FB ගැන අවදානයෙන් සිටින්න

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    FB ගැන අවදානයෙන් සිටින්න

    අවදානයෙන් සිටින්න !:shocked:
    ඔබ නොදැනුවත්ව ඔඛේ වොල් එක මතට කාමුක හා අසභ්‍ය වීඩියෝ එක්කිරීමක් මේ වන විට සිදුවෙමින් පවතී. එය ඔබට දර්ශනය නොවන අතර ඔබ විසින් පෝසට් කරන ලද්දක් ලෙසින් ඔඛේ මිතුරන්ට දැකගත හැකි වන අයුරින් සකස් කර ඇත. මෙය පතුරවනු ලබන්නේ ඔඛේ inbox වෙත මිතුරෙකු නමින් එවනා පණිවිඩයක් ලෙසින් එහි ඇති ලින්ක් එක click කරන ලෙස සඳහන් ව්‍යාජ ඉල්ලීමක්ද සමගිනි. මෙම පණිවිඩය ඔඛේත් මිතුරන්ගේත් ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඛෙදාගන්න. යම් ඡායාරූපයකට vote කරන ලෙස ඇති ඉල්ලීම් ආකාරයෙන්ද මෙම spam පැමිණෙන නිසා එවැනි ක්‍රියාකරකම් වලින්ද වැළකී සිටීම ආරක්ෂිතයි. එවැන්නක් දුටු වහාම FB admin වෙත report කරන්න

    FB Technical සපෝට් Group එකෙ තිබිලා ගත්තෙ .:)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    11.gif
    11.gif
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan kawadawath FB site eke innakota nodanna JavaScripts browser addressbar eke paste karala Enter press karanna epa.
    Application ekak use kalanam e app eka Privacy Center eken ain karala dapan. Magenam thiyenna apps 3-4k witharai. okkoma trusted ones.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අවදානයෙන් සිටින්න !:shocked:
    ඔබ නොදැනුවත්ව ඔඛේ වොල් එක මතට කාමුක හා අසභ්‍ය වීඩියෝ එක්කිරීමක් මේ වන විට සිදුවෙමින් පවතී. එය ඔබට දර්ශනය නොවන අතර ඔබ විසින් පෝසට් කරන ලද්දක් ලෙසින් ඔඛේ මිතුරන්ට දැකගත හැකි වන අයුරින් සකස් කර ඇත. මෙය පතුරවනු ලබන්නේ ඔඛේ inbox වෙත මිතුරෙකු නමින් එවනා පණිවිඩයක් ලෙසින් එහි ඇති ලින්ක් එක click කරන ලෙස සඳහන් ව්‍යාජ ඉල්ලීමක්ද සමගිනි. මෙම පණිවිඩය ඔඛේත් මිතුරන්ගේත් ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඛෙදාගන්න. යම් ඡායාරූපයකට vote කරන ලෙස ඇති ඉල්ලීම් ආකාරයෙන්ද මෙම spam පැමිණෙන නිසා එවැනි ක්‍රියාකරකම් වලින්ද වැළකී සිටීම ආරක්ෂිතයි. එවැන්නක් දුටු වහාම FB admin වෙත report කරන්න

    FB Technical සපෝට් Group එකෙ තිබිලා ගත්තෙ .:)

    Thanx machan....