Finally, I did it......Thanks to all

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මහා සංකීර්ණ භාන්ඩ හදන්ඩ අපි මහා සල්ලි කාරයෝ නෙමේ. බැරිකම නෙමේ.ඒත් සල්ලි නෑ.එහෙම සංකීර්ණ දේවල් හදන්ඩ අපි එක්ක ඉන්වෙස්ට් කරන්ඩ අපිව කවුද ගණන් ගන්නේ?කවුරුත් නෑ.ආණ්ඩුවෙන් ලෝන් එකක් කියලා දෙනවද? නෑ.

    එකට තමයි ආයෝජකයෝ කියල කට්ටියක් ඉන්නේ....තමන්ගේ වියපරයට ගැලපෙන ආයෝජකයන් හොයාගෙන ..ප්රෝපොසල් එකක් හදල...ඔයාගේ product එක විස්තර කරලා....market analysis එකක් කරලා....target customer base එක ගැන විස්තර කරලා...initial capital analysis එකක් කරලා ...investment එකක් ගන්න....

    බොහෝ වෙලාවට හොද investor කෙනෙක් ඔයාට දැනුම ගන්න ඕනේ අයවත් මුනගස්සනවා....​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Wish you all the best.
    avatar564558_1.gif
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ගොඩ යනව නම් ඒ සිංහලයෙක් නම් හදවතින්ම සතුටුයි. Good luck bro!!!
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එල machan good luck

    උදේ පාන්දර සල්ලි වියදම් කරලා විකාර කරන්නෙපා business එකට invest කරපං. Charity වලට පස්සෙ අත ගහපං. මුලින් Stable වෙනකන් ඉඳපන්.

    සිරාවට මේකත් මතක තියාගනින් ............. මචෝ ........සුබපැතුම් මචන් ...........:D:D:D:D
     
    • Like
    Reactions: Melon8