FileCR එකෙන් නම් Softwares බාන්න එපා!

lilman

Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    කෙලවුනා කෙලවුනා බන්.. ඊයේ FileCR එකෙන් අළුත්ම Photoshop එක Download කරලා ඉන්ස්ටෝල් කලා.. රෑවෙද්දි එකෙක් පේජ් එකටත් කෙලලා මගේ කාඩ් එකෙන් $200 කුත් උස්සලා.. එපා වෙනවා බන්...

    @Anathai :(
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    කෙලවුනා කෙලවුනා බන්.. ඊයේ FileCR එකෙන් අළුත්ම Photoshop එක Download කරලා ඉන්ස්ටෝල් කලා.. රෑවෙද්දි එකෙක් පේජ් එකටත් කෙලලා මගේ කාඩ් එකෙන් $200 කුත් උස්සලා.. එපා වෙනවා බන්...
    oya kiyana kathwa atha ,mokda mage gmail ekath hack wela giya.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    FileCR එකෙන් ransomware ඉඳන් එනව. r/Piracy එකේ තියෙන සයිට් වලින් ගනින් ගන්නවනන්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වැරැද්ද, browser එකේ pass, bank data save කර තැබීම. review නොබැලීම. හදිස්සියනෙ තව කිහිප දෙනෙක් බලල කියනකම් ඉන්න බෑනෙ.

    browser eke password save nokara koheda safe ma option eka ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    කෙලවුනා කෙලවුනා බන්.. ඊයේ FileCR එකෙන් අළුත්ම Photoshop එක Download කරලා ඉන්ස්ටෝල් කලා.. රෑවෙද්දි එකෙක් පේජ් එකටත් කෙලලා මගේ කාඩ් එකෙන් $200 කුත් උස්සලා.. එපා වෙනවා බන්...
    Photoshop ගන්නෙ adobe web site එකෙන් ban