් බඩ ඇවිල්ලා
Dietitian කෙනෙක් ව channel කරන්න බැලුවේ. බොන එක නම් නතර කරලා දාන්න වෙනවා.
------ Post added on Aug 11, 2024 at 4:26 PM
Cardio විතරයි කරේEkapara exercise kroth wadi wenw
පොඩ්ඩ පොඩ්ඩ නවත්තපන්..පොඩ්ඩක් නෙවෙ සම්පූර්නෙන් නවත්තහන් බොන එක

කරගෙන ගියා. Virus case එක නිසා කැඩුනා.8-16 fasting
Roga lakshana en na amaru wenakan... loku badak tiyanawa nan ekko pregnant nattan fatty liver nattan dekama..ඕකෙ රෝග ලක්ශන මොනවද මචන් ??
මටත් උණ සතියක් විතර තිබිලා හොඳ උනාට පස්සෙ test කරේ. එහෙම scene එකක්ද දන්නෙ නෑඅඩෝ සමහර virus වලටත් enzyme වැඩ් වෙනවා. එහෙම දෙයක වෙන්න පුලුවන්. මට ඩෙංගු වලට වැඩි උනා, මෙස තීපයකින් අඩු උනා
රෝග ලක්ශණ මොකුත් තිබ්බෙ නෑ මචං. Random blood test එකකින් check උනේඕකෙ රෝග ලක්ශන මොනවද මචන් ??
I tried to do the 16 hour fasting. Eating dinner and fast till the lunch.Limit eating rice to 2 times per week
Take protein-rich meals in the morning
Skip Dinner
Dont eat bread
Only drink water and coffee
Drastically reducing what you eat is the best way to reduce fatty liver without excercise.