FB Page කාරයොන්ගේ මොලේ තරම!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    FB Page කාරයොන්ගේ මොලේ තරම!

    13256137_560145574165844_9218792976254992495_n.jpg


    මේක හදපු එකා හිතන් ඇත්තේ parliament එක යට වුනාම මැති ඇමතිලාට හෙන පාඩුයි කියල වෙන්න ඇති. මේක විනාශ වෙලා ගියොත් ආයෙත් එකක් හදන්න වියදම් කරන්න වෙන්නෙත් උඹලයි අපේ බදු සල්ලි තමයි බන්. :yes:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Okkoma Set eka inna Welawaka Flash Flood ekak wage awa nan Paduwak na Aluth ekak hadanna unath.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇමති පකාල එක්ක ගියොත් නම් වෙන එකක් හදන්න වියදම් කලත් පාඩු නෑ බං. රට වනසන බලු හැත්ත ඔක්කොම ඕක ඇතුලෙ :angry: