මචන් දන්න කෙනෙක් කියනවද..අපි කොහෙහරි රටකට ගිහින් එන්න ටිකට් බුක් කරද්දි find my fare කියන වෙබ් එකෙන් ටිකට් බුක් කරන්න පුලුවන්ද ..? ඒකේ තියන මිල ගනන් හරිද..? ටිකට් ඒජන්සි කරන උන් බුක් කරන්නේ ඒකෙන් කියලා කියනවා..ඒක ඇත්තද..?
මම කලින් ගමන් වලදී අදාල ගුවන් සේවා වල වෙබ් එකෙන් ඩිරෙක්ට් ටිකට් බුක් කරලා තියනවා.. එමිරේට්ස් එහෙම..මේ දවස්වල අපි උදාහරණයක් ගත්තොත් ලන්ඩන් වලට..එමිරේට්ස් ..කටාර් වගේ ඒවගේ වෙබ් එකෙන් ඩිරෙක්ට් ගන්නවට වඩා ගොඩක් අඩු ගනන් පෙන්නනවා ඔය ෆයින්ඩ් මයි ෆෙයා එකේ..ඒකෙන් ටිකට් බුක් කරපු උන් ඉන්නවද..ඒක ඇත්තද කියලා දැනගන්න ඕනි..