Feature Phone වලින් හොද මොනවාද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Feature Phone වලින් හොද මොනවාද ?

    ගෙදර ඉන්න වැඩිහිටි කෙනක් Phone එකක් ගෙනල්ලා ඉල්ලනවා. ස්මාට් Phone එපා කියලා Feature Phone එකක් ඉල්ලනවා. මොනවද හොද Feature Phone වර්ග ?

    Micomax හොදයි ද ?

    Etel හොදයි ද අවුරුදක් යනකන්වත් කැඩෙන්නේ නැති වර්ගයක් උබලා දන්නවා නම් කියන්න බලන්න. ඔය 2500 අඩු එකක් වෙන්න ඕනේ.

    සමහර ඒවා තියෙනවා 3000 දීලා ගත්තා කැමරා වගේ ඒවා එන්නේ නැහැ නේ
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Basic Phones nam ithin Nokia thama bn.

    3500kata wage Nokia ekak ganna puluwan wei, maru baanda thama.
    gaanata patta laabai, awurudu 5k 6k aniwa wada.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mama nokia 1 gatta oya wage gaanata. patta chaaa ban. battery 1 loose. ekata cardboard gahala hira karala tiyenne.
    samsung 1 ganin.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mama nokia 1 gatta oya wage gaanata. patta chaaa ban. battery 1 loose. ekata cardboard gahala hira karala tiyenne.
    samsung 1 ganin.

    :yes: ow nokia ewage kisima deyak ne ban. Man Micomax ekk ganna kiyala baluwa. ek okoma wage tiynawa.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනිත් වර්ග හොද නැද්ද බන් ?
    Nokia thama bn hoda, athdakeemen kiyanne, basic phone walatanam Nokia tharam hoda reliable wena brand naa.
    Habai Kotuwe ehema thiyenawa nokia clones, balu balmatama nokia eka wagemai, logo/packing okkoma original wage.eth ewa clones.

    :yes: ow nokia ewage kisima deyak ne ban. Man Micomax ekk ganna kiyala baluwa. ek okoma wage tiynawa.
    Micromax kiyanne indian daha jaraawak bn, owa ganna epa. OWaye athi standard, quality naa.
    Ubata 3000 kata camera ehema thiyena ekaknam balanne, ithin chinese thama.

    Eth Chinese, india & clones ganan adu unath kisima therumak naa. boru wada.
    camera thibbath photo quality naa.
    anika godak ewa agata hodana, Pilika hadenna puluwan radiation nisa.


     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මගෙ ලග තියනවා සැම්සුන්ග් බේසික් ෆෝන් එකක් ඩුවල් සිම් (මේක ගොඩක් එවුන් දැන් යූස් කරනවා, වටේට කොල පාට ඉරක් තියන එක, මොඩල් එක SM-B310)
    මේක රුපියල් 3000ක් වගේ තමයි උනේ මතක විදියට
    මේකට නොවුනු දෙයක් නැහැ, දවසට දෙපාරක් විතර වැටෙනවා, එක සැරයක් බයික් එකේ යද්දි ෆෝන් එක වැටිලා බොහොම අමාරුවෙන් කෑලි හොයන් හයි කර ගත්තා
    මාර ඩියුරබල් ෆෝන් එක
    හැබැයි මේක ෆීචර් ෆෝන් එකක් නම් නෙමෙයි කැමරා නැහැ GPRS නැහැ, බ්ලූටූත් නැහැ

    මගෙ ලග කලින් තිබුනා ඔය වගේම සැම්සුන්ග් එකක් ඒකෙත් කැමරා නැහැ හැබැයි බ්ලූටූත් GPRS තිබුනා තව j2me ඇප්ස් දාන්න පුලුවන් ඔපෙරා එහෙම තිබුන ඒකෙන් ඉන්ටනෙට් යතහැකි බිම වැටිලා මටම පෑගිලා දැන් බටන් වැඩකරන්නෙ නැහැ