FB එකේ තිබිලා ඉස්සුවේ
FB එකේ තිබිලා ඉස්සුවේ..


SORRYම තමා. මම මේක FB එකෙන් ගත්තට එකට දාලා
තියෙන්න එලකිරි එකේ දෑකලා. මෙන්න ඒ Thread එක..
.
.
.
මෙන්න Original පොස්ට් එක හම්බුනා.


.
.
.
.



.
.
.
මෙයා රෙප් දුන්නේ මොකද කියලා දාලා නෑ.





FB එකේ තිබිලා ඉස්සුවේ..



Cow Girl = ගොං කෙල්ල
Food City = කෑම නගරය
Crysis = අඩන සහෝදරිය
Wordpress = අකුරු මිරිකනවා
Call of Duty = වැඩට කතා කරන්න
Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති
GoDaddy = පලයං තාත්තේ
Iron man = මැදපන් මිනිහෝ
Werewolf = වෘකයා කෝ?
How I met your mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
Naughty America = වනචර ඇමරිකාව
x men = ලිංගික මිනිස්සු
She Is Pretty = එයා හෙන කෑල්ල
Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
Son of a Bitch = බලු පැටියා
64bit = හැටහතර මායම්
What a Wedding? = මොන මගුලක්ද?
Bat man - පිති මිනිහා
The Devil's Double - යකාගේ දෙක
Forest Gump = අනර්කලී
Arsenic = නාථ දෙයියො
I am number four = අද පෝලිම එච්චර දිග නෑ
Java = ජරාව
Sourcerer's Stone = මායාකාරයාගේ ගල
Motherboard = අම්මා පුවරුව
Cars 2 = කාර් දෙක
Android = අන්දරේ
Roger that = රොජර් සෙනෙවිරත්න
prisoner of azkaban = සරත් ෆොන්සේකා
Inception = හම්බන්තොට වරාය
Microsoft = මාර සිනිදුයි
Attack of the Killer Tomatoes (1978) =පට්ට තක්කාලි වලට ගේම දියන්
Catch me If you can (movie) = සක්විති රණසිංහ
Mission Impossible 4 = හතරපාරක් නැන්දම්මාට මාට්ටුයි..!
Coca-Cola = කොකා කොල පාටයි
LMAO = මේවට මට පු*නුත් හිනා
IPhone = මම ෆෝන් එකක්
Electricity = පාඨලී
Anonymous = අවලමා
Blow Job = පිඹින රස්සාව
The Mist = බොඳ මීදුම්
The Forbidden Kingdom = ආසියාවේ ආස්චර්ය
Gay = ගේ කුරුල්ලෙක්
My friends hot mom = මගේ යාලුවගේ අම්මා පිච්චුනා
Son of a Bitch = එස්.බී
Pirates Of The Caribbean = මහ රජතුමා හා සේනාව
No Country for Old Men = නාකින්ට රටක් නෑ
Mother Fu*ker = තාත්තා
Shemale = DJ සුනිමල්/scurvy
Piss = හුරිජ්ජ
3idiots = මුතුහෙට්ටිගම, දුමින්ද හා මර්වින්
Arpico = ආපි කෝ...... ආවදෙන්කෝ
Fuck you= හු*පිය!
එ.ජා.පෙ. කාලේ = Green Day
උඹ මගෙන් මැරුම් කන්න යන්නේ = I’m going to feed you homicide
මොළේ නැති මිනිස්සු = No brain people
මල මගුලයි = funeral wedding
බඩගිනි = tummy fire
ආච්චිගේ රෙද්ද = Grandmother’s cloth
මගුලක් කතා කරනවා = wedding is talking
මට හිමි තැන දෙන්න = Give me monk place
මල පනිනවා = Flower Jumping
ලොකු අම්මා = big mother
සළුපට අහසට = Piece of cloth, airborne
ඇයි මේ එළියේ හිටගෙන, එන්න මේ කුඩේ යටට = Why are you outstanding come and understand my umbrella
නිදිමත = On Sleep
බස් එක එන පාටක් නැ. = Bus coming no colours
එනපොට හොද නෑ = coming colors not good
මුතුහෙට්ටිගම, දුමින්ද හා මර්වින් = 3idiots
උලලේනා = Point Squirrel
පික්සු යක්කු – Crazy Devil
හාල් මැස්සා – Rice Flies
SORRYම තමා. මම මේක FB එකෙන් ගත්තට එකට දාලා
තියෙන්න එලකිරි එකේ දෑකලා. මෙන්න ඒ Thread එක..
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1245764
.
.
මෙන්න Original පොස්ට් එක හම්බුනා.



Code:
sun-ge-lookaya.blogspot.com/2011/07/twitter.html
.
.
.
මම උබලාගෙන් REP ඉල්ලුවද? ඉල්ලලා තියෙන්වද? මේ බලන්න එක්කෙනෙක් බලෙන් REP දීලා ගිහින්. හාහා අනේ මන්දා මුන්.. මම බ්ලොග් එකක දෑකලා නෙමේ මෙක දෑම්මේ. Facebook එකේ තිබ්බා එකෙක් පොස්ට් එකක් දාලා. එක ගෑන මම කියල තියෙන්වා And Elakiri එකේම මෙක දාලා තියෙන අනිත් ත්‍රෙඩ් එකත් මම දෑක්කට පස්සේ එකේ ලින්ක් එකත් දෑම්මා.දෑන් මට REP - දුන්න කෙනා ඔයාගේ නම දෑම්මා නම් මම දෙනවනේ ඔයාට REP 7+. මොකද මේක ඔයාගේ නිර්මානයක් නම් ඔයාව අපි අගයන්න උනේ
- GihanD4R



.
.
.
මෙයා රෙප් දුන්නේ මොකද කියලා දාලා නෑ.






Last edited by a moderator:


