Find my fare air ticket මිල හරිද..?

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් දන්න කෙනෙක් කියනවද..අපි කොහෙහරි රටකට ගිහින් එන්න ටිකට් බුක් කරද්දි find my fare කියන වෙබ් එකෙන් ටිකට් බුක් කරන්න පුලුවන්ද ..? ඒකේ තියන මිල ගනන් හරිද..? ටිකට් ඒජන්සි කරන උන් බුක් කරන්නේ ඒකෙන් කියලා කියනවා..ඒක ඇත්තද..?

    මම කලින් ගමන් වලදී අදාල ගුවන් සේවා වල වෙබ් එකෙන් ඩිරෙක්ට් ටිකට් බුක් කරලා තියනවා.. එමිරේට්ස් එහෙම..මේ දවස්වල අපි උදාහරණයක් ගත්තොත් ලන්ඩන් වලට..එමිරේට්ස් ..කටාර් වගේ ඒවගේ වෙබ් එකෙන් ඩිරෙක්ට් ගන්නවට වඩා ගොඩක් අඩු ගනන් පෙන්නනවා ඔය ෆයින්ඩ් මයි ෆෙයා එකේ..ඒකෙන් ටිකට් බුක් කරපු උන් ඉන්නවද..ඒක ඇත්තද කියලා දැනගන්න ඕනි..
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    895
    1,455
    93
    අවුලක් වෙලා නම් නම් නැ, කිහිප සැරයක් බුක් කරලා තියනවා. සමහර වෙලාවට ඩිරෙක්ට් බුක් කරන එක ලාබ වෙලා තියනවා findmyfair එකෙන් නැතුව. වෙලාවේ හැටියට වඩා වාසි විදියට තමා බුක් කරන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කැප්ටන් පිලිප්ස් ඔයා ලංකාවේ ඉන්නවා නම් web base ticket book කරන්න පුළුවන් ද ඩොලර් ප්‍රශ්නය නිසා
     
    • Like
    Reactions: CaptainPhillips

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    කැප්ටන් පිලිප්ස් ඔයා ලංකාවේ ඉන්නවා නම් web base ticket book කරන්න පුළුවන් ද ඩොලර් ප්‍රශ්නය නිසා
    Flight bookings walata limit case ekak na, man keepa sarayakma damma me kaleth
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කැප්ටන් පිලිප්ස් ඔයා ලංකාවේ ඉන්නවා නම් web base ticket book කරන්න පුළුවන් ද ඩොලර් ප්‍රශ්නය නිසා
    හැම එකම බෑ බන්..බැන්කු වලින් ලිමිට් කරලා තියෙන්නේ..එයා ටිකට් කියලා චාන්ස් එකක් දෙන්නේ නෑ කමර්ශල් බෑන්ක් එහෙමනම්..එමිරේට්ස් එහෙම වෙබ් එකෙන් බුක් කරද්දී මුදල් යන්නේ ලන්කාවේ තියන උන්ගේ කොලඹ ඔෆිස් එකේ එකවුන්ට් එකට..ඒක නිසා එමිරේට්ස් වෙබ් එකෙන් බුකින් කරා අවුලක් උනේ නෑ..

    Flight bookings walata limit case ekak na, man keepa sarayakma damma me kaleth
    මට කමර්ශල් බෑන්ක් එකෙන් බෑ කිව්වා බන්..පනස්දාහයි ලිමිට් එක කිව්වා..උබේ බෑන්ක් එක මොකද්ද කාඩ් එකෙන් ගෙවපු..?
    ------ Post added on Aug 11, 2022 at 8:48 PM
     
    • Like
    Reactions: 2osama

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    හැම එකම බෑ බන්..බැන්කු වලින් ලිමිට් කරලා තියෙන්නේ..එයා ටිකට් කියලා චාන්ස් එකක් දෙන්නේ නෑ කමර්ශල් බෑන්ක් එහෙමනම්..එමිරේට්ස් එහෙම වෙබ් එකෙන් බුක් කරද්දී මුදල් යන්නේ ලන්කාවේ තියන උන්ගේ කොලඹ ඔෆිස් එකේ එකවුන්ට් එකට..ඒක නිසා එමිරේට්ස් වෙබ් එකෙන් බුකින් කරා අවුලක් උනේ නෑ..

    මට කමර්ශල් බෑන්ක් එකෙන් බෑ කිව්වා බන්..පනස්දාහයි ලිමිට් එක කිව්වා..උබේ බෑන්ක් එක මොකද්ද කාඩ් එකෙන් ගෙවපු..?
    ------ Post added on Aug 11, 2022 at 8:48 PM
    HSBC eken, DFCC CC ekenuth eka parak damma
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මාත් HSBC ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනි බන්..කීප දෙනෙක්ම කිව්වා ක්‍රෙඩිට් කාඩ් වලට හොදම HSBC කියලා..
    Unge accounts thiye nam aulak na, lagadi tikak loku uni payment ekakuth kala debit card eken, anith okkoma banks ba qwa
     
    • Like
    Reactions: CaptainPhillips