Feature Phone වලින් හොද මොනවාද ?
ගෙදර ඉන්න වැඩිහිටි කෙනක් Phone එකක් ගෙනල්ලා ඉල්ලනවා. ස්මාට් Phone එපා කියලා Feature Phone එකක් ඉල්ලනවා. මොනවද හොද Feature Phone වර්ග ?
Micomax හොදයි ද ?
Etel හොදයි ද අවුරුදක් යනකන්වත් කැඩෙන්නේ නැති වර්ගයක් උබලා දන්නවා නම් කියන්න බලන්න. ඔය 2500 අඩු එකක් වෙන්න ඕනේ.
සමහර ඒවා තියෙනවා 3000 දීලා ගත්තා කැමරා වගේ ඒවා එන්නේ නැහැ නේ

Last edited:
ow nokia ewage kisima deyak ne ban. Man Micomax ekk ganna kiyala baluwa. ek okoma wage tiynawa.