අපෝ තව දාපන් 5 නම්interviews 5ක් 6ක් වගේ සෙට් උනා
වයස අඩු අය ඕන තරම් ඉන්නැද්දි 30 පැනපු එකෙක්ට ASE සෙට් වෙනවා කියන්නේ හෙනම කලාතුරකින්Ithin ASE ganneth nadda
මචන් වැරදි නං කියහන්...Mama atha Gahanna Gahanna eka goo wenawa field eka ekkama. Wahana import karanna haduwa importmwalata keliya. Construction karanna haduwa eekatath keliya, goo gihin field change karanna hithuwa ekatath e para goo gos
dan hama ekama IT duwana nisa aai bubble eka akilena line ekak nemeida yanne. too much supplyවයස අඩු අය ඕන තරම් ඉන්නැද්දි 30 පැනපු එකෙක්ට ASE සෙට් වෙනවා කියන්නේ හෙනම කලාතුරකින්
තව non IT background එකත් තියෙන එකත් අවාසියක්..
සාමාන්‍යයෙන් ඕනෑම Company එකක CV එකක් මුලින්ම බලන්නේ HR එහෙම නැත්නං Recruiter කෙනෙක්
බොහෝ දුරට Tech Stack එක ගැන අවබෝදයක් නෑ. Company එකෙන් දීපු guide line එකක් විතරයි තියෙන්නේ.. මේ qualification තියෙන අය ගන්න කියල. එතකොට ideal උන්ට විතරයි call එකක් හරි දෙන්නේ. සමහර Company තියෙනවා CV ATS වලින් filter කරලා තමා Recruiter ට එන්නෙත් එතකොට ඉතින් හරි qualifications තියෙන උනුත් හැලෙනවා CV format case නං..
Reputed company එකක එක vacancy එකකට සාමාන්‍යයෙන් CV 300+ එන වෙලාවලුත් තියෙනවා එතකොට ඉතින් ඔක්කොම interview කරන එක Practical නෑ නේ..
මචන් වැරදි නං කියහන්...
මම හිතන විදිහට නං ඕනෑම field එකක ස්ථාවර වෙන්න කාලයක් යනවා
එකපාර Magic කරන්න බෑ හැමෝටම
එකපාර පිම්බෙන උන්ගේ හුලං බහිනවා ඉක්මනටම ගොඩක් වෙලාවක..
ඒ නිසා කලබල නොවී උඹේ ගමන යමන්
IT filed එකේ නන් මේ කියන තරගකාරිත්වය ඉස්සර ඉදන්ම තිබ්බ
කොහොම හරි Job එකක් හොයාගත්තත් latest tech update නැත්නං ඉතින්
Job එක රැකගන්න බෑ.. Software Industry එකට මේක අලුත් දෙයක් නෙමෙයි..
පිටින් බැලුවම ලේසියි කියල පේන හැමදේම ලේසි නෑ මචන්..
------ Post added on Dec 13, 2022 at 10:11 AM
වෙන්න පුළුවන්dan hama ekama IT duwana nisa aai bubble eka akilena line ekak nemeida yanne. too much supply
කඩ්ඩ ගැන එච්චර හිතන්න එපා බං..නෑ කඩ්ඩෙන් නේ ගොත ගහන්නේ.![]()

ඔව් තව බලාගන්න skills තියනව ඒවත් බලාගෙන යන්න ඕන ඊළඟ සැරේඋබ ඔය උන් අහන tech stack එක කරල නැති උනාට කමක් නෑ වටෙන් ගොඩෙන් ටිකක් බලාගෙන ගිහින් කලා කියල කියපන්
ඕකත් මම ගොඩක් ට්‍රයි කළා මචං ඉස්සර..IT teach karanna puluwan nam side ekenvisiting lectures karanna private institutes wala

එහෙම panic වෙන්න එපා මචං youtube එකේ හොඳ motivational speech ටිකක් අහන්න..
TED talks, Jay Shetty, Far from average වගේ channels මම බලන්නෙ
I don't think so machan..For me now it's too late to find a developer job machan
I don't think so machan..
I myself only 5 years younger than you
those are the things you learn by following a well structured ourse machan..But you are already an experienced IT professional. Even though I have coding skills I don't have some other skills like interpersonal skills, understanding business processes and GUI designing that are essential to be a successful developer.
those are the things you learn by following a well structured ourse machan..
i think you should start following a good 1 year IT course..
or you can register for this scholar to learn online..
https://www.soslp.lk/?page_id=1002
first year eke cover wenne naha machan individual system developing skills..At the time I was applying for jobs some 15 years ago I had already completed the diploma level of an IT degree machan.
first year eke cover wenne naha machan individual system developing skills..
that's something you learn in 3rd or 4th year..
ekai mama kiwwe oya skills online scholar eka aran hoda course ekak follow karanna kiyala..
onataram courses thiyanawa select karaganna
just forget about the past..If I didn't get panicked during the interviews I could have easily got a job machan. The coding assignments they gave me to solve were much more simpler than what I had solved before. I have anxiety issues and poor interpersonal skills. That is the biggest hurdle I have.